'මම' ඉන්නේ කොහෙද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බ්ලොග් එකේ ඕන තරම් වසුරු හලපන්. අපිට ප්‍රස්නයක් නැහැ. public forum වල වසුරු උලන්න එපා. උඹේ බ්ලොග් එකේ ඕන රටාවකට වසුරු උලාගනින්. එලකිරියෙන් බ්ලොග් එකට වඩින්න කලින් මට එක ප්‍රස්නෙකට උත්තර දීල යනවද? මොකද එළකිරියේ ඉන්නවයි කියන උඹේ බන අහන දායකයෝ එක කමෙන්ට් එකක්වත් ලියන්නේ නැත්තේ? උඹේ address එකයි phone number එකයි publish උන ගමන් එලකිරියෙන් මාරු වෙන්න නේද හදන්නේ? උඹ දන්නවද අනන්‍යතාවය හෙලිවෙනකොට හොරු ඉන්න තැනින් මාරුවෙන්න උත්සහ කරනවා කියල.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා,

    මෙච්චර නැහීගන මේ කතාව කියන්න / එළිකරන්න දඟලන හේතුව මේකයි. භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ ආවට ගියාට... කටට ආවට... වචන පිට කරන කෙනෙක් නෙවෙයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හේතුවක් නැතුව හිනා වෙලාවත් නෑ!!! මොකද මේ ලෝකේ හිනාවෙන්න පුළුවන් තැනක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු ගණන්ගත්තෙ නෑ!!! උන්වහන්සේට දුකක් වත් සතුටක් වත් ඇතිවුනේ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු කොටසක් ඒ ධර්මය පිලි අරන් ධර්මයේ හැසිරුණා!!! තව කොටසක් ඒත් ගණන්ගත්තෙ නෑ!!! එතනදිත් උන්වහන්සේට දුකක් වත් සතුටක් වත් ඇතිවුනේ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු හැමෝම ඒ ධර්මය පිළිඅරන් ධර්මයේ හැසිරුණා. අන්න එතැනදී බුදුරජාණන්වහන්සේට සතුටක් ඇතිවුණා. හැබැයි ප්‍රකාශ කලේ නෑ!!! මොකද උන්වහන්සේ දන්නවා ධර්මයේ හැසිරුණාට වැඩක් වෙන්නේ නෑ. උන්වහන්සේ වැඩ ඉන්නකම් සුගතිගාමී වෙන ඒ උන්දලා, උන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සේ ආයි දුගතිගාමී වෙලා අපාය දක්වාම පල්ලම් බහින බව!!! !!! !!! උන්වහන්සේ, "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියල කිව්වේ අන්න ඒ නිසයි!!! !!! !!! සත්වයෝ කියන එවුන් කර්මානුරූපව ඉපදෙන මැරෙණ ස්වභාවයට පත්වුණාට පස්සේ, උන්ගේ park එක... parking position එක... හතර අපාය තමයි!!! !!! !!! එහෙම parking position එකට set වෙච්චහම ආයේ මනුස්ස ජීවිතයක් ලැබීම අන්තිම දුෂ්කරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "කන කැස්බෑවෙක් වියසිදුරින් අහස බලනවා වගේ!!" කියල උපමාවක් දැක්වුයේ අන්න ඒකයි!!! සරලවම කිව්වොත්, අපාය කියන තත්වයට පල්ලම් බැස්සට පස්සේ, ආයි ඒ ජීවිත වලින් මනුස්ස ජීවිත හැදෙන්නේ නෑ!!! !!! !!! ඒ ජීවිත වලින් ආයේ මනුස්ස ජීවිත හැදෙන්න පටන්ගන්නේ ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් බුද්ධත්වයට පත්වෙන්න මිනිස් මව් කුසක පිළිසිඳ ගැනීමත් සමග තමයි!!! !!! !!! ඊළඟට, ඒ බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කරන්න ගත්තාමත් අර කලින් විදියටම ධර්මයේ හැසිරෙන්න ගන්න මිනිස්සු ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටිනකම් සුගතිගාමී වෙලා, උන්වහන්සේ පිරිණිවන් පැව සැණින් ආයේ දුගතිගාමී වෙලා ආපහු අපායටම වැටෙනවා!!! !!! !!! ඊළඟට උන්ගෙන් ආයේ මනුස්ස ජීවිත හැදෙන්නේ තව බුදුකෙනෙක් ලෝකෙට පහළවෙනකොට තමයි!!! !!! !!! ඉතින් ඔන්න ඔය 'චක්‍රය' දිගින් දිගට ක්‍රියාත්මක වෙන එක මිසක්, ධර්මයේ හැසිරුනා කියල කවුරුවත් සංසාර පැවැත්මෙන් නිදහස් වෙනවා කියල දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෙකුට සංසාර පැවැත්මෙන් මිදෙන්න / ගැලවෙන්න / බේරෙන්න ලැබෙන්නේ තමන්ට ලැබිල තියන වර්තමාන ජීවිතය තුල සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න / ගැලවෙන්න අවශ්‍ය දේ කරගන්න පුළුවන් වුනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඕක ලේසියෙන් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" ඊළඟට, "මැරෙණ මැරෙණ මිනිස්සු නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබලා උපදිනවා!! උන්ගෙන් ආයි මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියල දේශණා කලේ අන්න ඒකයි!!! උන්වහන්සේ විහිළු කරලා... විහිළු කතා කියලා... නෑ!!! !!! !!! ඉතින්, උඹල කවුරු කවුරුත් ගුණ යහපත්... සිල්වත්... මනුස්සකම් තියන... පන්සිල් රකින... හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. ඒත් උඹලගේ ඔය 'සිල්වත් කම්' / 'හැදිච්ච කම්' වලින් කිසිම වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! උඹල හැමෝටම සිද්ධවෙන්නේ මේ ජීවිතයෙන් පස්සේ 'පල්ලම් බහින්න' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මනුස්ස කියන ජාතියේ සත්වයන්ට, ආගම් බේධ / ජාති බේධ කිසිම දෙයක් නෑ!!! මහා බලවත් / උගත් / බුද්ධිමත් කියල වෙනසකුත් නෑ!!! හාමුදුරු කෙනෙක් / මෙහෙණින්වහන්සේ කෙනෙක් / සිල්වත් උපාසකයෙක්‌ / උපාසිකාවක් කියල වෙනසකුත් නෑ!!! 'සෝතාපන්න' කියන තත්වයට වත් පත් නොවුණොත්, ඔය සේරමලා මරණින් පස්සේ පෙරේතයෝ ඊළඟට තිරිසන් සත්තු අවසානයට නිරිසත්තු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැහැදිච්ච / දුසිල්වත්... අනික් එවුන්ට වණයක් / වාතයක් / තුවාලයක් වෙවී ජීවත්වෙන... පස් පව් (පන්චානන්තරීය පාප කර්ම) දස අකුසල් වල යෙදෙන... කාලකණ්නින්ගෙන් නම්, පෙරේත / තිරිසන් ඒවා නෑ. කෙලින්ම "කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති" නැත්නම් කෙලින්ම / direct route, හතර අපායේ 'නිරිසත්තු' තමයි!!! !!! !!! 'බුද්ධ වචන' නැත්නම් 'ලෝක ධර්මතාවය' වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මම, 'නායක / මහා නායක / ජනාධිපති / මැති / ඇමති / ලෝක බලවත්තු / දේව ගැති කිසිම වෙනසක් නැතුව, හැම එකාටම ගූ හුජ්ජ පෙරෙන්න ගනී!! බොකු රත්වෙයි!!' කියල කෙලින්ම කිව්වේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මං වෙනස්!!! පෙනෙන / නොපෙනෙන ලෝක වල මහා කල්‍යාණ මිත්‍ර පිරිසකගේ උපකාරයෙන් හැදිලා / වැඩිලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන මුළු විශ්වයම 'අල්ලපු' කෙනෙකුට සම වෙන්න කාටවත් බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'න නෝ සමං අත්ථි තථාගතේන' (කිසිම කෙනෙකුට බුදුරජාණන්වහන්සේ හා සම වෙන්න බෑ) වගේම තමයි!!! !!! !!! මං මගේ ගැන කියන්න ඕනේ දේවල් ඔක්කොම කියල තියනවා!!! මං කියල නැත්තේ දැනගැනීමෙන් කටවත් වැඩක් නොවෙන දේවල් විතරයි!!! ඒ වගේම මේ කියන දේවල් කවුරු පිළිගත්තත් නැතත් මට ඒකෙ විශේෂයකුත් නෑ!!! !!! !!! හරියට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මිනිස්සු ධර්මයේ හැසිරුණාද?? නැද්ද?? කියන එක ගැන worry උනේ නෑ!!! වගේම තමයි!!! !!! !!! ඒත් 'ඇත්ත' නොදන්නා අහිංසක නිහතමානී අතිවිශාල මනුෂ්‍ය පිරිසක් මේ වෙනකොට මේ ලෝකේ ඉපදිලා ඉන්නවා!!! මතුවටත් උපදිනවා!!! අන්න ඒ උදවියට මේ ඇත්ත දැනගන්න සලස්වලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාරෝඝන් මහබ්භයං' (සසර සැඩපහර මහා භයානකයි!!) හැටියට දක්වපු මේ භයානක / දුක්ඛිත සංසාර පැවැත්මෙන් බේරෙන්න හදල දෙන්න බැරි වුනොත්, වෙන්නේ හරිම අපරාදයක් තමයි!!! !!! !!! දැන් මං හැබැවටම ලොක්කෙක්!!! කවුරු කොහොම හිතුවත් ඒකෙ කිසි වෙනසක් නෑ!!! !!! !!! දැන් මට මේ ඉන්න තරමක් අහිංසක නිහතමානී මිනිස්සු සංසාර අනතුරින් සදහටම ගලවගන්න එක simple වැඩක්!!! !!! !!! නොදැනුවත් කමින් ගමන්මග වැරදිලා අපාය පෙනි පෙනී ඉන්න මනුස්සයෙක් උනත්, අනාගාමී / අරහත් තත්වයටම පත්කරන්න මට දැන් පුළුවන්!!! !!! !!! එව්වා මහා ලොකු වැඩ නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ / සාරිපුත්ත හාමුදුරුවෝ / මුගලන් හාමුදුරුවෝ ඒවගේ දේවල් අනන්තවත් කරලා තියනවා!!! !!! !!! සේරටමත් වඩා සත්වයන්ට සංසාර පැවැත්මෙන් මිදෙන්න බැරිවෙලා තිබුණු ලොකුම ප්‍රශ්ණය / බාධාව දැන් නෑ!!! මං ඔය සේරම මේ වෙනකොට ලියල publish කරලා ඉවරයි!!! !!! !!! ඇත්තටම නම් මේ වෙනකොට මේ ලෝකේ ඉන්න තරමක් අහිංසක / නිහතමානී මිනිස්සුන්ට සසර සැඩපහරින් ගැලවෙන්න / 'සෝතාපන්න' වෙන්න අවශ්‍ය කරුණු කාරණා සේරම කියල දීලා ඉවරයි!!! !!! !!! සංසාර පැවැත්ම කියලා සිද්ධවෙන්නේ මොකද්ද?? බෝධිසත්වයාණන් වහන්සේ පෙරුම්පුරාගෙන සංසාරේ 'ආවේ' කොහොමද?? සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද?? ඔබ 'සෝතාපන්න' වෙන්න නම් කරන්න ඕනේ මොකද්ද?? කියන සේරම කියල දීල ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔයිට අමතරව, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවෑමෙන් පස්සේ ඉතුරු වෙච්ච අවසන් රහතුන්වහන්සේලා පිරිසත් පිරිණිවන් පෑවායින් පස්සේ 'ධර්මයට' උනේ මොකද්ද?? මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න බැරිවුනේ ඇයි?? ඒ අහිංසක මිනිස්සුන්ව පට්ටපල් බොරු බේගල් දෙසාබාලා දෙසාබාලා නනත්තාර කරලා... අනාතකරලා... දැම්මේ කවුද?? කියන සේරම මං මේ වෙනකොට ලියලා publish කරලා ඉවරයි!!! !!! !!! හැමෝම ඒ කරුණු බලාගන්න!!! කියවලා තේරුම් ගන්න!!! මේක තම තමන් තනි තනියෙන් මුහුණ දියයුතු ප්‍රශ්ණයක්!!! කරන්න ඕනේ දේ... වෙන්න ඕනේ දේ... දැනගෙන නොහිටියොත් 'ගසේ ගස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඉස්සරහට මේ මුළු ජීවිත කතාවේම සම්පූර්ණ විද්‍යාත්මක හෙළිදරව්වක් කරනවා!!! !!! !!! කර්ම / කර්ම විපාක... මනෝකාය / ගන්ධබ්බයා... සත්වයෝ හැදෙන්න පටන්ගන්න තැන ඉඳලා උං කර්මානුරූපව උපදින හැටි... ඒ නැවත නැවත ඉපදෙන එක නතරවෙන හැටි... සේරම කියල දෙනවා!!! !!! !!! මෙයින් මතුවට මොකාක් හරි ස්වභාවික ව්‍යසනයක් සිද්ධවෙලා... මේ ඉන්න මනුස්ස සංහතිය එහෙම්පිටින්ම වඳවෙලා... ඊළඟ පරම්පරාවලට මේ 'ඇත්ත' දැනගන්න ක්‍රමයක් නැතිවෙන කාලයක් උදාවෙනකම්ම, උපදින උපදින මනුස්සයෝ කිසිම කෙනෙක් ආයේ සංසාර පැවැත්මට අහුවෙලා දුක්විඳින්නේ නැතිවෙන්න, මම මුළු ලෝකෙම වෙනස් කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි 'ධර්මයට' / 'ධර්මය අවබෝධ කරගත්ත' උදවියට අරින්න එපා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න!! වෛරී ප්‍රතිපදාවෙන් මාව ඇසුරු කරන්න එපා!!" කියල පැහැදිලිවම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! මේ තනිකරම ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! ඒක ඒ විදියටම අවබෝධ කරගත්ත කෙනා 'අරහත්වයට' පත්වූ කෙනෙක්!!! !!! !!! 'යථාභූත ඥාණය' පහල කරගත් කෙනෙක්!!! !!! !!! 'දහම් ඇස' පහල කරගත් කෙනෙක්!!! !!! !!! තම තමන් අහල තියන කයි කතන්දර වලට (බයිල වලට) රැවටිලා... මුලාවෙලා... නැත්නම්, තමන්ගෙ මෝඩකම (මොට්ට මෝල් කම) නිසා... වැරදිලාවත්, නිකමට හරි, ධර්මයට හෝ ධර්මය අවබෝධ කරගත් කෙනෙකුට ඇරියොත්, තමන්ට එවෙලේම උතුර දකුණ මාරුවෙනවා!!! !!! !!! තමන්ව out-of-phase / phase invert වෙනවා!!! !!! !!! ඉන්පස්සේ තමන්ට ධර්ම කරුණු පේන්නෙ නෑ!!! !!! !!! තමන්ට ධර්ම කරුණු / සත්‍යය පේන්නෙ නැතුව යනවා / වැහෙනවා!!! !!! !!! එහෙම උන්ට සේරම පේන්නෙ කුණුහරුප වගේ තමයි!!! !!! !!! ඊළඟට උන් දිගට හරහර වම වම කිය කියා දකුණටම කෙලිනවා!!! !!! !!! අවසාන ප්‍රතිඵලය උං rocket වගේ අපාගතවෙන එක විතරයි!!! !!! !!! හැබැයි rocket යන්නේ -g. ඒ කියන්නේ negative gravity. ඒත් ධර්මයට / ධර්මය අවබෝධ කරගත් උදවියට ඇරපු / අරින එවුන්ට යන්න වෙන්නේ +g. positive gravity නෙවෙයි... G විදගෙන!!! !!! !!! ගූ ගහගෙන!!! !!! !!! ඒ නිසා පරිස්සමෙන් මොලේ කල්පණා කරලා වැඩ කරන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, "ධර්මය අවබෝධ කරගන්න බැරි නම් නිදාගන්න!! නිදාගත්තට අපායේ යන්නේ නෑ!!" ධර්මයට / ධර්මය අවබෝධ කරගත් අයට නින්දා / අපහාස / ආක්‍රෝෂ / පරිභව කරන්න එපා!! කලොත් ගැලවුමක් නෑ!! කියල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඉතිං... මේ thread දැම්මට මේවා continue කරන්න අදහසක් නෑ!!! මේවා දැම්මේ මේ EK එකේ කාලකණ්නියෙක් / කාලකණ්නි රොත්තක්, දිගට හරහට මම කරගෙන යන මේ වැදගත් වැඩේට බාධා කරන්න... මේක කඩාකප්පල් කරන්න... set වෙලා ඉන්න නිසයි!!! !!! !!! උන් ඇත්තටම කරන්නේ මුළු මනුස්ස සංහතියටම ලොකු විනාසයක්!!! !!! !!! හැබැයි ඒවා නවත්තන්න කෙනෙක් නෑ!!! !!! !!! උන් ඒ වෙනුවට මේක නවත්තන්න කිය කියා ඉල්ල ඉල්ල අඬා වැටෙනවා!!! මේ site එකේ බලධාරින් (admins ල) උන්ට support !!! !!! !!! නැත්නම්, ඔය දිගට හරහට මගේ threads jumble කරන්නේ මේකේ admin rights තියන එවුන්ම වෙන්නත් පුළුවන්!!! !!! !!! කිසි අවුලක් නෑ... සිද්ධවෙන්න ඕනේ එකම දේ, උඹල, අහිංසක / නිහතමානී / හොඳ / මොලේ තියන එවුන් මේ කරුණු කාරණා දැනගැනීම / තේරුම් ගැනීම විතරයි !!! !!! !!! උඹලා මේවා කියවලා තේරුම් අරගෙන, උඹලගේ නෑදෑ / හිතමිතුරු / අසල්වැසි හැමෝටමත් කියල දීලා හැමෝමත් එක්ක මේ ජීවිතෙන්ම මේ භයානක සංසාර අනතුරින් බෙරියල්ල!!! !!! !!! මෙහම chance මීට කලින් ලෝකේ තිබිල තියනවද කියල දන්නෙත් නෑ. කිසිම බුද්ධ දේශණාවකින් මෙහෙම දෙයක් අහන්න / කියවන්න ලැබුණේ නෑ!!! !!! !!! හැබැයි දැන් ඒ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධවෙලා තිබුණු chapters close කරලා ඉවරයි!!! !!! !!!

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!! !!! !!!

    මීට පස්සේ මාව follow කරන්න... මං දාන posts බලන්න... මෙන්න මෙතනට එන්න. එතනින් අදාළ posts වලට යන්න මං links හදල දෙන්නම්.

    MamaInneKoheda.BlogSpot.com

    එහෙම නැත්නම්, EK එකට කිසිම සම්බන්ධයක් නැතුව මං publish කරන කරුණු කාරණා දැනගන්න, මෙන්න මේ තැන් වලට යන්න. හැබැයි ඒවයි තියෙන්නේ අන්තිමට දාපු post එක උඩින්ම (last post first) නිසා, පිළිවෙලට ගලපගෙන බලන්න.

    1) Site on BlogSpot
    2) Site on WordPress
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    මීට පස්සේ මාව follow කරන්න... මං දාන posts බලන්න... මෙන්න මෙතනට එන්න. එතනින් අදාළ posts වලට යන්න මං links හදල දෙන්නම්.

    MamaInneKoheda.BlogSpot.com

    එහෙම නැත්නම්, EK එකට කිසිම සම්බන්ධයක් නැතුව මං publish කරන කරුණු කාරණා දැනගන්න, මෙන්න මේ තැන් වලට යන්න. හැබැයි ඒවයි තියෙන්නේ අන්තිමට දාපු post එක උඩින්ම (last post first) නිසා, පිළිවෙලට ගලපගෙන බලන්න.

    1) Site on BlogSpot
    2) Site on WordPress

    ආ මස්සිනා උබ තවම ඉන්නවද බන්,,ගොඩාක් කාලෙකින් ආවෙ උබව බලලා යන්න,,කොහොමද උබට???දෑන් මොන "පලයක්" ද උබ ලබලා තියෙන්නෙ???දෑන් නම් උබට උඩින් එහෙම වඩින්න පුලුවන් ඈති නෙද බන්,,,විලිලෑජ්ජා වෙ සන්තොසෙ බෑ බන්:lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම මේ කල්පනා කරන්නේ මේ වගේ විකාර ලිපි කියවන කී දෙනෙක් ඉන්නවද කියලයි.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Yalula,

    Meka me karagena yana wadeta / 'Dharma kathawata' kohethma adaala nathi, mata hithawath / man honda kenek hatiyata dakka / maath ekka inna oyalata witharak kiyana deyak. Mata hithawath / man honda kenek hatiyata dakka / maath ekka inna oyaalagen witharak karana illeemak.

    Man Dharma maathrukawedi dan inna lokuma lokka / full 'thadaya' unaata, man aarthika athin nam anthima asarana, hithawath kihipa denekge upakaara nisaama mechchara kalekata hari yantham oluwa beragena hitiya / inna ekek. (Eka lokaswabhawayak!! Moleyi baleyi deka ekata yanne naa!! Idiriyedi e serama kiyala denawa!!) Yalula, man me wenakota ambaanata nayayi. Kaala beelath neweyi. Aadaayama pramaanawath nathi kamata athyawashaya dewal walata chutta chutta nayawechcha ewa... anik ayata udaw karanna gihin hirawechcha ewa... ekathuwela ekathuwela dan banku walin mawa ussan yana ganatama awilla thiyenne. :(

    Man dan 'naya bara' handa mole ulukwela inne yalu!! karana dewal serama upset wenawa / parakku wenawa me prashnen oluwa awul unaama. Mata hondatama therenawa, mata me prashnen galawenna puluwan wenne hithawath ayage udaw upakaara labunoth witharayi kiyana bawa. Anna ekayi mehema illeemak karanna hithuwe. Yalula, mata udaw karanna kamathi... mata udaw karanna puluwan thathweka inna... aya innawa nam, mata PM ekak daanna. :)

    බොරුව වැඩි උනාම ඔහොම වෙනවා . තමන්ට පුළුවන් විදිහට ජීවත් උනා නම් ඉවරයිනේ .
    රහත් කියලා හිතා ගෙන කුණුහරප කිව්වා වගේ කෝටිපතියෙක් කියලා හිතා ගෙන සල්ලිත් වියදම් කරන්න ඇති
     
    Originally Posted by Damith Kariyawasam

    දිට්ඨධම්මවේදනීය කර්මය තමයි ඔය. මම කලින්ම කිව්වනේ. තෝ දැන හෝ නොදැන මේ කරන පව්කාර වැඩේ නිසා තෝයි තොගේ පව්ලේ අනිත් උනුයි පාරේ හිගන්නෝ වගේ දුක් විඳලා කන්න නැතිව මැරෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ai ponnayo tho rahath una kiyala boru baila gahala methana wadi bana kivve anathayo. api kalinma kivve thoge gani lamayi tho nisa anatha wenawa kiyala

    ape ID publish karala, pukawal irala, gu karanawa kiyapu tho moko me ballek wage methana duka kiyanne

    tho heta thoge gura kiribathodayage pansalata gihin dane illagena kapan. tho uta kiyapan uba mawa kawa kiyala.

    matha athuwa ube podi lamayinta dane tikak genath dipan paw un badaginne. ube kari wada walata un pali na ne.

    Quote:
    Originally Posted by Damith Kariyawasam
    Yalula,

    Meka me karagena yana wadeta / 'Dharma kathawata' kohethma adaala nathi, mata hithawath / man honda kenek hatiyata dakka / maath ekka inna oyalata witharak kiyana deyak. Mata hithawath / man honda kenek hatiyata dakka / maath ekka inna oyaalagen witharak karana illeemak.

    Man Dharma maathrukawedi dan inna lokuma lokka / full 'thadaya' unaata, man aarthika athin nam anthima asarana, hithawath kihipa denekge upakaara nisaama mechchara kalekata hari yantham oluwa beragena hitiya / inna ekek. (Eka lokaswabhawayak!! Moleyi baleyi deka ekata yanne naa!! Idiriyedi e serama kiyala denawa!!) Yalula, man me wenakota ambaanata nayayi. Kaala beelath neweyi. Aadaayama pramaanawath nathi kamata athyawashaya dewal walata chutta chutta nayawechcha ewa... anik ayata udaw karanna gihin hirawechcha ewa... ekathuwela ekathuwela dan banku walin mawa ussan yana ganatama awilla thiyenne. :(

    Man dan 'naya bara' handa mole ulukwela inne yalu!! karana dewal serama upset wenawa / parakku wenawa me prashnen oluwa awul unaama. Mata hondatama therenawa, mata me prashnen galawenna puluwan wenne hithawath ayage udaw upakaara labunoth witharayi kiyana bawa. Anna ekayi mehema illeemak karanna hithuwe. Yalula, mata udaw karanna kamathi... mata udaw karanna puluwan thathweka
    inna... aya innawa nam, mata PM ekak daanna. :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරුව වැඩි උනාම ඔහොම වෙනවා . තමන්ට පුළුවන් විදිහට ජීවත් උනා නම් ඉවරයිනේ .
    රහත් කියලා හිතා ගෙන කුණුහරප කිව්වා වගේ කෝටිපතියෙක් කියලා හිතා ගෙන සල්ලිත් වියදම් කරන්න ඇති

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Originally Posted by Damith Kariyawasam
    Yalula,

    Meka me karagena yana wadeta / 'Dharma kathawata' kohethma adaala nathi, mata hithawath / man honda kenek hatiyata dakka / maath ekka inna oyalata witharak kiyana deyak. Mata hithawath / man honda kenek hatiyata dakka / maath ekka inna oyaalagen witharak karana illeemak.

    Man Dharma maathrukawedi dan inna lokuma lokka / full 'thadaya' unaata, man aarthika athin nam anthima asarana, hithawath kihipa denekge upakaara nisaama mechchara kalekata hari yantham oluwa beragena hitiya / inna ekek. (Eka lokaswabhawayak!! Moleyi baleyi deka ekata yanne naa!! Idiriyedi e serama kiyala denawa!!) Yalula, man me wenakota ambaanata nayayi. Kaala beelath neweyi. Aadaayama pramaanawath nathi kamata athyawashaya dewal walata chutta chutta nayawechcha ewa... anik ayata udaw karanna gihin hirawechcha ewa... ekathuwela ekathuwela dan banku walin mawa ussan yana ganatama awilla thiyenne. :(

    Man dan 'naya bara' handa mole ulukwela inne yalu!! karana dewal serama upset wenawa / parakku wenawa me prashnen oluwa awul unaama. Mata hondatama therenawa, mata me prashnen galawenna puluwan wenne hithawath ayage udaw upakaara labunoth witharayi kiyana bawa. Anna ekayi mehema illeemak karanna hithuwe. Yalula, mata udaw karanna kamathi... mata udaw karanna puluwan thathweka inna... aya innawa nam, mata PM ekak daanna. :)
    තාම උඹ විඳවන්න පටන්ගත්තා විතරයි.. උඹ දන්නවද සුරාමේරය සිල්පදය කැඩීමේ විපාක, මිත්‍යා දෘෂ්ටියේ විපාක විදියට බුද්ධිය අඩු, මානසික ආබාධ ඇති අය වෙලා උපදිනවා කියල. උඹ පෙර ආත්ම වලත් මේ වගේම පව්කාරයෙක්. ඒකයි උඹ මන්දමානසික පොරක් වෙලා ඉපදිලා තියෙන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරිම කනගාටුයි දමියට වෙලා තියන දේ ගැන . දමියෝ උඹ අපිට අම්ම මෝ නැතුව වෛර කරාට මම පුද්ගලිකව උඹ එක්ක තරහක් වෛරයක් නැහැ. උඹ කරගන්න පව් ගෙවන්න වෙන්නේ උඹ. අපි නෙවෙයි. දැන් කාලේ ලංකාවේ ජිවත් වෙන එක ලේසි නැහැ. ඒ හින්ද පිටරටකට ගිහින් රස්සාවක් කරන්න ටික කාලයක්. සල්ලි ප්‍රසන විසඳගන්න අදට එකම විසඳුම එකයි . උඹ යන පාර වැරදියි සහෝදරයා. නියම බුදු දහම නෙවෙයි උඹ හදාරලා තියෙන්නේ. ඒ වරද නිවැරදි කරගන්න බලන්න. ඒ වරද හදාගත්තාම බොහෝදුරට ගොඩ යන්න පාරක් පෑදේවී . උඹේ ප්‍රසන විසන්දෙවා කියල ප්‍රාර්ථනා කරනවා.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    pakayo tika
    Meka me karagena yana wadeta / 'Dharma kathawata' kohethma adaala nathi, mata hithawath / man honda kenek hatiyata dakka / maath ekka inna oyalata witharak kiyana deyak. Mata hithawath / man honda kenek hatiyata dakka / maath ekka inna oyaalagen witharak karana illeemak.
    kiyapu tika dakala naa!!! ekko unta e tika wath therilaa naa!!! :lol::lol:

    ** pavithra_uk pakaya gaaniwa illala PM karala thibuna, udaw karanna :rofl::rofl:
    ** Malindu Chathuranga pakayage 'ahinsaka' balaaporoththuwa uuta mahath phala... mahaanisansa... labaa dewi!!! :yes::yes:

    yalulaa, oya message eka BlogSpot page eke damma. puluwan kenek innawa nam udaw karanna. echcharayi.
    nokalayi kiyala kisi awulak naa!!! man daana karunu witharak hondata balaaganna!!! :):)
     
    pakayo tika kiyapu tika dakala naa!!! ekko unta e tika wath therilaa naa!!! :lol::lol:

    ** pavithra_uk pakaya gaaniwa illala PM karala thibuna, udaw karanna :rofl::rofl:
    ** Malindu Chathuranga pakayage 'ahinsaka' balaaporoththuwa uuta mahath phala... mahaanisansa... labaa dewi!!! :yes::yes:

    yalulaa, oya message eka BlogSpot page eke damma. puluwan kenek innawa nam udaw karanna. echcharayi.
    nokalayi kiyala kisi awulak naa!!! man daana karunu witharak hondata balaaganna!!! :):)
    පලයන් හිඟන්නෝ යන්න..ඉන්ටෙර්නෙට් බිල ගෙවා ගන්නවත් සල්ලි නැති හිඟන්න එනවා මෙතන බන කියන්න:lol::lol: . තෝ බන කියල සල්ලි එකතු කරන්නද ආවේ පරය. තෝ මේ ආත්මෙත් හිඟන්නෙක් උනා වගේම ඉපදෙන ඉපදෙන හැම ආත්මෙක මන්ද බුද්ධික හිඟන්නෙක් වෙලා ඉපදෙන්නේ. තොට හින්ගනමක්වත් හම්බෙන්න එපා.. කන්න නැතිව පාරේ මැරියන්..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    174MP_Q1.jpg

    174MP_Q1.jpg

    174MP_Q1.jpg
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා බුදුදහමට , මහා සංඝයා වහන්සේලාට අපහාස කරණ ආකාරය print කරලා ඒවායේ link එක්ක දමියාගේ ලිපිනය හා අනෙක් තොරතුරු දාලා අදාළ තැනකට යවන්න කාටහරි පුළුවන් නම් ලොකු පිනක් .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඕං එකෝමත් එක bas stand එකක 'නිවණ'ටයි 'අපාය'ටයි යන bus නවත්තලා තිබුණා. :) අතීතයේ හිටිය Malindu Chathuranga, Dead Island, polwattacom, pavithra_uk, 121221, B_i_n_g_o ජාතියේම, රේරුකානේ චන්දරේ... බලංගොඩ ආනන්ද... වගේ කාලකණ්නි 'අයියලා' පිරිසක් ඒ bus වලයි පෝලිම් (queue) වලයි 'board' මාරු කරලා full fun එකක් ගත්තා!!! :):) දැන් ඉතින් කස්ටිය ණිවන් යන්න කියල අපාය bus වලට නැගල වාඩිවෙලා සැදී පැහැදී බලාගෙන ඉන්නවා!!! :yes::yes: අලුතෙන් එන එන එකත් ණිවන් යන්න කියල අපාය පෝලිමට set වෙනවා!!! :yes::yes::yes: මරු ආතල් case එක ඕයි!!! !!! !!! :D:D:D

    බලන්ගොඩ ආනන්ද මෛත්රිය හාමුදුරුවන්ටත් "කාලකන්නියෙක්" කියපු තෝ මොනවගේ කරියෙක්ද කියල තේරුම ගන්න පුළුවන්

    තෝ මහ පාරේ හිගා කැවත් කව්රුත් තොට සතයක්වත් දෙන එකක් නෑ හිගන්නෝ
    හරි එකෙකකුට තෝව රියල් වොර්ල්ඩ් මිට් උන දවසට තොගේ දත් ටික බොක්කේ තියෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඕං එකෝමත් එක bas stand එකක 'නිවණ'ටයි 'අපාය'ටයි යන bus නවත්තලා තිබුණා. :) අතීතයේ හිටිය Malindu Chathuranga, Dead Island, polwattacom, pavithra_uk, 121221, B_i_n_g_o ජාතියේම, රේරුකානේ චන්දරේ... බලංගොඩ ආනන්ද... වගේ කාලකණ්නි 'අයියලා' පිරිසක් ඒ bus වලයි පෝලිම් (queue) වලයි 'board' මාරු කරලා full fun එකක් ගත්තා!!! :):) දැන් ඉතින් කස්ටිය ණිවන් යන්න කියල අපාය bus වලට නැගල වාඩිවෙලා සැදී පැහැදී බලාගෙන ඉන්නවා!!! :yes::yes: අලුතෙන් එන එන එකත් ණිවන් යන්න කියල අපාය පෝලිමට set වෙනවා!!! :yes::yes::yes: මරු ආතල් case එක ඕයි!!! !!! !!! :D:D:D

    ඔන්න ඒ බස් එකට නගිනව හිගන්නෙක්...........
    ඇවිත් මෙන්න මෙහෙම කියනව........
    අනේ මහතුනේ..........
    කීයක් හරි උපකාරයක්‌ කරල නිවන් යන්න.....
    මලිදුව පව් කියල රුපිලයක්‌ දෙනව හිගන්නට....
    හිගන්නට මල පනිනව
    ඊට පස්සේ හිගන්න මෙහෙම කියනව...........
    උපකාරයක් කලේ නැතිනම් තොපේ පුකවල් ඉරන...

    හිගන්නා=ඩමිත් කරිය වසම්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: