තෝ මං ගැන දාපු ත්රෙඩ් එක බම්ප් කරල කවුද උලමෙක්...........
දැං මට සමහර උන් අන්කල් ලු..............
අර ටිටියා එහෙම......![]()
කවුදෝ ගෝතයෙකුට ලොකු අමාරුවක් තියෙනවා......
අම්මා තාත්තාගේ සල්ලි වලින්, ඉන්ටනෙට් අරගෙන, කරන්න වැඩක් නැතුවට, පව් දෙන්න ඉපදිච්ච උන්.......!! 
එදා ගෙදර ආපු වෙලේ ඕක පෙන්නුවාමත් මම උඹට කිව්වා ඕක ගන්න එපා කියලා, හරකා වගේ ගිහින් ඕඩර් කලා නේද ඕක ?![]()
ඕඩර් කරේ නැතෝ......
ඔරිජිනල් බැටරියක්ම ඕඩර් කරනවා, වෙනම ඔය තියෙනවා වගේ චාජර් එකකුත් එක්ක...... 
ඕකත් දැං status quo වීගෙන එන්නෙ..

ඕක secondary camera නැති ෆෝන් වලත් වැඩද ?ඔන්න android කුකුලන්ට එලමකිරි ඈප් එකක්මේක face recognition සොෆ්ට් එකක් මේකෙන් පුළුවන් ඇප් වලට යන්න බැරි වෙන්න බ්ලොක් කරන්න .. සුපිරියටම වැඩ අනික් face recognition සොෆ්ට් වගේ නෙමේ මේක
Visidon AppLock
![]()
LINK

ඕක secondary camera නැති ෆෝන් වලත් වැඩද ?![]()

අපරාදේ අර ෆොටෝ එක බැලුවේ..අද නං අලිපැටියෝ උඹයි මමයි තමයි![]()

රෑට කන්නත් බෑ වගේ....

අපරාදේ අර ෆොටෝ එක බැලුවේ..රෑට කන්නත් බෑ වගේ....
![]()


ඕකත් දැං status quo වීගෙන එන්නෙ..![]()

kosandpol has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.
If you are trying to send this message to multiple recipients, remove kosandpol from the recipient list and send the message again.
අපරාදේ අර ෆොටෝ එක බැලුවේ..රෑට කන්නත් බෑ වගේ....
![]()
එපා උනා මටත් 
අර යට නිදියන් ඉන්නේ ඌ !!![]()

