EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ මං ගැන දාපු ත්‍රෙඩ් එක බම්ප් කරල කවුද උලමෙක්...........
    දැං මට සමහර උන් අන්කල් ලු..............:rofl::rofl::rofl::rofl:
    අර ටිටියා එහෙම......:rofl::rofl::rofl:

    :shocked: :frown: කවුදෝ ගෝතයෙකුට ලොකු අමාරුවක් තියෙනවා...... :yes: අම්මා තාත්තාගේ සල්ලි වලින්, ඉන්ටනෙට් අරගෙන, කරන්න වැඩක් නැතුවට, පව් දෙන්න ඉපදිච්ච උන්.......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා ගෙදර ආපු වෙලේ ඕක පෙන්නුවාමත් මම උඹට කිව්වා ඕක ගන්න එපා කියලා, හරකා වගේ ගිහින් ඕඩර් කලා නේද ඕක ? :frown:

    :shocked: :no: ඕඩර් කරේ නැතෝ...... :no: ඔරිජිනල් බැටරියක්ම ඕඩර් කරනවා, වෙනම ඔය තියෙනවා වගේ චාජර් එකකුත් එක්ක...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න android කුකුලන්ට එලමකිරි ඈප් එකක් :P මේක face recognition සොෆ්ට් එකක් මේකෙන් පුළුවන් ඇප් වලට යන්න බැරි වෙන්න බ්ලොක් කරන්න .. සුපිරියටම වැඩ අනික් face recognition සොෆ්ට් වගේ නෙමේ මේක :yes:

    Visidon AppLock

    oWpvSckDsKDW_-sPCUqcn9KCJSQP72vRUC4zi-uejGsSD5bTjmC5Cl75dAS7NF4KTnw=w124


    LINK
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න android කුකුලන්ට එලමකිරි ඈප් එකක් :P මේක face recognition සොෆ්ට් එකක් මේකෙන් පුළුවන් ඇප් වලට යන්න බැරි වෙන්න බ්ලොක් කරන්න .. සුපිරියටම වැඩ අනික් face recognition සොෆ්ට් වගේ නෙමේ මේක :yes:

    Visidon AppLock

    oWpvSckDsKDW_-sPCUqcn9KCJSQP72vRUC4zi-uejGsSD5bTjmC5Cl75dAS7NF4KTnw=w124


    LINK
    ඕක secondary camera නැති ෆෝන් වලත් වැඩද ? :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපරාදේ අර ෆොටෝ එක බැලුවේ..:sorry::sorry: රෑට කන්නත් බෑ වගේ....:(:(
    :rofl:
    යකෝ තොට බලන්න එපා කියලා කිව්වෙ ඕකනෙ! කොහොමත් ඒවා මෙතනට ඕනෙ නෑ.. ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකත් දැං status quo වීගෙන එන්නෙ.. :rolleyes:

    ඒක තමයි මාත් බැලුවෙ :D

    kosandpol has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.

    If you are trying to send this message to multiple recipients, remove kosandpol from the recipient list and send the message again.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපරාදේ අර ෆොටෝ එක බැලුවේ..:sorry::sorry: රෑට කන්නත් බෑ වගේ....:(:(

    මාත් ගොනා වගේ ඕපන් කරා මුගේ කීම නොහා හොඳ වෙලාවට අහල පහල කව්රුත් නෑ :lol: එපා උනා මටත් :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර යට නිදියන් ඉන්නේ ඌ !!:lol:
    :rofl:
    ඔය ජොයින් උන අලුත වෙන්න ඇති. දැන් නෙ මූට ටැංකිය ඇතුලෙ නිදියන්න හම්බෙන්නෙ :D
     
    Status
    Not open for further replies.