EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙමම නෑ, ටිකක් විතර ඒකාකාරී වෙනවා ජීවිතේ.....
    එහෙම නොවෙන විදියට වෙනස් සැලසුම් යොදාගත්තම හරි....:yes:
    යාලුවෝ සෙට්වෙනවා, ට්‍රිප් යනවා, කෑමකට පිටට යනවා වගේ පොඩි පොඩි පොඩි දේවල්....:)

    :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ඕක දැකල රිප්ලයි එකක් දාන්නත් හදල ආයේ දැම්මේ නෑ....:sorry:
    දැම්මනම් දිගට එල්ලී එල්ලී යන්න වෙන නිසා...
    ඕක දාපු කෙනා මිනිස්සුන්ගෙයි තිරිසනුන්ගෙයි වෙනස දන්නේ නෑ මම හිතන්නේ.... :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඕක දැකල රිප්ලයි එකක් දාන්නත් හදල ආයේ දැම්මේ නෑ....:sorry:
    දැම්මනම් දිගට එල්ලී එල්ලී යන්න වෙන නිසා...
    ඕක දාපු කෙනා මිනිස්සුන්ගෙයි තිරිසනුන්ගෙයි වෙනස දන්නේ නෑ මම හිතන්නේ.... :(

    හ්ම්ම්ම් ... මාත් දැක්ක නිසා පෙන්නුවෙ :)
     
    Status
    Not open for further replies.