EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම යනවා බන් නිදාගන්න !! මාර ඔලුවේ කැක්කුමක් තියෙන්නේ :sorry: සු.රා !!
    ඇයි බන් ඒ :(
    අර කට්ටිය කටත් අර මොනවදෝ නොකාපුවාම ඔලුවේ අමාරුව හැදෙනවලු :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක දුන්නෙ කලිං එක කිව්වා කියලා වෙන්ටෑ..:eek:
    reputation_neg.gif
    EK Married Club-4 01-17-2013 05:10 PM ida thota thawa ekak

    :frown: :frown: කවුද යකෝ මේ -රෙප් දෙන හොට්ටා.....?? හිටු හොයලා බලලා දෙමු රිටර්න් එක..... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවස් කියක ඇරියස් එකක් තියනවද ? මම මේ කිව්වේ වැඩ ගැන
    දැන් මු නාල කරලා මැදගෙන බලාගෙන ඇති ඇරියස් අල්ලන්න....:eek::lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :frown: Sure නේද ඕකා කියලා.....?? :frown::growl::angry: දෙන්නම් ජම්බු......!! :angry:
    කවුද මචන්, pm කරපංකෝ....:confused:
    නගාට කෝල් කරන්න අමතක උනා, දෙන්නම ඉන්නේ හෙට හවස. හෙට ගන්නම්....:)
    උඹ තනියම කාගෙන පලයන්, මමත් යනවා නිදාගන්න....;)
    සුබ රාත්‍රියක්.... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද මචන්, pm කරපංකෝ....:confused:
    නගාට කෝල් කරන්න අමතක උනා, දෙන්නම ඉන්නේ හෙට හවස. හෙට ගන්නම්....:)
    උඹ තනියම කාගෙන පලයන්, මමත් යනවා නිදාගන්න....;)
    සුබ රාත්‍රියක්.... :cool:

    :frown: උඹෙත් යාළුවෙක් තමා ...... :yes: කියන්නම්කෝ විස්තරේ හෙට......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙකුට එකක් අරන් දීල වෙච්ච මගුලක්....
    දැන් ත්‍රෙඩ් එකට එන්නෙත් අවාරෙට...

    :shocked: මගුලක් කතා කරනවා..... අද ත්‍රෙඩ් එක කන්න, හරි හරියට එකෙක්ව සෙට් උනේ නෑ මට..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට... පොලු තියන්න හොද නෑ නෙ මිනිස්සුන්ට.. :sorry::(
    මං තෙලොවක් අතර අතරමං වෙලා ඉන්නෙ.. එහෙං දෙයියො.. මෙහෙං ඌරා.. අරහෙං උඹලා :eek::sorry:

    :shocked: :frown: ඉස්සෙල්ලා උඹ සනීප වෙලා හිටු.....!! :yes:
     
    Status
    Not open for further replies.