නැ නැ තාම දෙකයිමෙන්න මෙයත් 7K ගහන්න යන්නෙ... Congratulations
![]()

ඇයි බන් ඒමම යනවා බන් නිදාගන්න !! මාර ඔලුවේ කැක්කුමක් තියෙන්නේසු.රා !!


දවස් කියක ඇරියස් එකක් තියනවද ? මම මේ කිව්වේ වැඩ ගැනthawa tikakin wife enawa...![]()
duka thamai ithin... umba me tag nethuwa danagalanawa... mage thibba tag ekath meke ekek issuwa...![]()
දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ..... 
කවුද යකෝ මේ -රෙප් දෙන හොට්ටා.....?? හිටු හොයලා බලලා දෙමු රිටර්න් එක..... 
දැන් මු නාල කරලා මැදගෙන බලාගෙන ඇති ඇරියස් අල්ලන්න....දවස් කියක ඇරියස් එකක් තියනවද ? මම මේ කිව්වේ වැඩ ගැන



![]()
කවුද යකෝ මේ -රෙප් දෙන හොට්ටා.....?? හිටු හොයලා බලලා දෙමු රිටර්න් එක.....
![]()

රිදිච්ච එකා නං දැන ගත්තා... ඒත් ඉතිං ඌ එක්ක වැඩි ගනුදෙනුවක් නෑ අපිට![]()
Sure නේද ඕකා කියලා.....?? 

දෙන්නම් ජම්බු......!! 
කවුද මචන්, pm කරපංකෝ....![]()
Sure නේද ඕකා කියලා.....??
දෙන්නම් ජම්බු......!!
![]()




අදාල පුද්ගලයාම කතාව කිව්වොත් මිසක්.... අපි නම්.... 
කවුද මචන්, pm කරපංකෝ....
නගාට කෝල් කරන්න අමතක උනා, දෙන්නම ඉන්නේ හෙට හවස. හෙට ගන්නම්....
උඹ තනියම කාගෙන පලයන්, මමත් යනවා නිදාගන්න....
සුබ රාත්රියක්....![]()
උඹෙත් යාළුවෙක් තමා ......
කියන්නම්කෝ විස්තරේ හෙට......!! 
මුන්ගේ ගානට මාළු බාගෙම කන්න පුළුවන්![]()

හෆොයි.......!! ඔය "යමු" එකෙන් බලලා, සෙන් සාල් ගියා..... අයියෝ සල්ලි......

ඇට බෝලෙටත් කිසිම අතුරු අන්තරාවක් නැතුව .. කහ ඉරි වලින් මාරු වන උදවියට තමුන්ගේ පාඩුවෙන් යාමටත් හැකි වේවා !!![]()
ලිදේ......!!එකෙකුට එකක් අරන් දීල වෙච්ච මගුලක්....
දැන් ත්රෙඩ් එකට එන්නෙත් අවාරෙට...
මගුලක් කතා කරනවා..... අද ත්රෙඩ් එක කන්න, හරි හරියට එකෙක්ව සෙට් උනේ නෑ මට..... 
පිං දීපිය සැනසිල්ලේ ඉන්න පුළුවන් .. කාගෙන කාගෙන එන්නේ නැති එක ලොකු දෙයක්නේ![]()



ඒ උනාට... පොලු තියන්න හොද නෑ නෙ මිනිස්සුන්ට..
මං තෙලොවක් අතර අතරමං වෙලා ඉන්නෙ.. එහෙං දෙයියො.. මෙහෙං ඌරා.. අරහෙං උඹලා![]()
ඉස්සෙල්ලා උඹ සනීප වෙලා හිටු.....!! 