EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හයියෝ......... :):):):) මේ වෙනකොට හිතලවත් නෑ........ :):):) මේ දෙක නෙවෙයි මට ආවේ මම එක පේජ් එකකට පෝස්ට්ස් 20ක් පෙන විදියටනේ හදන් ඉන්නේ..........

    :lol::lol:

    මම හිතුවා එතකොට හිතලා කියලා... මාර ආතල් නේද ඔය පරණ ත්‍රෙඩ් බලනකොට... වෙලාවක දේදුනුටත් පෙන්නන්න... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::shocked: දේදුණු සෙට් වෙලා තියෙන්නේ ඒ ත්‍රෙඩ් එකෙන් වගේ...... :yes: දාන්නද බම්ප් එකක්.....?? :rolleyes: :P

    විකාර නොකර හිටු........ :frown: ඔව් බං ඔය ත්‍රෙඩ් එකේනේ අර මට ඊතල විදපු එකා හිටියේ....... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    meka dakkahama mata marenna hina... oke mul post deka balanna.. :lol:

    https://www.elakiri.com/forum/showthread.php?t=4550&page=1104

    :rofl: :P මූ බටර් ගාලා දේදුණුව ගොනාට අන්දගෙන...... (හෝ මූ ගොනාට ඈදගෙන) :rofl: :P මූ බැන්දට පස්සේ, දේදුණුට එළකිරිය පැත්ත පලාතේ එන්න දීලත් නෑ...... :rofl: :P :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: :P මූ බටර් ගාලා දේදුණුව ගොනාට අන්දගෙන...... (හෝ මූ ගොනාට ඈදගෙන) :rofl: :P මූ බැන්දට පස්සේ, දේදුණුට එළකිරිය පැත්ත පලාතේ එන්න දීලත් නෑ...... :rofl: :P :lol:

    හැබැයි ඊට පස්සේ මූ ආවෙත් නෑ එලකිරි... ඔය දැන් තමයි එන්නේ... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මොන ප*යක්ද..? :eek:

    zebra-crossing-300x288.jpg

    :dull: :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි... උඹ ඉතින් අපේ කටවල් වහන්නත් එක්ක තමයි ඒක දුන්නේ... :lol::lol: මොනවා වුනත් ඒ පාටිය නම් ආතල්... :)

    පගාව දීලා කටවල් වැස්සුවා ඉතිං........ සිරාවට පාටියේ සුන්දරම වෙලාව මට මිස් වුනාට හිටපු ටික වෙලාව වුනත් මැක්සා....... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පගාව දීලා කටවල් වැස්සුවා ඉතිං........ සිරාවට පාටියේ සුන්දරම වෙලාව මට මිස් වුනාට හිටපු ටික වෙලාව වුනත් මැක්සා....... :cool:

    සුන්දරම වෙලාව තමයි ඉතිං තරියයි මායි බස් නැතුව හිටපු වෙලාව... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol:

    මම හිතුවා එතකොට හිතලා කියලා... මාර ආතල් නේද ඔය පරණ ත්‍රෙඩ් බලනකොට... වෙලාවක දේදුනුටත් පෙන්නන්න... :P

    නෑ නෑ ඒ වෙනකොට මුකුත් නෑ අදහස් එහෙම.......
    ආතල්ද කියන්නේ මම පහුගිය දවස වල මේකේ වැඩිය ඇක්ටිව් හිටපු නැති ටිකේ ඔය ත්‍රෙඩ් එක තමා ආයේ කියව කියව හිටියේ..... :) දවසක් මට කිව්වත් වගේ මතකයි මේ ත්‍රෙඩ් එක එයටත් ආයේ බලන්න ආසයි කියලා........ ඒත් ගෙදර ජංජාලේ නෑනේ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ එටිසලාට් ටැක්ස් සහනය දීලා... :cool:වෙනදට රුපියල් 1837/- වෙන එක අද රුපියල් 1683/- වෙලා... අපරාදේ මම 1830ක් දැම්ම... :(

    :shocked: මොකේද බං ඔච්චර බිලක් එන්නේ....?? :rolleyes: Broadband වලද....?? මොකක්ද පැකේජ් එක....??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :P මූ බටර් ගාලා දේදුණුව ගොනාට අන්දගෙන...... (හෝ මූ ගොනාට ඈදගෙන) :rofl: :P මූ බැන්දට පස්සේ, දේදුණුට එළකිරිය පැත්ත පලාතේ එන්න දීලත් නෑ...... :rofl: :P :lol:

    :D:D:D:D ගාපු බටරක්‌ නෑ බං........ :lol:

    ගෙදර ජංජාලේ තියෙනවනං එක්කෝ දේදුනු මේ දැනුත් මේකේ ඔන්ලයින් ඉඳීවි........ :(:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි... උඹ ඉතින් අපේ කටවල් වහන්නත් එක්ක තමයි ඒක දුන්නේ... :lol::lol: මොනවා වුනත් ඒ පාටිය නම් ආතල්... :)

    :cool: ආයෙත් වෙලාවක, අප්‍රේල් වල විතර දාමු පාටියක්....... ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ ඒ වෙනකොට මුකුත් නෑ අදහස් එහෙම.......
    ආතල්ද කියන්නේ මම පහුගිය දවස වල මේකේ වැඩිය ඇක්ටිව් හිටපු නැති ටිකේ ඔය ත්‍රෙඩ් එක තමා ආයේ කියව කියව හිටියේ..... :) දවසක් මට කිව්වත් වගේ මතකයි මේ ත්‍රෙඩ් එක එයටත් ආයේ බලන්න ආසයි කියලා........ ඒත් ගෙදර ජංජාලේ නෑනේ...... :(
    dongle එකක් වත් ගනින් ඉතිං..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ නෑ ඒ වෙනකොට මුකුත් නෑ අදහස් එහෙම.......
    ආතල්ද කියන්නේ මම පහුගිය දවස වල මේකේ වැඩිය ඇක්ටිව් හිටපු නැති ටිකේ ඔය ත්‍රෙඩ් එක තමා ආයේ කියව කියව හිටියේ..... :) දවසක් මට කිව්වත් වගේ මතකයි මේ ත්‍රෙඩ් එක එයටත් ආයේ බලන්න ආසයි කියලා........ ඒත් ගෙදර ජංජාලේ නෑනේ...... :(

    ඇයි බං පොඩි ඩොංගල් පාරක් ගන්නකො ප්‍රීපේඩ් එකකුත් එක්ක... ඩයලොග් උන් දෙනවා නේද 50+ටැක්ස් එක්ක පැය 2ක් අන්ලිමිටඩ් එකක්...?
     
    Status
    Not open for further replies.