![]()
කවදද උඹට පුලුවන් කියපන්කෝ එහෙනම්.....
![]()

ඔය ඩයලොග් එක පට්ට ස්පීඩ් මහ රෑට.......
![]()
බෑවෙන්නේ ලොවෙත් නැති වෙන්න.....!!
![]()

දැන්ම ස්ක්රීන් ශොට් එකක් ගහ ගනින්.......!!
![]()
![]()

ඈ හම්බාවෝ.............
මගේ ඩෙස්ක් ටොප් එක මතක නැද්ද තොට.............
තියන හාඩ් එකක් දාල දියං ඕක................
දැං නම් අමතන්න වෙනව වගේ මූට.................![]()
500GB හාඩ් එකක් 8750කට, ඔය ලදරමට දාලා හදන්නද කියන්නේ......??

ඉන්නව ඔහේ දතක් දෙකක් ගලවං................
බාරියන්ට කියන්න යන්න එපා බං...............
දැං කාපිය කෝ අත දිග රෝස්පාන්..............![]()
ස්ටුඩියෝ එකේ වැඩ කරන ගමන්, ඉදලා හිටලා දතක් දෙකක් ගලවන ගමන් ඉන්නවා ලෙස, නිවැරිදි විය යුතුය......!! 
එහෙමවත් කරපිය.....![]()
500GB හාඩ් එකක් 8750කට, ඔය ලදරමට දාලා හදන්නද කියන්නේ......??
![]()
![]()
කුකුළනි..........
තරි පාටිය කවදාද????????????
නැත්තන් මට බෑ චූ බරයි, wife ගමේ ගියා , මට ක්ලාස්, මට වෝක් එකක් සහ OBA මීටින්, කලින් කියන්න එපෑ, නිවාඩු පොත අවේ නෑ වගේ එක එක බයිලා අහන්න එපෑ මන්
ඊට හොඳ තොපි දවසක් කියහල්ල පර්ටිය මම දෙන්නම් .. හැබෑ පුතෝ ගෙදර බෑ
ගුටි කන්න වෙන්නේමාසේ අන්තිමා නිවාඩුවේ තොපි ඔක්කොමලටම නිවාඩු දවසක් කියපියව් !!නැත්තන් මට බෑ චූ බරයි, wife ගමේ ගියා , මට ක්ලාස්, මට වෝක් එකක් සහ OBA මීටින්, කලින් කියන්න එපෑ, නිවාඩු පොත අවේ නෑ වගේ එක එක බයිලා අහන්න එපෑ මන්
ඊට හොඳ තොපි දවසක් කියහල්ල පර්ටිය මම දෙන්නම් .. හැබෑ පුතෝ ගෙදර බෑ
ගුටි කන්න වෙන්නේ
ඒත් අනිත් උන්ට පුලුවන්නම් එදා දා ගනිල්ලා... 

1500 එක බං... ටැක්ස් එක ඔය ගාන... ඕක ලාබද...? ඒත් දෙකක් අඩුයිනේ.. මම මේ බොහොම අමාරුවෙන් මේක මැනේජ් කරගන්නෙත්...
මට පේන්නේ උඹත් අපේ දෙන කිංග් ගේ ලොකු අයියා වගේ.....
මේ මාසේ නම්, ඩ්රයිවර්ස් වගයක් බාලා, දැනටම 8GB ඉවරයි......
මට හැබැයි මේක ඈති වෙන්නේ, ඔෆිස් එකේදි නෙට් යන්න විතරයි.... ගෙදරදි නෙට් යන්න SLT ADSL එක තමා......!! 
ඉන්නව ඔහේ දතක් දෙකක් ගලවං................
බාරියන්ට කියන්න යන්න එපා බං...............
දැං කාපිය කෝ අත දිග රෝස්පාන්..............![]()

12 GB වෙලත් මදිද?
බොලේ මම රේඩියේ එකත් කරල 3.5 වලින් නේ මැනේජ් කරන්නේ..........![]()
මූත් මට පේන්නේ හොද වැල පප්පෙක් වගේ......

ඊයේට මේකට සෙට් වෙලා අවුරුදු 2ක් අනාතයනි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මට පේන්නේ උඹත් අපේ දෙන කිංග් ගේ ලොකු අයියා වගේ.....
![]()
![]()
මට නම් මේක ඈති හොදටම......මේ මාසේ නම්, ඩ්රයිවර්ස් වගයක් බාලා, දැනටම 8GB ඉවරයි......
මට හැබැයි මේක ඈති වෙන්නේ, ඔෆිස් එකේදි නෙට් යන්න විතරයි.... ගෙදරදි නෙට් යන්න SLT ADSL එක තමා......!!
![]()
ඒ කාලේ නම් ඇති වෙන්න බෑවා... 

මාසේ අන්තිමා නිවාඩුවේ තොපි ඔක්කොමලටම නිවාඩු දවසක් කියපියව් !!නැත්තන් මට බෑ චූ බරයි, wife ගමේ ගියා , මට ක්ලාස්, මට වෝක් එකක් සහ OBA මීටින්, කලින් කියන්න එපෑ, නිවාඩු පොත අවේ නෑ වගේ එක එක බයිලා අහන්න එපෑ මන්
ඊට හොඳ තොපි දවසක් කියහල්ල පර්ටිය මම දෙන්නම් .. හැබෑ පුතෝ ගෙදර බෑ
ගුටි කන්න වෙන්නේ

එක පෝස්ට් එකෙන්, සෙට් එකක්ම ලිදට දැම්මා වගේ..... හෆොයි.....

කාපුවා විඳවන්න වෙන්නේ..... ඊටපස්සේ ඕවා හදන අඩුමකුදුම ටිකත් හොයලා දෙන්න එපැයි........![]()
ඔය අඩුම කුඩුම හොයන්න නම්, අතුරුගිරියේ ෆුඩ් සිටිම යන්න වෙන බව නම් විශ්වාසයි......!! 