එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............
කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........![]()
සීයෙ සීයෙ මට කතන්දරයක් කියල දෙන්නකෝ

එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............
කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........![]()

ඔන්න එහෙනම් 3 වෙනිදා කන්ෆර්ම්![]()
කිඹුලාගෙන් අහපියෝ......!! 
බාවෙන් ගසලා....ටු බී ප්‍රසයිස්...............
තැන...තැන...තැන...............
තැන කියපියව්ස්.......................


ග්ර්ර්ර්ර්![]()
යකෝ බයික් එකක්වත් ගනිංකො රෝද දෙකකින් මොනා කරන්නද![]()
සීයෙ සීයෙ මට කතන්දරයක් කියල දෙන්නකෝ![]()
හෆොයි ත්‍රෙඩ් එක ඉවරයි..... රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ්ස් ආවා...... 
ඌරුවරිගේ පාර්ටිය ඔන්න කන්ෆර්ම්
දිනය : පෙබරවාරි 03 වැනි ඉරිදා
ස්ථානය : වෙල් එලියේ හෝ මාලබේ මචන් එකේදී
සියලු හොට්ටන්ගේ පැමිණීම අපේක්ෂා කරමි.
දැනට කන්ෆර්ම් අයවලුන් :
දත් කිඹුලා මහතා, බස් රත්නේ නොහොත් නදී S2, දෙන කිං, මිනිපුරයා, විකියා, කොස් මාමි, කොහුබත් කන්නා, රෑ ඉර පාන නොහොත් මමි ලිබර්ටි
වැට උඩ ගෙම්බෝ :
මලකවී මලවිරත්න නොහොත් කහ ඉරා, සන්කපාලයා, මූකලන් බස්සා
යකෝ බයික් එකක්වත් ගනිංකො රෝද දෙකකින් මොනා කරන්නද![]()

කොන්දේසියට එකග නැත........
අපි මචන් එකේ උන් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු...... උන් උනත් කැමති වෙයි, ඩොකෙක් ඈවිල්ලා එතන බාබකිව් එකක් දාන එකට...... කඩුවෙල එක එහෙම ඕපන් කරන්නේ හවස 4ට ද කොහෙද....?? අපිට ඕනා නම්, අපිට විතරක්, උදේම ඕපන් කරගෙන, ප්‍රයිවට් පාටියක් විදිහට, කරගෙන යන්න පුලුවන්......
![]()
කෑම කොන්දේසියට එකග විය යුතුය. අපිට බාබකිව් පමණක්, කිඹුල් බාබකිව් උවමනාය......!!
![]()

හෆොයි ත්‍රෙඩ් එක ඉවරයි..... රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ්ස් ආවා......
![]()

චිප්...චිප්............සීයෙ සීයෙ මට කතන්දරයක් කියල දෙන්නකෝ![]()
ලො.............................ල්........(looooooooooooooooooooooooool)මං හෙන පොරක්![]()
ඌරුවරිගේ පාර්ටිය ඔන්න කන්ෆර්ම්
දිනය : පෙබරවාරි 03 වැනි ඉරිදා
ස්ථානය : වෙල් එලියේ හෝ මාලබේ මචන් එකේදී
සියලු හොට්ටන්ගේ පැමිණීම අපේක්ෂා කරමි.
දැනට කන්ෆර්ම් අයවලුන් :
දත් කිඹුලා මහතා, බස් රත්නේ නොහොත් නදී S2, දෙන කිං, මිනිපුරයා, විකියා, කොස් මාමි නොහොත් බැට් මෑන් (බැට් නැන්දිත් එන්න බැරි නෑ :පP), කොහුබත් කන්නා, රෑ ඉර පාන නොහොත් මමි ලිබර්ටි, සන්කපාලයා
වැට උඩ ගෙම්බෝ :
මලකවී මලවිරත්න නොහොත් කහ ඉරා, මූකලන් බස්සා





කොන්දේසියට එකග නැත........
කිඹුල් විලා වේ කෑම පිටින් ගෙන ඒම සපුරා තහනම් ය.........![]()
පිස්සු කෙලින්න එපා... ඒක මාර්තුවේ දාමු .. ඒක මගේ ගානේ ..චිප්...චිප්............
ලො.............................ල්........(looooooooooooooooooooooooool)


යකෝ කිඹුළි මාව හම ගහයි..........!!!!පිස්සු කෙලින්න එපා... ඒක මාර්තුවේ දාමු .. ඒක මගේ ගානේ ..


උදව් කරයි!!!!!

ඔව්...ඔව්.............
මං පොරක් තමා![]()



මං හෙන පොරක්![]()

චිප්...චිප්............
ලො.............................ල්........(looooooooooooooooooooooooool)
ප්‍රශ්න තිබේ.............
-1 මාළඹේ මචං එකේ බාබකිව් දාන්න තැනක් නැත.............
-2 වෙල් එළිය ගැනීමට ඉහලින් අවසර ගත යුතුය......![]()
දෙනෙනි එක උඹට කොරගන්න බැරි වෙන එකක් නෑනේ .. අද ගිහින් සාරියක් දීපිය
නැත්තන් බ්රුරුන්ගාරාත්මක ජවනිකාවක් දාපිය 
ඔව්...ඔව්.............
ගොං පොරක්............
හරි නේහ්.............
දැං මාරු වෙය............![]()
ඈහහ්......... තාම කලිසම තෙමාගන්න උඹව කවුරුහරි හොඳට අන්දලා පුටේ උඹ හෙන පොරක් කියලා...........![]()
