EK Married Club-4

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............

    කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........:cool:


    සීයෙ සීයෙ මට කතන්දරයක් කියල දෙන්නකෝ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න එහෙනම් 3 වෙනිදා කන්ෆර්ම් :D

    :shocked: කිඹුලාගෙන් අහපියෝ......!! :yes:

    බාවෙන් ගසලා....ටු බී ප්‍රසයිස්...............:cool::cool:

    තැන...තැන...තැන...............
    තැන කියපියව්ස්.......................

    :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ග්ර්ර්ර්ර් :growl::)

    යකෝ බයික් එකක්වත් ගනිංකො රෝද දෙකකින් මොනා කරන්නද :rofl:

    සීයෙ සීයෙ මට කතන්දරයක් කියල දෙන්නකෝ :rofl:

    :shocked: හෆොයි ත්‍රෙඩ් එක ඉවරයි..... රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ්ස් ආවා...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌරුවරිගේ පාර්ටිය ඔන්න කන්ෆර්ම්

    දිනය : පෙබරවාරි 03 වැනි ඉරිදා
    ස්ථානය : වෙල් එලියේ හෝ මාලබේ මචන් එකේදී


    සියලු හොට්ටන්ගේ පැමිණීම අපේක්ෂා කරමි.

    දැනට කන්ෆර්ම් අයවලුන් :
    දත් කිඹුලා මහතා, බස් රත්නේ නොහොත් නදී S2, දෙන කිං, මිනිපුරයා, විකියා, කොස් මාමි, කොහුබත් කන්නා, රෑ ඉර පාන නොහොත් මමි ලිබර්ටි

    වැට උඩ ගෙම්බෝ :
    මලකවී මලවිරත්න නොහොත් කහ ඉරා, සන්කපාලයා, මූකලන් බස්සා

    "ස්ථානය : වෙල් එලියේ හෝ මාලබේ මචන් එකේදී" ඉතින් බං මේක කන්ෆර්ම් නැතුව කොහෙද පාටි එක කන්ෆර්ම් වෙන්නේ........?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D:yes:

    :frown: අපි මචන් එකේ උන් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු...... උන් උනත් කැමති වෙයි, ඩොකෙක් ඈවිල්ලා එතන බාබකිව් එකක් දාන එකට...... කඩුවෙල එක එහෙම ඕපන් කරන්නේ හවස 4ට ද කොහෙද....?? අපිට ඕනා නම්, අපිට විතරක්, උදේම ඕපන් කරගෙන, ප්‍රයිවට් පාටියක් විදිහට, කරගෙන යන්න පුලුවන්...... :yes::D

    :frown: කෑම කොන්දේසියට එකග විය යුතුය. අපිට බාබකිව් පමණක්, කිඹුල් බාබකිව් උවමනාය......!! :yes:
    කොන්දේසියට එකග නැත........
    කිඹුල් විලා වේ කෑම පිටින් ගෙන ඒම සපුරා තහනම් ය.........:frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සීයෙ සීයෙ මට කතන්දරයක් කියල දෙන්නකෝ :rofl:
    චිප්...චිප්............
    මං හෙන පොරක් :cool:
    ලො.............................ල්........(looooooooooooooooooooooooool)
    ඌරුවරිගේ පාර්ටිය ඔන්න කන්ෆර්ම්

    දිනය : පෙබරවාරි 03 වැනි ඉරිදා
    ස්ථානය : වෙල් එලියේ හෝ මාලබේ මචන් එකේදී


    සියලු හොට්ටන්ගේ පැමිණීම අපේක්ෂා කරමි.

    දැනට කන්ෆර්ම් අයවලුන් :
    දත් කිඹුලා මහතා, බස් රත්නේ නොහොත් නදී S2, දෙන කිං, මිනිපුරයා, විකියා, කොස් මාමි නොහොත් බැට් මෑන් (බැට් නැන්දිත් එන්න බැරි නෑ :පP), කොහුබත් කන්නා, රෑ ඉර පාන නොහොත් මමි ලිබර්ටි, සන්කපාලයා

    වැට උඩ ගෙම්බෝ :
    මලකවී මලවිරත්න නොහොත් කහ ඉරා, මූකලන් බස්සා

    ප්‍රශ්න තිබේ.............
    -1 මාළඹේ මචං එකේ බාබකිව් දාන්න තැනක් නැත.............:eek::(
    -2 වෙල් එළිය ගැනීමට ඉහලින් අවසර ගත යුතුය......:eek::sorry::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොන්දේසියට එකග නැත........
    කිඹුල් විලා වේ කෑම පිටින් ගෙන ඒම සපුරා තහනම් ය.........:frown:

    :shocked: පිස්සු කෙලින්න එපා... ඒක මාර්තුවේ දාමු .. ඒක මගේ ගානේ ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චිප්...චිප්............

    ලො.............................ල්........(looooooooooooooooooooooooool)


    ප්‍රශ්න තිබේ.............
    -1 මාළඹේ මචං එකේ බාබකිව් දාන්න තැනක් නැත.............:eek::(
    -2 වෙල් එළිය ගැනීමට ඉහලින් අවසර ගත යුතුය......:eek::sorry::sorry:

    මම මචන් දැම්මේ කිම්බුලි එලෙව්වොත් කියල :sorry: දෙනෙනි එක උඹට කොරගන්න බැරි වෙන එකක් නෑනේ .. අද ගිහින් සාරියක් දීපිය :lol: නැත්තන් බ්රුරුන්ගාරාත්මක ජවනිකාවක් දාපිය :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව්...ඔව්.............
    ගොං පොරක්............
    හරි නේහ්.............
    දැං මාරු වෙය............:growl::growl::growl:

    ඈහහ්......... තාම කලිසම තෙමාගන්න උඹව කවුරුහරි හොඳට අන්දලා පුටේ උඹ හෙන පොරක් කියලා........... :lol:



    අඩෝ මාව මෙව්ව කරගන්න එපා හරිය මේ ප්ලේස් එක ෆ්ලැට් කන්නව :growl:
     
    Status
    Not open for further replies.