ඔව් ඉතින් කිඹුලා අයියත් කිව්ව කට්ටිය ගොඩක් සෙට් වෙනවා නම් එහෙ ඉඩකඩ මදි කියලා..පවුල් පිටින් සෙට් වෙලා ට්‍රිපක් යමු..
මේක නිකන් මෙම්බර්ස් ලගේ සුහද හමුවක් විදිහට කරමු...හැමෝගෙම පහසුව ගැන හිතලා...
මගේ නිකන් අදහසක් විතරයි..ඔයාගේ පාටියනේ..කැමති විදිහක්...![]()

ඔව් බන් එහෙම කරමු .. නැත්තන් මගේ හිතට අප්සෙට් .. 

ෆෝන් එකේ ක්‍රෙඩිට් ලිමිට් එක්සීඩ් වෙලා ආයේ බන්
පලකො ෆුඩ් සිටි දැන් !! කෝල් බැක් නොකරේ ඒකයි මල්ලි 



හැබැයි ට්‍රිප් ඕගනයිසින් නම් හිට්ලර්ට බාර දිලා බෑ......
ඕගනයිස් කරපු ට්‍රිප් එක පැත්තක දාලා, හිට්ලර් වෙන වෙන ට්‍රිප් යනවනේ.......!! 

)
)
)
)



