Open University ජාවා...

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Open University එකේ Bachelor of Software Engineering කරන්න කියල හිතාගෙන ඉන්නේ....
java කරන්න හොඳ mathematics knowledge එකක් තියෙන්නේ ඕනද ? (මගේ නම් maths knowledge එක අන්තිමයි)
Bachelor of Software Engineering කරාම ජොබ් තියනවද (පිළිගැනීම කොහොමද) ?
ජොබ් වල salary එක කොහොමද ?
Scholarship ගන්න පුළුවන් මොනවගේ අයටද ?
දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙස් ටිකක් දෙන්න, නැත්නම් bump එකක්වත් දාල යන්න ගොඩක් ස්තුති
 
  • Like
Reactions: akilar25

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Maths knowledge ekama newei godakma one logical thinking thama :) :)... Maths ehema one wenawa algorithms ehema liyanna wunoth a arenna logical thinking thama wedagathma de (at-least that's what I think :D) :)
     
    • Like
    Reactions: HashanR

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ලොජික් ටිකක් ඔනා..අයේ ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් මැත පැත්තෙන් ඔනා..කරද්දි හරි යයි..මැත ඔනා කිවාට ඒවා ඇප්ලයි කරන්නයි දැනගන්න ඔනා..උබට උනන්දුව තියනවනම් එච්චරයි..මගදි java බැ බැ ගන්නේ නැතිව කරන්න ඔනා..:baffled::baffled::yes::yes:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    :yes: :yes:
    ape office eke A/L art karapu ekekuth innnawa Java / C# Develop karana

    ලොජික් ටිකක් ඔනා..අයේ ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් මැත පැත්තෙන් ඔනා..කරද්දි හරි යයි..මැත ඔනා කිවාට ඒවා ඇප්ලයි කරන්නයි දැනගන්න ඔනා..උබට උනන්දුව තියනවනම් එච්චරයි..මගදි java බැ බැ ගන්නේ නැතිව කරන්න ඔනා..:baffled::baffled::yes::yes:


    u need maths machan, try to focus on it, but if u work hard u can do it..

    Thanks..... :D
     

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Machan man hithanne okata lecturers la ehema madi.. Oka karanna complete wenna degunayak withara kal yai.. Parakku wei man kiyanne... Balagena karapan.
    kaale aparede.
     
    • Like
    Reactions: HashanR