Open University එකේ Bachelor of Software Engineering කරන්න කියල හිතාගෙන ඉන්නේ....
java කරන්න හොඳ mathematics knowledge එකක් තියෙන්නේ ඕනද ? (මගේ නම් maths knowledge එක අන්තිමයි)
Bachelor of Software Engineering කරාම ජොබ් තියනවද (පිළිගැනීම කොහොමද) ?
ජොබ් වල salary එක කොහොමද ?
Scholarship ගන්න පුළුවන් මොනවගේ අයටද ?
දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙස් ටිකක් දෙන්න, නැත්නම් bump එකක්වත් දාල යන්න ගොඩක් ස්තුති

)