EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසාට විතරක් පවුල පිටින් එන්න කියමු..ආවට පස්සේ කිඹුලි අක්කට සෙට් කරමු...අපි වෙල් එළියට යමු...:yes::yes:
    :yes::yes::cool::cool::)
    11.gif

    එතකොට උයන්නත් පොඩ්ඩක් උදව් කරයිනේ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොක්කා, ඔය අමුද්‍රව්‍යය ටිකත් අරන් කිඹුලටත් වද දෙන්නේ නැතිව පවුල් පිටින් අවුට් එකක් යමු....:)

    :frown: එතකොට මට එන්න වෙන්නේ නෑ නේ...... :( ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොසාට විතරක් පවුල පිටින් එන්න කියමු..ආවට පස්සේ කිඹුලි අක්කට සෙට් කරමු...අපි වෙල් එළියට යමු...:yes::yes:
    හරිනේ.. ගේම ශේප්... කිඹුලයියගෙ නෝනට අන්දන වැඩේත් එයාටම දෙන්න කියමු :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි හරි අප්‍රේල් යමු.....:cool:
    එතකොට මාස 3 පහුවෙලානේ.... :):)

    දැන් රත්නෙගෙ බඩට මාස 2 ද ?:shocked::shocked::shocked::lol:
    මේවා නර්ස් උත්තමයංගෙ රාජකාරී කථා නිසා අපි මොකූත් නොකියා ඉන්නං නේ... ;):yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ mount beach එකේ වෙන ඒවා සේරම දන්නවා..අපිත් එක්ක තමා පොඩ්ඩක් සෙට් වෙන්න එන්න බැරි...:frown::frown: මොකක්ද යකෝ වරෙන්කෝ පැය 3-4 කට...:growl::growl:

    :yes::frown::growl: කතා කරලා වැඩක් නෑ......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් වැඩි වෙයි..ඉරිදා නේ...:yes::yes: බවලත් උදවිය නම් ඉතින් එදා වගේම මොකුත් කතා නොකර ඉඳීද දන්නේ නෑ..එහෙම වුනොත් නම් අයියෝ සල්ලි...:(:(

    :frown::growl: බවලත් උදවිය ගැන නම් කතා කරලා වැඩක් නෑ......!! :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසාට විතරක් පවුල පිටින් එන්න කියමු..ආවට පස්සේ කිඹුලි අක්කට සෙට් කරමු...අපි වෙල් එළියට යමු...:yes::yes:

    එව්වා කොහෙද, මේ පාර ඔගනයිස් කරලා මාරු උනොත් බලාගමුකෝ....:rolleyes::rolleyes:

    :lol:
     
    Status
    Not open for further replies.