කොසාට විතරක් පවුල පිටින් එන්න කියමු..ආවට පස්සේ කිඹුලි අක්කට සෙට් කරමු...අපි වෙල් එළියට යමු...![]()




එතකොට උයන්නත් පොඩ්ඩක් උදව් කරයිනේ....
කොසාට විතරක් පවුල පිටින් එන්න කියමු..ආවට පස්සේ කිඹුලි අක්කට සෙට් කරමු...අපි වෙල් එළියට යමු...![]()




දර්ශනයව හලලා දාන්න ඕනේ MC එකෙන්...![]()
ඕකාට අපි කතා කරොත් තමා බැරි..... ඒ උනාට ඈහුවොත්, පාටි දාන්න පොට් හිටන් කියයි...... 
ලොක්කා, ඔය අමුද්‍රව්‍යය ටිකත් අරන් කිඹුලටත් වද දෙන්නේ නැතිව පවුල් පිටින් අවුට් එකක් යමු....![]()
එතකොට මට එන්න වෙන්නේ නෑ නේ......

හරිනේ.. ගේම ශේප්... කිඹුලයියගෙ නෝනට අන්දන වැඩේත් එයාටම දෙන්න කියමුකොසාට විතරක් පවුල පිටින් එන්න කියමු..ආවට පස්සේ කිඹුලි අක්කට සෙට් කරමු...අපි වෙල් එළියට යමු...![]()

හරි හරි අප්‍රේල් යමු.....එතකොට මට එන්න වෙන්නේ නෑ නේ......
![]()
![]()



හරි හරි අප්‍රේල් යමු.....
එතකොට මාස 3 පහුවෙලානේ....![]()




හරි හරි අප්‍රේල් යමු.....
එතකොට මාස 3 පහුවෙලානේ....![]()
මේවා නර්ස් උත්තමයංගෙ රාජකාරී කථා නිසා අපි මොකූත් නොකියා ඉන්නං නේ...දැන් රත්නෙගෙ බඩට මාස 2 ද ?![]()


මෙතන කවුරු හරි බඩක කතාවක් කිඋවද..දැන් රත්නෙගෙ බඩට මාස 2 ද ?![]()


මූ mount beach එකේ වෙන ඒවා සේරම දන්නවා..අපිත් එක්ක තමා පොඩ්ඩක් සෙට් වෙන්න එන්න බැරි...මොකක්ද යකෝ වරෙන්කෝ පැය 3-4 කට...
![]()


කතා කරලා වැඩක් නෑ......!!පොඩ්ඩක් වැඩි වෙයි..ඉරිදා නේ...බවලත් උදවිය නම් ඉතින් එදා වගේම මොකුත් කතා නොකර ඉඳීද දන්නේ නෑ..එහෙම වුනොත් නම් අයියෝ සල්ලි...
![]()

බවලත් උදවිය ගැන නම් කතා කරලා වැඩක් නෑ......!! 
කොසාට විතරක් පවුල පිටින් එන්න කියමු..ආවට පස්සේ කිඹුලි අක්කට සෙට් කරමු...අපි වෙල් එළියට යමු...![]()
එව්වා කොහෙද, මේ පාර ඔගනයිස් කරලා මාරු උනොත් බලාගමුකෝ....![]()

පවුල් පිටින් එනවා හිටි පිළිම වගේ ඉන්නවා ..
![]()
කතා කරලා වැඩක් නෑ ඒ ගැන.... 