EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඉඩ නැද්ද...:eek::eek:

    :shocked: :frown: ත්‍රී වීල් එකේ අලි පැටියෙක් දාගෙන යන්න ඉඩ නෑ..... :no:

    සංකපාලයා සමග සංකපාල පියා, මම සහ මිනිපුර ත්‍රී වීල් එක බුක් කරා..... උඹ බයික් එකේ වර..... :yes:

    හිට්ලර්ගේ නංගි (අපේ අම්මා) එක්ක වලියක් දාගත්ත නිසා, මට කාර් එක ගන්න වෙන්නේ නෑ පාටියට යන්න..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං බොන්නෙ නෑ නෙ.. උඹලා බිව්වම එයාට මොකෝ... :D ඒක අවුලක් කර ගන්න එපා :yes:
    හිතන තරං තාත්තායි අම්මයි නරක අය නෙවෙයි ඉතිං :yes:
    මාත් ඉතිං බියර් ටිකක් බිව්වට මොකුත් කියන එකක් නෑ.. නත්තලටත් බියර් ටිකක් බිව්වා නොවෑ ;)

    :shocked::shocked::shocked::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: යකෝ මාර තාත්තෙක් නේ..... හොද යාළුකමක් වගේ දෙයක් තියෙනවා වගේ තාත්තයි උඹයි...... :cool: වාහනේ ඉන්න කියන්න නම් බෑ බං.... ඒත් ඉතින් අපිත් එක්ක බොන්න සෙට් වෙන්න කියන්නත් පුලුවනෑ......!! :(
    :cool: අනේ මන්දා ඉතිං.. ෆිට් එකේ ඉන්නවා දෙන්නා පොඩි කාලෙ ඉදං.. හයර් එකක් ගියත්,පාටියකට ගියත්... වාහන කැඩුනමත් දෙන්නමයි චාටරේ කන්නෙ...
    ගොඩක් අය ඔය කථාව කියනවා නං තමයි...
    දැං ඕක නිසාම තමයි මට තනියෙං මේ ගමන එන්නත් බැරි.. එයාට බයයි කියන්නෙ :sorry:

    බොන්න සෙට් වෙන්න කියන්න භෑ නේන්නං :sorry: ඒක නිසා මං එන් නෑ බං.. මට එපාවෙලා මේක කල්පනා කරලම.. ඔලුවත් රිදෙනවා :yes::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං ගෙම්බෙක් පනින්නං මේ පරෙත් නේ ? :yes:
    මේක සෑහෙන කේස් එකක් වෙනවා අයියෙ මං ආවොත් :sorry:

    :frown: මෙදා පාර නම් උඹ නාවොත් පුතේ..... ආයේ කතා කරන්න එපා...... :no:

    :yes: :sorry: මං එන්නෑ
    උඹලා හොදට විනෝද වෙලා වරෙල්ලා :D:yes:
    ඊලග පාර බලමුකො :yes:

    :frown::frown: මේ..... මගෙන් අහගන්න එපා......!! :angry:

    යකෝ පිටිපස්සෙ 3දෙනෙක් යනවා.. ඉන් දෙන්නෙක්ම හොදම සයිස් අය.. (රත්නෙයි තාත්තයි.. )
    උඹ ? :shocked::lol::lol:

    නෑ බං.. මං එන්නෙ නෑ.. ආවොත් කේස්....
    හිට්ලර් එක්ක මං කේස් එක බේර ගන්නං.. :yes::sorry:

    :lol::lol: අලි පැටියෙක් දාගෙන යන්න ඉඩ නෑ...... :no:

    :frown: මේ තෝ හොට්ටක් කතා කරන්නේ නැතුව වරෙන්කෝ..... අවුලක් නෑ..... අපි උඹේ තාත්තාවත් ඔය පැත්තකින් වාඩි කරවලා, මොකක් හරි දෙයක් කරමුකෝ...... තාත්තත් ඔය කියන හැටියට ෆන් එකට බර ඩයල් එකක් වගේ නේ..... :D :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: අනේ මන්දා ඉතිං.. ෆිට් එකේ ඉන්නවා දෙන්නා පොඩි කාලෙ ඉදං.. හයර් එකක් ගියත්,පාටියකට ගියත්... වාහන කැඩුනමත් දෙන්නමයි චාටරේ කන්නෙ...
    ගොඩක් අය ඔය කථාව කියනවා නං තමයි...
    දැං ඕක නිසාම තමයි මට තනියෙං මේ ගමන එන්නත් බැරි.. එයාට බයයි කියන්නෙ :sorry:

    බොන්න සෙට් වෙන්න කියන්න භෑ නේන්නං :sorry: ඒක නිසා මං එන් නෑ බං.. මට එපාවෙලා මේක කල්පනා කරලම.. ඔලුවත් රිදෙනවා :yes::sorry:

    :nerd::nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපං මාමෙ වෙච්ච වැඩේ... :sorry:
    බස් එකට රීකන්ඩිශන් ඇක්ස්ලේටර් බැඩ්ල් සෙට් එකක් ගෙනාවා.. අද හවස් වරුවම ඒක සෙට් කරන්න නැහුනා දෙන්නම...
    දැං මේ පොඩි ශෝට් එකක් දාලා කන වෙලාව නෙ... දැං මොකුත් අහන්න බෑ..හෙට කූල් එකේ අහලා බලන්නං ආයෙ.. ඊයෙ රෑ විහිලුවටද අරහෙම කිව්වෙ කියලා :sorry::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ පිටිපස්සෙ 3දෙනෙක් යනවා.. ඉන් දෙන්නෙක්ම හොදම සයිස් අය.. (රත්නෙයි තාත්තයි.. )
    උඹ ? :shocked::lol::lol:

    නෑ බං.. මං එන්නෙ නෑ.. ආවොත් කේස්....
    හිට්ලර් එක්ක මං කේස් එක බේර ගන්නං.. :yes::sorry:
    මම ඇවිල්ල උඹව ගන්නම් බයික් එකේ..:cool::cool: එතකොට අවුලක් නැද්ද...:confused::confused: නැත්තම් රත්නෙගේ ගෙදරට ඇවිල්ලා උඹව බාරදෙන්න කියපන්..:nerd::nerd: මාරු මනුස්සයට හැබැයි බාරදෙන්නේ...:lol::lol:

    නැත්තම් තාත්තට ඇත්තම තත්වය පැහැදිලි කරලා දියන්...:yes::yes: නැත්තම් අම්ම ලව්වා හරි කියෝපන්...;);)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මේ තෝ හොට්ටක් කතා කරන්නේ නැතුව වරෙන්කෝ..... අවුලක් නෑ..... අපි උඹේ තාත්තාවත් ඔය පැත්තකින් වාඩි කරවලා, මොකක් හරි දෙයක් කරමුකෝ...... තාත්තත් ඔය කියන හැටියට ෆන් එකට බර ඩයල් එකක් වගේ නේ..... :D :)
    ෆන් එක ගැන නං කියන්න දෙයක් නෑ.. කාටවත් කර‍දරේකුත් නෑ...
    ඒත් ඉතිං හරි නෑ නෙ බොස් :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපං මාමෙ වෙච්ච වැඩේ... :sorry:
    බස් එකට රීකන්ඩිශන් ඇක්ස්ලේටර් බැඩ්ල් සෙට් එකක් ගෙනාවා.. අද හවස් වරුවම ඒක සෙට් කරන්න නැහුනා දෙන්නම...
    දැං මේ පොඩි ශෝට් එකක් දාලා කන වෙලාව නෙ... දැං මොකුත් අහන්න බෑ..හෙට කූල් එකේ අහලා බලන්නං ආයෙ.. ඊයෙ රෑ විහිලුවටද අරහෙම කිව්වෙ කියලා :sorry::cool:

    ආ !! :shocked: ඉතින් එන්න කියහන් බස්සන්න උඹව :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඇවිල්ල උඹව ගන්නම් බයික් එකේ..:cool::cool: එතකොට අවුලක් නැද්ද...:confused::confused: නැත්තම් රත්නෙගේ ගෙදරට ඇවිල්ලා උඹව බාරදෙන්න කියපන්..:nerd::nerd: මාරු මනුස්සයට හැබැයි බාරදෙන්නේ...:lol::lol:

    නැත්තම් තාත්තට ඇත්තම තත්වය පැහැදිලි කරලා දියන්...:yes::yes: නැත්තම් අම්ම ලව්වා හරි කියෝපන්...;);)
    බලමුකෝ.. මං ඒකත් අහලා බලන්නංකො... හැබැයි හෙට තමයි ආයෙ නං අහන්නෙ.. :D
    හප්පා රත්නෙට බාර දෙන්න :sorry::shocked:
    අම්මා තමයි බං තාත්තවත් බය කලේ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    9.gif
    9.gif
    මට මේ සීන් එක විසදගන්න උදව් වෙයල්ල‍කො.. මං අනිවා මේ පාර පාටියට එනවාමයි...
    යකෝ මෙච්චරකල් ක්ලබ් එකේ ඉදලත් එක පාටියකට වත් සෙට් උනේ නෑ කිව්වම ලැජ්ජයි නෙ :sorry:
     
    Status
    Not open for further replies.