මට ඉඩ නැද්ද...![]()
ත්රී වීල් එකේ අලි පැටියෙක් දාගෙන යන්න ඉඩ නෑ.....
සංකපාලයා සමග සංකපාල පියා, මම සහ මිනිපුර ත්රී වීල් එක බුක් කරා..... උඹ බයික් එකේ වර.....
හිට්ලර්ගේ නංගි (අපේ අම්මා) එක්ක වලියක් දාගත්ත නිසා, මට කාර් එක ගන්න වෙන්නේ නෑ පාටියට යන්න.....


ඒක අවුලක් කර ගන්න එපා
වාහනේ ඉන්න කියන්න නම් බෑ බං.... ඒත් ඉතින් අපිත් එක්ක බොන්න සෙට් වෙන්න කියන්නත් පුලුවනෑ......!!





