මේක දැක්කද??http://www.elakiri.com/forum/showpost.php?p=14237110&postcount=4607
දැනට මේ thread එකේ දාල තියන අන්තිම post එක Latest Post 01/03/2013
![]()
මේක දැක්කද??http://www.elakiri.com/forum/showpost.php?p=14237110&postcount=4607
දැනට මේ thread එකේ දාල තියන අන්තිම post එක Latest Post 01/03/2013
![]()
ඔන්න ඒ බස් එකට නගිනව හිගන්නෙක්...........
ඇවිත් මෙන්න මෙහෙම කියනව........
අනේ මහතුනේ..........
කීයක් හරි උපකාරයක් කරල නිවන් යන්න.....
මලිදුව පව් කියල රුපිලයක් දෙනව හිගන්නට....
හිගන්නට මල පනිනව
ඊට පස්සේ හිගන්න මෙහෙම කියනව...........
උපකාරයක් කලේ නැතිනම් තොපේ **** ඉරනව...
හිගන්නා=ඩමිත් කරිය වසම්



මේක දැක්කද?? http://www.elakiri.com/forum/showpost.php?p=14237110&postcount=4607
දැනට මේ thread එකේ දාල තියන අන්තිම post එක Latest Post 01/03/2013
![]()
අයියේ අනේ තරහනම් වෙන්න එපා මෙහෙම ඇහුවට. මොකද ඔයා ඔච්චර ගොන්?

අතීතයේ හිටිය Malindu Chathuranga, Dead Island, polwattacom, pavithra_uk, 121221, B_i_n_g_o ජාතියේම, රේරුකානේ චන්දරේ... බලංගොඩ ආනන්ද... වගේ කාලකණ්නි 'අයියලා' පිරිසක් ඒ bus වලයි පෝලිම් (queue) වලයි 'board' මාරු කරලා full fun එකක් ගත්තා!!! 
දැන් ඉතින් කස්ටිය ණිවන් යන්න කියල අපාය bus වලට නැගල වාඩිවෙලා සැදී පැහැදී බලාගෙන ඉන්නවා!!! 
අලුතෙන් එන එන එකත් ණිවන් යන්න කියල අපාය පෝලිමට set වෙනවා!!! 

මරු ආතල් case එක ඕයි!!! !!! !!! 




මේක මහා විසාල පරාසයක පැතිරෙන හෙණ 'දාර'... complex... කතන්දරයක්!!! !!! !!! තාම හිතට fit වෙන්න ලියන්න ඕනේ order එකක් plan කරගන්න වත් බැරිවුනා. අවුලක් නෑ... තව ටික දවසක් බලලා සේරම එකට combine කරලා ලියන්න බැරි උනොත්, එක් එක් අංශ වෙන වෙනම කොටස් හැටියට හරි ලියනවා. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් ඔය කරුණු දේශණා කරලා තියෙන්නේ එහෙම වෙන් වෙන් වශයෙන් තමයි!!! ඒත් වෙන්කරලා ලිව්වම කරුණු හරියට ගලපගන්න ආයේ අර උඹලට නැති එක... 'ප්‍රඥාව' ඕනේ වෙනවා!!!
අන්න එතනයි ප්‍රශ්ණේ!!! බලමු... කොහොමත් tip top එකටම තේරෙන්න උඹලට සෑහෙන වාර ගණනක් කියවන්නම වෙයි!!! අනික් එක මං ඔය කරුණු සේරම අකුරක් නෑර ලියන්නේ / කියන්නේ, ආයේ 'අවිද්‍යාව' කියන එකේ කොං කෑල්ලක් වත් ඉතුරු නොවෙන්න මුළු කතන්දරේම උපරිමයෙන්ම එළිකරන්න ඕනේ නිසයි!!! !!! !!! ඒ නැතුව ණිවන් දකින්න ඒ කරුණු සේරම දැනගන්න ඕනේ... අකුරක් නෑර පාඩම් හිටින්න ඕනේ... කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! සංසාර දුකින් සදහටම නිදහස්වෙලා මේ ජීවිතෙන්ම ඉවරයක් දකින එක... පිරිණිවන් පාන එක... උඹල අහලවත් නැති තරම් ලේසියි!!! !!! !!! උඹල හීනෙකින් වත් හිතන්නේ නැති තරම් ලේසියි!!! !!! !!! දැන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ වෙලාව ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ වෙලාවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඔක්කොම කියල දෙනවා... ඊළඟ post එක ready කරගෙන එනකම් ඉන්න.
ඉතින් මං කතාවට අදාළ වැදගත් posts compose කර කර දාන ගමන්, මොකා කොච්චර මෙව්වයි රුන්නත්... මොකා මේ threads ගූ කරන්න කොච්චර දැඟලුවත්... ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන උඹලට අවුලක් නැතුව බලාගන්න links හදල දෙන්නම්.
ඔය රෙන තරමක් එවුන් රෙන්නේ... බාධා කරන්නේ... මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බලන උඹලටයි කියන බව හොඳට තේරුම් අරගෙන, ඒ සේරම කරන්නේ උඹල මේකෙන් ප්‍රයෝජනය ගන්න එක වලක්වන්න... උඹල සංසාරෙන් නිදහස්වෙන එක වලක්වන්න... බව හොඳට දැනගෙන, උඹල උඹලගේ වැඩේ හරියට කරගනිල්ල!!! !!! !!! දැන් මාර තුමා ඔය වගේ පීචන් වැඩ කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ දඟලන්නේ නිකම්ම නිකම් ගොං පකයො ටිකක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් හුඟ දෙනෙක් දැන් ධර්මයට / ධර්මය අවබෝධ කල උදවියට ඇරලා, 'නස්පුක් වෙලා' ඉන්නේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඕකුන් කොච්චර නැටුවත් වැඩක් වෙන්නේ නෑ... උන් කරන්නේ උන්ගෙම ඇටදෙක තලාගැනිල්ලක් විතරයි!!! !!! !!! මේක ඉස්සරහට ඉස්සරහට යනකොට උන්ගෙ ඉරණම කාට කාටත් පැහැදිළිවෙයි!!! !!! !!!
හැබැයි දැන් නම් උන්ට දෙන්න ඕනේ http://MamaInneKoheda.Blogspot.com link එක තමයි. 
මං පස්සෙ දැනට post කරලා තියන සේරටමත් වෙන වෙනම links හදල දාල ඒක update කරන්නම්. දැනට මේ පුරුදු කරගත්ත තැන් දෙක තුනෙන් පුළුවන් ඉක්මනට කතාව ලෝකෙට එලිකරනවා මිසක්, publicity දෙන්න... මිනිස්සු හැමෝගෙම අවධානය යොමුකරගන්න... මම try කරන්නෙ නෑ!!! !!! !!! ඒත් මේ වගේ තැන්වල වැඩිපුරම ඉන්නෙ කිසි චාරයක් නැති, කුණුහරුප වැඩ කර කර කාලේ කකා ඉන්න රස්තියාදු කාර මෝඩ පොරවල් නිසා, මේක මේ වගේ තැන්වල publish කිරීමෙන් මොලේ තියන... නිහතමානී... වැදගත්... හොඳ මිනිස්සු අතරට මේ කතාව යන්නෙ නෑ!!! ඉතින් අවශ්‍ය දේ හරියට සිද්ධවෙන්න නම්, අහම්බෙන් හරි මේක දැකපු / කියවපු / ප්‍රයෝජනය ගත්ත 'මාත් එක්ක ඉන්න' මොලේ තියන හොඳ එවුන්ගෙ සහයෝගය ඕනෙමයි!!! !!! !!! හැබැයි මං කොච්චර කිව්වත් තාම මොකෙකුටවත් කිව්වෙ නැති... කියන්නෙත් නැති... එවුනුත් අම්බානක් ඇති!!! ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි. මං කියපු දේවල් වල වෙනසක් නෑ!!! !!! !!! **- එව්ව කොච්චර strict ද... කොච්චර serious ද... කොච්චර confirmed ද... කියන එක තමයි exclamation marks වලින් represent කලේ. -** වෙනවයි කියපු දේවල් ඒ විදියටම සිද්ධවෙයි!!! !!! !!! මේකට against වෙච්ච... මේ වැඩේ joke එකකට ගත්ත... මාව පිස්සෙක් හැටියට පෙනිච්ච... විශේෂයෙන්ම, ධර්මයට / ධර්මය අවබෝධ කරගත්ත උදවියට 'ඇරපු' එවුන්ගේ future එක වහක් වෙයි!!! !!! !!! එව්වත් මට අදාළ නෑ. කොහොමත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම 'අන්තිම අමාරුයි' කියපු මේ වැඩපිළිවෙල, ඉන්න තරමක් අහිංසක නිහතමානී හොඳ එවුන් සේරම ගොඩ යන ගානට ගේනවා (energize කරනවා / bias කරනවා) කියන්නේ, යන්තම් හරි crash උනොත්... ලාවට හරි ඇරියොත්... ඇරපු එකා / එවුන් (out of phase / phase invert වෙච්ච එකා / එවුන්) automatically ලෝකාන්ත නිරයටම විසිවෙලා යනවයි කියන එකම තමයි!!! !!! !!! ඉස්සරහට යනකොට තේරෙයි!!! !!! !!!සෑහෙන කාලයක් තිස්සෙ ලියන්න කියල try කලාට ලියන්න බැරිවෙච්ච, 'governorsල ගෙන්' permission / signal ලැබුණේ නැති, කරුණු ගොඩකට තිබිච්ච restrictions ඔක්කොම අයින්වෙලා!!!සිල් රෙදි / සිවුරු කරට අරගෙන... වතුර බාල්දියකුත් ගෙනල්ල ලඟින් තියාගෙනම... ලෑස්තිවෙලා හිටහල්ලා!!! !!! !!!
ටික කාලෙකින් ආයි 'දිග එකක්' එක්ක තමයි එන්නෙ. දුවන්න පාරවල් හොයාගන්න වත් බැරිවෙයි!!! !!! !!!
![]()