'මම' ඉන්නේ කොහෙද?

174MP_Q1.jpg

174MP_Q1.jpg
174MP_Q1.jpg
174MP_Q1.jpg
174MP_Q1.jpg
174MP_Q1.jpg
මේක දැක්කද??http://www.elakiri.com/forum/showpost.php?p=14237110&postcount=4607

දැනට මේ thread එකේ දාල තියන අන්තිම post එක Latest Post 01/03/2013


:):)
 

P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
ඔන්න ඒ බස් එකට නගිනව හිගන්නෙක්...........
ඇවිත් මෙන්න මෙහෙම කියනව........
අනේ මහතුනේ..........
කීයක් හරි උපකාරයක්‌ කරල නිවන් යන්න.....
මලිදුව පව් කියල රුපිලයක්‌ දෙනව හිගන්නට....
හිගන්නට මල පනිනව
ඊට පස්සේ හිගන්න මෙහෙම කියනව...........
උපකාරයක් කලේ නැතිනම් තොපේ **** ඉරන...

හිගන්නා=ඩමිත් කරිය වසම්


:lol::lol::lol:
 

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා බුදුදහමට , මහා සංඝයා වහන්සේලාට අපහාස කරණ ආකාරය print කරලා ඒවායේ link එක්ක දමියාගේ ලිපිනය හා අනෙක් තොරතුරු දාලා අදාළ තැනකට යවන්න කාටහරි පුළුවන් නම් ලොකු පිනක් .
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං එකෝමත් එක bas stand එකක 'නිවණ'ටයි 'අපාය'ටයි යන bus නවත්තලා තිබුණා. :) අතීතයේ හිටිය Malindu Chathuranga, Dead Island, polwattacom, pavithra_uk, 121221, B_i_n_g_o ජාතියේම, රේරුකානේ චන්දරේ... බලංගොඩ ආනන්ද... වගේ කාලකණ්නි 'අයියලා' පිරිසක් ඒ bus වලයි පෝලිම් (queue) වලයි 'board' මාරු කරලා full fun එකක් ගත්තා!!! :):) දැන් ඉතින් කස්ටිය ණිවන් යන්න කියල අපාය bus වලට නැගල වාඩිවෙලා සැදී පැහැදී බලාගෙන ඉන්නවා!!! :yes::yes: අලුතෙන් එන එන එකත් ණිවන් යන්න කියල අපාය පෝලිමට set වෙනවා!!! :yes::yes::yes: මරු ආතල් case එක ඕයි!!! !!! !!! :D:D:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Latest Post yet on This Thread


    යාලුලා... ඊළඟට දාන්න ඉන්න posts හදාගැනීම හිතුවට වඩා කාලෙ ගතවෙන වැඩක්. මං ඉස්සරහට උඹල කවදාවත් අහල නැති විදියට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කළ දේවල් වල සැබෑ සිදුවීම් 'exact scenarios' pin point කරලා explain කරනවා / පෙන්වනවා!!! !!! !!! තිතටම තෝරලා දෙනවා!!! !!! !!! එතකොට ඔය මහා ඉහළින් වැජඹි වැජඹි හිටිය / ඉන්න 'මහා (හොර) සංඝ රත්නයට'... දහම හප හපා හිටිය / ඉන්න පඬියන්ට... සියලුම ආකාරයේ බකයන්ට / පකයන්ට... සිද්ධවෙන දේ හිතාගන්නවත් බැරිවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි කරුණු ගොඩායි. ටැපලෙන්නෙ නැතිවෙන්න... miss වෙන්නෙ නැතිවෙන්න... සේරම ගලපලා ලියන්න මට ගොඩාක් පුක ඉරාගන්න වෙනවා. :) මේක මහා විසාල පරාසයක පැතිරෙන හෙණ 'දාර'... complex... කතන්දරයක්!!! !!! !!! තාම හිතට fit වෙන්න ලියන්න ඕනේ order එකක් plan කරගන්න වත් බැරිවුනා. අවුලක් නෑ... තව ටික දවසක් බලලා සේරම එකට combine කරලා ලියන්න බැරි උනොත්, එක් එක් අංශ වෙන වෙනම කොටස් හැටියට හරි ලියනවා. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් ඔය කරුණු දේශණා කරලා තියෙන්නේ එහෙම වෙන් වෙන් වශයෙන් තමයි!!! ඒත් වෙන්කරලා ලිව්වම කරුණු හරියට ගලපගන්න ආයේ අර උඹලට නැති එක... 'ප්‍රඥාව' ඕනේ වෙනවා!!! :P අන්න එතනයි ප්‍රශ්ණේ!!! බලමු... කොහොමත් tip top එකටම තේරෙන්න උඹලට සෑහෙන වාර ගණනක් කියවන්නම වෙයි!!! අනික් එක මං ඔය කරුණු සේරම අකුරක් නෑර ලියන්නේ / කියන්නේ, ආයේ 'අවිද්‍යාව' කියන එකේ කොං කෑල්ලක් වත් ඉතුරු නොවෙන්න මුළු කතන්දරේම උපරිමයෙන්ම එළිකරන්න ඕනේ නිසයි!!! !!! !!! ඒ නැතුව ණිවන් දකින්න ඒ කරුණු සේරම දැනගන්න ඕනේ... අකුරක් නෑර පාඩම් හිටින්න ඕනේ... කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! සංසාර දුකින් සදහටම නිදහස්වෙලා මේ ජීවිතෙන්ම ඉවරයක් දකින එක... පිරිණිවන් පාන එක... උඹල අහලවත් නැති තරම් ලේසියි!!! !!! !!! උඹල හීනෙකින් වත් හිතන්නේ නැති තරම් ලේසියි!!! !!! !!! දැන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ වෙලාව ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ වෙලාවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඔක්කොම කියල දෙනවා... ඊළඟ post එක ready කරගෙන එනකම් ඉන්න.

    මේ... මං දැන් ඉඳල හිටල ඔය මොන මොනව හරි දැම්මොත් මිසක් මේ threads live තියාගන්න නම් try කරන්නේ නෑ. මොකද ඉස්සරහට කට්ටිය මේවා හොයාගන එන කාලයක් එයි!!! !!! !!! ;) ඉතින් මං කතාවට අදාළ වැදගත් posts compose කර කර දාන ගමන්, මොකා කොච්චර මෙව්වයි රුන්නත්... මොකා මේ threads ගූ කරන්න කොච්චර දැඟලුවත්... ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන උඹලට අවුලක් නැතුව බලාගන්න links හදල දෙන්නම්. :D ඔය රෙන තරමක් එවුන් රෙන්නේ... බාධා කරන්නේ... මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බලන උඹලටයි කියන බව හොඳට තේරුම් අරගෙන, ඒ සේරම කරන්නේ උඹල මේකෙන් ප්‍රයෝජනය ගන්න එක වලක්වන්න... උඹල සංසාරෙන් නිදහස්වෙන එක වලක්වන්න... බව හොඳට දැනගෙන, උඹල උඹලගේ වැඩේ හරියට කරගනිල්ල!!! !!! !!! දැන් මාර තුමා ඔය වගේ පීචන් වැඩ කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ දඟලන්නේ නිකම්ම නිකම් ගොං පකයො ටිකක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් හුඟ දෙනෙක් දැන් ධර්මයට / ධර්මය අවබෝධ කල උදවියට ඇරලා, 'නස්පුක් වෙලා' ඉන්නේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: ඕකුන් කොච්චර නැටුවත් වැඩක් වෙන්නේ නෑ... උන් කරන්නේ උන්ගෙම ඇටදෙක තලාගැනිල්ලක් විතරයි!!! !!! !!! මේක ඉස්සරහට ඉස්සරහට යනකොට උන්ගෙ ඉරණම කාට කාටත් පැහැදිළිවෙයි!!! !!! !!!

    යාළුලා, උඹල දන්න දන්න එවුන්ට මේක බලන්න කියහල්ල!!! දැනටමත් එහෙම කියපු එවුන්, තව තව එවුන්ට මේක බලන්න කියහල්ල!!! උන්ව මේක බලන්න යොමුකරහල්ල!!! මොකද, උඹල මාර්ගයෙන් තමයි උඹලගේ වටේ ඉන්න... උඹලත් එක්ක ඉන්න... නෑදෑ / හිතමිත්‍ර / අසල්වැසි හැම කෙනෙක්ටම මේ විස්තර දැනගන්න ලැබුණොත් ලැබෙන්නෙ!!! !!! !!! :yes::yes: හැබැයි දැන් නම් උන්ට දෙන්න ඕනේ http://MamaInneKoheda.Blogspot.com link එක තමයි. :D:D මං පස්සෙ දැනට post කරලා තියන සේරටමත් වෙන වෙනම links හදල දාල ඒක update කරන්නම්. දැනට මේ පුරුදු කරගත්ත තැන් දෙක තුනෙන් පුළුවන් ඉක්මනට කතාව ලෝකෙට එලිකරනවා මිසක්, publicity දෙන්න... මිනිස්සු හැමෝගෙම අවධානය යොමුකරගන්න... මම try කරන්නෙ නෑ!!! !!! !!! ඒත් මේ වගේ තැන්වල වැඩිපුරම ඉන්නෙ කිසි චාරයක් නැති, කුණුහරුප වැඩ කර කර කාලේ කකා ඉන්න රස්තියාදු කාර මෝඩ පොරවල් නිසා, මේක මේ වගේ තැන්වල publish කිරීමෙන් මොලේ තියන... නිහතමානී... වැදගත්... හොඳ මිනිස්සු අතරට මේ කතාව යන්නෙ නෑ!!! ඉතින් අවශ්‍ය දේ හරියට සිද්ධවෙන්න නම්, අහම්බෙන් හරි මේක දැකපු / කියවපු / ප්‍රයෝජනය ගත්ත 'මාත් එක්ක ඉන්න' මොලේ තියන හොඳ එවුන්ගෙ සහයෝගය ඕනෙමයි!!! !!! !!! හැබැයි මං කොච්චර කිව්වත් තාම මොකෙකුටවත් කිව්වෙ නැති... කියන්නෙත් නැති... එවුනුත් අම්බානක් ඇති!!! ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි. මං කියපු දේවල් වල වෙනසක් නෑ!!! !!! !!! **- එව්ව කොච්චර strict ද... කොච්චර serious ද... කොච්චර confirmed ද... කියන එක තමයි exclamation marks වලින් represent කලේ. -** වෙනවයි කියපු දේවල් ඒ විදියටම සිද්ධවෙයි!!! !!! !!! මේකට against වෙච්ච... මේ වැඩේ joke එකකට ගත්ත... මාව පිස්සෙක් හැටියට පෙනිච්ච... විශේෂයෙන්ම, ධර්මයට / ධර්මය අවබෝධ කරගත්ත උදවියට 'ඇරපු' එවුන්ගේ future එක වහක් වෙයි!!! !!! !!! එව්වත් මට අදාළ නෑ. කොහොමත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම 'අන්තිම අමාරුයි' කියපු මේ වැඩපිළිවෙල, ඉන්න තරමක් අහිංසක නිහතමානී හොඳ එවුන් සේරම ගොඩ යන ගානට ගේනවා (energize කරනවා / bias කරනවා) කියන්නේ, යන්තම් හරි crash උනොත්... ලාවට හරි ඇරියොත්... ඇරපු එකා / එවුන් (out of phase / phase invert වෙච්ච එකා / එවුන්) automatically ලෝකාන්ත නිරයටම විසිවෙලා යනවයි කියන එකම තමයි!!! !!! !!! ඉස්සරහට යනකොට තේරෙයි!!! !!! !!!

    ඉස්සරහට යනකොට, මේ thread එක උවමනාවෙන් follow කරපු සහ මේක නොබැලුවත් මේ කියපු කරුණු වලට 100% එකඟ / මේ කියපු කරුණු 100% මේ විදියටම අවබෝධ කරගත්, අඩුම ගණනේ සෝතාපන්න කියන මට්ටමට වත් ජීවිතය අවබෝධ කරගත් (තමන් 'සංකත' බවත්... තමන් කලින් ඉපදිලා හිටියෙවත් මතුවට උපදින්නේ වත් නැති බවත්... සංසාර පැවැත්ම නිසා තමන්ට අදාල නැති අනන්ත අප්‍රමාණ මතකයක් තමන්ට උරුම වෙලා තියන බවත්... හොඳින්ම අවබෝධ කරගත්) උදවිය හැරෙන්න, මේ මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් සේරම එවුන්, ලෝකේ කොයි රටේ... කොයි ජාතියේ... කොයි ආගමේ... ජනාධිපති / මැති ඇමති / අර නායක මේ නායක / ආචාර්ය මහාචාර්ය මොකා උනත්, නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන බව ලස්සනට තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොකු ලොකු සංඝලා... මහා සිල්වත්තු... ඕනෙම එකෙකුට 'තමන්ට' වෙන දේ දැනගන්න ලැබුණාම, ගූ හුජ්ජ පෙරෙන්න ගනී!!! !!! !!! හැබැයි බය වෙන්න එපා, 'සංසාරෝඝං කොච්චර භයං' උනත් මාත් එක්ක ඉන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... 'අපිට' ඇරියෙ නැති... කිසිම කෙනෙකුට වැටෙන්න දෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි, සංසාරේ යන්න හිතාගෙන හිටිය / යන්න බලාගෙන ඉන්න... පෙරුම්පුරන්න ගිය / තාම පුරණ... කාලකන්ණින්ට වෙච්ච දේ / වෙන දේ හෙලිකරනකොට කාට කාටත් simply, රෙවෙයි!!! !!! !!! මෙතන සෙල්ලම් දාල... මට / අපේ හාමුදුරුවොන්ට ඇරලා / අරින්න හදලා... සංසාරේ ගූ කරගත්ත කාලකන්ණින්ට දැන් මනුස්ස ජීවිත ලබන්න හිතීමත් විහිළුවක් විතරයි!!! !!! !!! හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මේ වෙනකම් මේ කිසිම දෙයක් දැනගන්න නොලැබුණු, ලෝකේ දැනට ඉන්න / මතුවට උපදින කිසිම මනුස්සයෙකුට මින් ඉදිරියට උන් ලබපු / ලබන වාසනාවන්ත මනුස්ස ජීවිත නැති නාස්ති කරන් අනාත වෙන්න... ආයි පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙන්න... ඉඩ තියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙනුවෙන් මගේ part එක මං උපරිමයෙන්ම කරනවා!!! !!! !!! මාත් එක්ක ඉන්න උඹලත් උඹලගෙ part එක උපරිමයෙන් කරලා ඒ සද් කාර්ය්‍යයට දායක වෙයල්ලා!!! නොවුනොත්, ඒක උඹල කරන ලොකු වරදක්!!! ඒක boomerang එකක් වගේ තමන්ටම කැරකිලා ඇවිල්ල තොපිට කෙලවෙයි!!! !!! !!!

    ජාති / ආගම් බේධ මොකුත්ම නැතුව, මේ ජීවිත වල සත්‍ය කතාව මුළු ලෝකෙම එවුන්ට දැනගන්න සලස්වන්න ඕනේ!!! !!! !!! අවුරුදු 7 පිරිච්ච ගමන් ලෝකේ කොහේ උනත් ඉපදිලා ඉන්න / උපදින හැම දරුවෙකුටම මේ ජීවිත වල කතාන්දරය දැනගන්න සලස්වන්න ඕනේ!!! !!! !!! ඒකට අපේ ජනාධිපති තුමන්ගේ... මැති ඇමති වරුන්ගේ... අවංක / අව්‍යාජ / නිහතමානී ප්‍රසිද්ධ හාමුදුරුවරුන් සියලුම දෙනාගේ... දායකත්වයත් අනිවාර්යයෙන් අවශ්‍යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    සෑහෙන කාලයක් තිස්සෙ ලියන්න කියල try කලාට ලියන්න බැරිවෙච්ච, 'governorsල ගෙන්' permission / signal ලැබුණේ නැති, කරුණු ගොඩකට තිබිච්ච restrictions ඔක්කොම අයින්වෙලා!!! :) සිල් රෙදි / සිවුරු කරට අරගෙන... වතුර බාල්දියකුත් ගෙනල්ල ලඟින් තියාගෙනම... ලෑස්තිවෙලා හිටහල්ලා!!! !!! !!! :yes::yes: ටික කාලෙකින් ආයි 'දිග එකක්' එක්ක තමයි එන්නෙ. දුවන්න පාරවල් හොයාගන්න වත් බැරිවෙයි!!! !!! !!! :cool::cool:

    ආ කරිය වසම් පුෂ්ප පොන්නයා තෝ අදත් ආවද
    අද පෝය දවසේ පන්සලකට ගියා නම් දානේ කන්න තිබ්බ
    අර මම කියපු ඒකට මොකෝ කියන්නේ ?