2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    කවුද යකෝ මල නුවන්? ඌ චන්දියෙක්ද?

    tuzki-bunny-emoticon-007.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුල අයියේ ත්රෙඩ් එකේ මුල් පිටු දෙක ඇතුලත මම ගීතයක් ඉල්ලුවා
    ඒක ඊලග වතාවෙ ඔබ තුමා දෙයි කියල බලා පොරොත්තු වෙනව මමයි ජයයි
    tuzki-bunny-emoticon-046.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තොපිට අමතක උනාද දන්නෑ...
    ජයාට නම් මතක ඇති...

    [FONT=&quot]වර වර අනාතයො ලගට රහසක් කියන්න...[/FONT]

    [FONT=&quot]හූ හූ බොලා ඔක්කෝටම හූ හූ...[/FONT]
    [FONT=&quot]මම එක මම එක...[/FONT]
    laurel-and-hardy-dancing-smiley-emoticon.gif

    laurel-and-hardy-dancing-smiley-emoticon.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොපිට අමතක උනාද දන්නෑ...
    ජයාට නම් මතක ඇති...

    [FONT=&quot]වර වර අනාතයො ලගට රහසක් කියන්න...[/FONT]

    [FONT=&quot]හූ හූ බොලා ඔක්කෝටම හූ හූ...[/FONT]
    [FONT=&quot]මම එක මම එක...[/FONT]
    laurel-and-hardy-dancing-smiley-emoticon.gif
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගොඩක් ලස්සන සින්දුවක්..:)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වනේ වන පල මියුරු වූදා නැතේ ළඟ සියොතුන්
    මලේ මල් රොන් පුසුඹ වූදා කොහේදෝ බඹරුන්
    බඹරුන් ......

    වෙලී නැතිබැරි දුකින් කාලය
    හැලී දෝතින් නැවුම් ප්‍රේමය
    අහී දුප්පත් කමින් ජයගනු රිසින්
    පියමං වූ යුගේ
    හිතත් හිරිමල් ඇයත් මනකල්
    කල් බලා සිටියා
    බලා සිටියා.......

    නැගී අළුයට ගිනි ඉරක් මෙන්
    දිනූ දා කිත් යසස් අභිමන්
    එදා ගොළු වුණු පෙමත් කුළුඳුල්
    දනවු ගම් හැරදා ගිහින්
    බිගුත් තනියෙන් මලත් නටුවෙන්
    තටු විදා ඉගිළී
    ගියා ඉගිළී ........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල අයියේ ත්රෙඩ් එකේ මුල් පිටු දෙක ඇතුලත මම ගීතයක් ඉල්ලුවා
    ඒක ඊලග වතාවෙ ඔබ තුමා දෙයි කියල බලා පොරොත්තු වෙනව මමයි ජයයි
    tuzki-bunny-emoticon-046.gif
    ඒක දෙන්නේ නැතිලු....
    tuzki-bunny-emoticon-007.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තොපිට අමතක උනාද දන්නෑ...
    ජයාට නම් මතක ඇති...

    [FONT=&quot]වර වර අනාතයො ලගට රහසක් කියන්න...[/FONT]

    [FONT=&quot]හූ හූ බොලා ඔක්කෝටම හූ හූ...[/FONT]
    [FONT=&quot]මම එක මම එක...[/FONT]
    laurel-and-hardy-dancing-smiley-emoticon.gif
    REPOST so you are BANNED
     
    Status
    Not open for further replies.