ඒකනේ අපි ඕවට නැත්තේ....
එහෙමම නෑ, ඔය ඇල්කොහොල් එක එකාට බලපාන විදිය වෙනස්.....
සමහර සිරෝසිස් උන් එනවා ජීවිතේට අරක්කු බීල නෑ. අරිෂ්ට බීල හැදුන උන් ඉන්නවා.....
කොහොමටත් පුළුවන් තරම් පාවිච්චිය අඩුකරන එක ගුණදායකයි.....![]()

සමහරු වතුර වලටත් ආදේශකේ විදිහට ඇල්කොහොල් ගන්නවනේ බන් !! ඉඳල හිටලා බිව්වට අප්සෙට් එකක් නෑනේ.. 








