අහ්..මෙන්න ෆැබ් එකෙත් හදනවා...
http://www.lanka.info/shops/deliveryProductPreview.jsp?id=cakeFAB00119&type=cakes
එල එල ... කප්රුක නිසා ගාන වැඩියි වගේ..
හෙට එහෙනම් ගිහිල්ලම අහනවා විස්තරේ .. හුටා කේක් 2ක් ඕනලු !! එකක් ඉස්කෝලෙට එකක් ගෙදරටලු
මම හින්දුස්ථානි වෙන්න යන්නේ 


සුපිරි ඈ !!



මේ සල්ලි වලට දුප්පත් ළමයි ටිකකට මොනවා හරි දුන්නනම් ඉවරයි වෙනද වගේ 


හුටා 
