EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ගැනු ගැන නම් කතාකරන්න එපා. එකෙකුට හොරෙන් අනික පන්තියේ ටීචර්ට ළමය අතේ එක එක තෑගි යවනවා.:angry:
    ඉස්සර අලුත් අවුරුද්දට, ගුරු දිනේට අපි ගෙනිච්චේ බුලත් අත විතරයි. වැඩිම උනොත් බිස්කට් එකක්.:yes::cool:
    එත් දැන්......
    මේ අම්මණ්ඩිලා ගම කනවා, නොයවා හිටියොත් ලමයටමයි අවුල. මමත් ගියපාර අවුරුද්දට සාරි දෙකක් යැවුවා බන්.:baffled:
    තව හෑන්ඩ් බැග්, කුඩ යවල තියෙනවා. මොනවා කරන්නද තනියෙම මේවට විරුද්ද උනොත් ළමය කොන් වෙනවා.... :(:(

    මට මතකයි බන් ඉස්සර ටීචර්ලට තෑගී දුන්නම ඒවා ගත්තේ නැතුව හිටිය කට්ටිය ගොඩක් හිටිය !! ඊට පස්සේ හැමදාම බුලත් අත තමා ගෙනිච්චේ.. ඒකට අද කාලේ ගුරුවරු ! :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකනේ බන් ..මාත් කිව්වේ ඕක තමා !! හිටු මුන් ටිකට හොඳ පාඩමක් උගන්නන්න :angry:
    එපා බන්, ඕක පන්තියේ දිගට යන දෙයක් නම් උඹට තනියෙන් ඕක නතර කරන්න බෑ....:no:
    කොල්ල පව්, පැන්සල් මකන පෙට්ටියක් වත් යවපන්....
    ළමයි වෙනුවෙන් අපේ සමහර ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙනවා....:baffled:
    වාසනාවකට මෙහෙනම් තවම ඕක නෑ....:cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එපා බන්, ඕක පන්තියේ දිගට යන දෙයක් නම් උඹට තනියෙන් ඕක නතර කරන්න බෑ....:no:
    කොල්ල පව්, පැන්සල් මකන පෙට්ටියක් වත් යවපන්....
    ළමයි වෙනුවෙන් අපේ සමහර ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙනවා....:baffled:
    වාසනාවකට මෙහෙනම් තවම ඕක නෑ....:cool:

    :baffled:

    ඔහොම හිතුවොත් මේක පිළිකාවක් වගේ රත්නපුරෙටත් එන්න බැරි නෑ බන් :dull: අපේ සිංහල මිනිස්සුන්ගේ වැරැද්ද කෙලින් කථා නොකරන එක බන් :dull: හැම එකටම ඉවසන් ඉන්න බෑනේ :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට මතකයි බන් ඉස්සර ටීචර්ලට තෑගී දුන්නම ඒවා ගත්තේ නැතුව හිටිය කට්ටිය ගොඩක් හිටිය !! ඊට පස්සේ හැමදාම බුලත් අත තමා ගෙනිච්චේ.. ඒකට අද කාලේ ගුරුවරු ! :dull:
    ඔව්, හම්බවෙන බිස්කට් ටික කඩලා අපිටම කන්න දුන්නා....
    මට 1,2 දී උගන්නපු ටීච තවම අපි ගැන අහනවා බන්. පුදුම ආදරයක් මගේ තියෙන්නේ නන්ද ටීච ගැන. බලන්න ඉඳල හිටලා දැනුත් යන්නේ ඒනිසා...:love:
    දැන් සමහරු නිවාඩු දෙන දවසට ත්‍රී වීල් එකකට එන්න කියනවා තෑගි දගෙනයන්න...:dull::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්, හම්බවෙන බිස්කට් ටික කඩලා අපිටම කන්න දුන්නා....
    මට 1,2 දී උගන්නපු ටීච තවම අපි ගැන අහනවා බන්. පුදුම ආදරයක් මගේ තියෙන්නේ නන්ද ටීච ගැන. බලන්න ඉඳල හිටලා දැනුත් යන්නේ ඒනිසා...:love:
    දැන් සමහරු නිවාඩු දෙන දවසට ත්‍රී වීල් එකකට එන්න කියනවා තෑගි දගෙනයන්න...:dull::(

    :yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled:

    ඔහොම හිතුවොත් මේක පිළිකාවක් වගේ රත්නපුරෙටත් එන්න බැරි නෑ බන් :dull: අපේ සිංහල මිනිස්සුන්ගේ වැරැද්ද කෙලින් කථා නොකරන එක බන් :dull: හැම එකටම ඉවසන් ඉන්න බෑනේ :baffled:
    ඔහේ දැන් වැඩේ යනවා නම්, අනිවා ලබන අවුරුද්ද වෙනකොට මෙහේ.....:confused:
    ඉස්සෙල්ලම එක ගෑනියෙක් රු. 50 ක තෑග්ගක් යවයි, ඊළඟ එකී ඒක පරද්දන්න 75 ක එකක් යවයි, ඊළඟ එකී 100ක......:frown:
    අන්තිමේ මාස් පඩි ගන්න අපි මොකද කරන්නේ......:baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකනේ බන් ..මාත් කිව්වේ ඕක තමා !! හිටු මුන් ටිකට හොඳ පාඩමක් උගන්නන්න :angry:

    ඒක තමා වෙන්න ඕනි, ඒත් හැම දේම කණපිට පෙරලිලා.... :baffled:
    අපේ කාලේ වෙද්දී මොනවා වෙයිද දන්නේ නෑ....:confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනේ අපි ඕවට නැත්තේ....:rolleyes::yes:
    එහෙමම නෑ, ඔය ඇල්කොහොල් එක එකාට බලපාන විදිය වෙනස්.....
    සමහර සිරෝසිස් උන් එනවා ජීවිතේට අරක්කු බීල නෑ. අරිෂ්ට බීල හැදුන උන් ඉන්නවා.....
    කොහොමටත් පුළුවන් තරම් පාවිච්චිය අඩුකරන එක ගුණදායකයි..... :cool:

    :shocked: :rofl: :rolleyes: දැන් බලාගෙන ගියහම, බීලා සිරෝසීස් හදා ගන්න එක හොදා වගේ....... අපි කොහොමත් අරිෂ්ඨ බොන්නේ නෑ නේ.... :P
     

    kingdewi

    Well-known member
  • :shocked: සුභ උදෑසනක් කුකුළණි, අම්මෝ පිටු බර ගාණක් කෑමට තිබේ...... :rofl: :P

    සුබ උදෑසනක් වේවා
    බය නැතුව කෙළින් හිටගෙන කාපන් ....මොකද දැන් උඹේ ඹඹරේ ඉරපානයට කැරකෙන කාළේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Sri Lankan Traffic Alerts and GPS Tracker

    a_5-dhgODGU75XGmNFYcJ7IDZqy9xXJu_oe9qwqrhKKFX5wDJcs8_0mDCmANMahHmw=w124


    Google Play :

    DOWNLOAD

    :D:D ඊයේ දාලා තිබ්බා, හයිවේ එකේ, High Speed අල්ලනවා කියලත්..... :rofl:
     

    kingdewi

    Well-known member
  • :shocked: :rofl: :rolleyes: දැන් බලාගෙන ගියහම, බීලා සිරෝසීස් හදා ගන්න එක හොදා වගේ....... අපි කොහොමත් අරිෂ්ඨ බොන්නේ නෑ නේ.... :P

    ඉස්සර අරිෂ්ඨ හදන්නෙ කකාරල කාළයක් තියල ..දැන් මැෂින් වලින් හදල වෙනමම ඇල්කොහොල් එකතුකරනව .
    අරිෂ්ඨ බිවුවම ඉතින් අරක්කුම තමයි :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද කියන්නේ.....:rolleyes:
    ඉඳල හිටලා කියන්නේ දවස් දෙක තුනකට සැරයක් නම් නෙමෙයි රජෝ....:frown:
    බොන්න සෙට් වුනොත් හොඳට කාපන්..... :cool:

    :yes: බිව්වොත් අනිවා හොදට කන්නත් ඕනා..... ඒ වගේම වතුර බොන්නත් ඕනා...... :yes:

    අපේ බාප්පා, බොන එක විතරයි කරේ...... :( කෑවේ නෑ..... :no: බලපන් දැන් කී දෙනෙක් කරදරේද කියලා එයාගේ වැඩ වලින්..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් ඔය නැති වෙච්ච් මනුස්සයත් තදින්ම ඇබ්බැහි වෙලා කිව්වේ යුරාජයා !! යකඩෝ එහෙව් එකේ අක්මාවක් තියෙයිද බන් ? :baffled::dull:

    :yes: උදේ තේ වෙනුවට, අරක්කු බීපු පොරක් තමා එයා...... :yes: කොච්චර කිව්වත් ඈහුවේම නෑ නේ...... :( හැබැයි ඉස්කාගාරෙම බිව්ව්ත් පොර කෙලින්...... :yes:

    අක්මාවේ කෑලිත් නෑ බං..... අන්තිමට ලේ වමනේ දාලා තියෙන්නෙත් කළු පාටට තාර වගේ ලු...... :( එපා වෙනවා බං...... උඹ දැක්කා නම් ආයේ බොන්නේ නෑ..... :no:
     
    Status
    Not open for further replies.