ඔය ගැනු ගැන නම් කතාකරන්න එපා. එකෙකුට හොරෙන් අනික පන්තියේ ටීචර්ට ළමය අතේ එක එක තෑගි යවනවා.
ඉස්සර අලුත් අවුරුද්දට, ගුරු දිනේට අපි ගෙනිච්චේ බුලත් අත විතරයි. වැඩිම උනොත් බිස්කට් එකක්.
එත් දැන්......
මේ අම්මණ්ඩිලා ගම කනවා, නොයවා හිටියොත් ලමයටමයි අවුල. මමත් ගියපාර අවුරුද්දට සාරි දෙකක් යැවුවා බන්.
තව හෑන්ඩ් බැග්, කුඩ යවල තියෙනවා. මොනවා කරන්නද තනියෙම මේවට විරුද්ද උනොත් ළමය කොන් වෙනවා....![]()
මට මතකයි බන් ඉස්සර ටීචර්ලට තෑගී දුන්නම ඒවා ගත්තේ නැතුව හිටිය කට්ටිය ගොඩක් හිටිය !! ඊට පස්සේ හැමදාම බුලත් අත තමා ගෙනිච්චේ.. ඒකට අද කාලේ ගුරුවරු !













