අහා අනාතයනි!!!!!! කෙසේද ඇමති මන්ඩලය...!!!!!!!!!
මිණිපුර ලොක්කාට පළමුව් සුපැතුම් පිරි නමමි.......
දෙයියනේ කියා ඉන්නට ලැබේවා....!!!(මේ දවස් වල සුබපතන්න වී ඇත්තේ එහෙමය)
කොල්ලනි!
මම සකල අමාරුවකය....!!
මගේ ඇසිස්ටන්ට් කෙල්ල කොල්ලා සමග දැනට සති 3කට පමණ පළමුව කොහේද අටමගලක රිංගා, පස්ස බිම ඇණී, කොන්ද කඩා ගෙන ඇත......
දැං පුක්ස් මැක්ස් වෙන්න රිදේ ලු!!!
ඊයේ ආවේ නැත.......අද එක්කං ආමි.....![]()
හෙට එන්නේද, අනිද්දා එන්නේද නැත......
මට තනියම සියළු ම දහ මහ දෝසය ඇදීමට සිදුවී තිබේ.....
අතු ගෑම, උපකරණ සේදීම ආදී දේ.............
එනිසා එපමන මේ පැත්තේ එන්නට වන්නේ නැත..........![]()
සොරියැ....
සොරි .කොම් යැ...........![]()
![]()
Pin sidda wenda ona dathe amaruwata beheth wattoruwa ewwata![]()

මේ දවස් වල පුදුම වතුර තිබහක්නේ තියෙන්නේ....
අපිටනම් මෙහෙ එක ටැප් එකයි තියෙන්නේ....... ඒකට උඹට කවි අයියේ බොනවානම් බොන්න අර මුහුදක්ම තියෙන්නේ ටැංකියට එහා පැත්තේ.........

ඕව මොනවැයි බං........Pin sidda wenda ona dathe amaruwata beheth wattoruwa ewwata![]()

එක්ස් රේ එක ගේන්න කියල භද්‍ර කල්පයක් පහු වුණා.......

ඕව මොනවැයි බං........
හැබැයි මං තොට කිව්වයැ කියල හිතා ගනිං................එක්ස් රේ එක ගේන්න කියල භද්‍ර කල්පයක් පහු වුණා.......
තොට දත් නැති අංකලයෙක් වෙන්න තමා වෙන්නේ තව ටික දොහකිං.........![]()
hari ban...weda nisa athapasu una..dan thamaa range therenne 
අහා අනාතයනි!!!!!! කෙසේද ඇමති මන්ඩලය...!!!!!!!!!
මිණිපුර ලොක්කාට පළමුව් සුපැතුම් පිරි නමමි.......
දෙයියනේ කියා ඉන්නට ලැබේවා....!!!(මේ දවස් වල සුබපතන්න වී ඇත්තේ එහෙමය)
කොල්ලනි!
මම සකල අමාරුවකය....!!
මගේ ඇසිස්ටන්ට් කෙල්ල කොල්ලා සමග දැනට සති 3කට පමණ පළමුව කොහේද අටමගලක රිංගා, පස්ස බිම ඇණී, කොන්ද කඩා ගෙන ඇත......
දැං පුක්ස් මැක්ස් වෙන්න රිදේ ලු!!!
ඊයේ ආවේ නැත.......අද එක්කං ආමි.....![]()
හෙට එන්නේද, අනිද්දා එන්නේද නැත......
මට තනියම සියළු ම දහ මහ දෝසය ඇදීමට සිදුවී තිබේ.....
අතු ගෑම, උපකරණ සේදීම ආදී දේ.............
එනිසා එපමන මේ පැත්තේ එන්නට වන්නේ නැත..........![]()
සොරියැ....
සොරි .කොම් යැ...........![]()
![]()

අපිටනම් මෙහෙ එක ටැප් එකයි තියෙන්නේ....... ඒකට උඹට කවි අයියේ බොනවානම් බොන්න අර මුහුදක්ම තියෙන්නේ ටැංකියට එහා පැත්තේ.........

මෝල්ද..? මුහුදු වතුර බොන්න පුලුවන්ද යකෝ....![]()
මම හිතුවේ පුළුවන් කියලා........ ඉතින් ඔය ටැංකියට වෙලා වේලි වේලි ඉන්න එකේ නරකද බොන්න ට්‍රයි එකක් දුන්නනම් එහෙම......? 
මතක නෑ දැන්නම් ඒ කතාව........![]()

Apoi tho wage ekek...
Adinna pubbakayaa puthawa beheth ganna ekkan yanne nathuwa beheth aha gannawane ban
Leda yanne nathuwa beheth ahana eka thamaa upamaa kate

ලමය ලංකාවෙ ද? නැත්තං ඒරොප් එකේද?
![]()

කිඹුලා බිසිනේ උට කරදර කරන එක හරි නැහැනේනෑ නෑ මේඩ් ඉන් මෙහේ තමයි.......
සිරාවටම මම මේ කල්පනා කරේ යකෝ මට මතක නැත්නම් මම කොහොමද මගේ දොනිට මේ කතා කියලා දෙන්නේ කියලා...... මම මිට වඩා මේවා ගැන හිතන්න ඕනේ.......
ආහ්හ් කිඹුල් මාමේ එදා උඹේ රෙසපියට seafood රයිස් හැදුවා....... පට්ට ඈ........
දුටුවෙමි..දුටුවෙමි....නෑ නෑ මේඩ් ඉන් මෙහේ තමයි.......
සිරාවටම මම මේ කල්පනා කරේ යකෝ මට මතක නැත්නම් මම කොහොමද මගේ දොනිට මේ කතා කියලා දෙන්නේ කියලා...... මම මිට වඩා මේවා ගැන හිතන්න ඕනේ.......
ආහ්හ් කිඹුල් මාමේ එදා උඹේ රෙසපියට seafood රයිස් හැදුවා....... පට්ට ඈ........
කොහෙන්ද විකියො මේ කබල්ලෑවා සෙට් වුණේ..???????
http://www.elakiri.com/forum/showthread.php?t=1169150කිඹුලා බිසිනේ උට කරදර කරන එක හරි නැහැනේ
මචන් මට ඒ රෙසපිය පි එම කරහන්