EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් එකනම් ඇත්ත බෙන් ටැ නිසන් කාරයවත් මෙච්චර මුව මාකට් කරන්න නැතිව ඇති.
    කලුයි කොලයි පාට දෙක දැක්කත් මුන්ට බෙන් ටෙන්
    ඇයි බන් බෑග් අර පොඩි බෑග් ඔක්කොම එකදහස් පන්සියෙන් එහා අනික් ඒවා හයසියයි දාහහි මාසෙන් ඉවරයි
    මුගේ ඔරලෝසුවක් ඕනා කියල මම ගිය මාසේ ටවුමක් පිරුවා
    :angry::angry:

    ඔව් බන් :baffled: මාර පිළිකාවක් මේක :dull:

    උඹට ඕනේ සෙල්ලන් වොච් එකද ? ඇත්ත එකද ? ඕනේ නම් අරන් තියන්නම් !! :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::baffled:
    එහෙම කියන්න එපා, පලදායි නැතත් උට සඵලතව තියෙනවා කියල ඔප්පු කරලා තියෙන්නේ.... ;):lol:

    රත්නේ වැඩකාරයා නාකි ඉලන්දාරියා හෝ........//
    ඩිංග ඩිංග ට්‍රයි කොලා යාන්තම් හරිගියා හෝ........//
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::frown::(:(
    උඹලගේ කොම්පැනියේ බෙන් 10 ගහපු බඩු නැද්ද...:oo:

    තියෙනවා බෙන් 10 පෙන් සෙට් එකක් (කොසා දන්නවා ඇති කොසාට දුන්න එකක් ):baffled: ගේන පරක්කුව විතරයි වාෂ්ප වෙනවා :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සහතික ඇත්ත....... අද ඕනේ කිව්වා හෙට බඩු ගෙනත් දෙනවා....... ඉල්ලන පරක්කුව විතරයි....... ආදරේට ඕන දෙයක් දෙනවා තමයි ඒත් ඒකෙන් දරුවන්ගේ අනාගතේ අපිම නැති කරලා දානවා...... උත්සාහයෙන් දෙයක් ලබා ගන්න පුරුදු නොවී වැඩිහිටියෙක් වෙලා සමාජෙට ගියාම නන්නත්තාරයි..... අනික ළමයි දැනගන්න ඕනේ නැති බැරි කම ගැනත්....... හැමදාම ඒක විදියට සල්ලි නොතියෙන්න පුළුවන් අන්න එදාටත් උපේක්ෂාවෙන් ජිවත් වෙන්න ළමයි පුරුදු කරන්න ඕනේ පොඩි කාලේ ඉඳන්ම..........
    මම ඕනිවට වඩා දෙන්නේ නෑ. දෙන්න දන්නවා යමක් ඉල්ලුවොත් හම්බවෙන්නේ නෑ කියල...
    මේක ඕනි ඇති කියල මට දැනෙනකොට කීය උනත් ගෙනත් දෙනවා, ඉල්ලලා ඇඬුවොත් දෙන්නෙම නෑ....
    අනේ මන්ද බන් මම නම් ඉස්කෝලේ යනකොට රුපියලක් වත් දෙන්නේ නෑ අරන් යන්න. එඅත් පුතා කියන විදියට සමහර ළමයි පන්තියටම කැන්ටිමෙන් කඩචෝරු අරන් දෙනවලු, මේ දෙමවුපියෝ මොකට සල්ලි එවනවද මන්ද....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ අම්මේ සැර වැඩිද මන්දා.........

    වැඩිද ? :eek: අපි දාපු පොස්ට් ඔක්කොම මකමුද ? කොහොමද මූ මේවා ඔක්කොමටම රිප්ලයි කරනකොට :P
     
    අම්මෝ සල්ලි නම් දෙන්න එපා මචන් ලොකු උනත් :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ඕනිවට වඩා දෙන්නේ නෑ. දෙන්න දන්නවා යමක් ඉල්ලුවොත් හම්බවෙන්නේ නෑ කියල...
    මේක ඕනි ඇති කියල මට දැනෙනකොට කීය උනත් ගෙනත් දෙනවා, ඉල්ලලා ඇඬුවොත් දෙන්නෙම නෑ....
    අනේ මන්ද බන් මම නම් ඉස්කෝලේ යනකොට රුපියලක් වත් දෙන්නේ නෑ අරන් යන්න. එඅත් පුතා කියන විදියට සමහර ළමයි පන්තියටම කැන්ටිමෙන් කඩචෝරු අරන් දෙනවලු, මේ දෙමවුපියෝ මොකට සල්ලි එවනවද මන්ද....

    උඹේ ක්‍රමේ හරි මචෝ......... ඒක තමයි කරන්න ඕනේ...... අපි දරුවෝ ගැන අවධානෙන් ඉන්නවනම් එයාලගේ උවමනා අපිට තේරෙනවා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩිද ? :eek: අපි දාපු පොස්ට් ඔක්කොම මකමුද ? කොහොමද මූ මේවා ඔක්කොමටම රිප්ලයි කරනකොට :P

    අද නිදි මරාගෙන කාගෙන කාගෙන යයි හෙට අපිට හිටපු තැනවත් හොයාගන්න බැරි වෙන්නම.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ විකියෝ ඇත්තටම මම උඹේ ඒ කතාවට එකඟ නෑ...... මම දැන් මේකට ඇබ්බැහි වෙලා වගේනේ ඉන්නේ....... ඉතිං මටම තේරෙනවා ඔෆිස් එකේ වැඩත් ටික ටික පරක්කු වෙනවා කියලා..... ඒ ඒ සමහර වැඩ වලට වගේම හුඟාක් වෙලාවට මේකේ ඉන්න ඕනේ නිසා කට්ටියම රෑට සෙට් වෙන නිසා තමයි මම නිතරම ටිකක් හවස් වෙනකං ඉන්නේ.......
    :yes::yes: මචන්...
    මගේ වැඩත් අම්බානකට පාඩු වෙනවා....:baffled:
    එත් මේක නිසා පාලු නෑ, හොඳ යාලුවෝ ටිකක් ලැබුන... :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් බන් :baffled: මාර පිළිකාවක් මේක :dull:

    උඹට ඕනේ සෙල්ලන් වොච් එකද ? ඇත්ත එකද ? ඕනේ නම් අරන් තියන්නම් !! :D

    තැන්කු තැන්කු තිබ්බොත් බලහන්
    ඔව් බන් එකේ අර උඩින් පියනක් අරින්න තියෙනවා නිකන් වෝටර් බබල් එකක් වගේ ලොකු :frown:
    අර කෑලි විසික්ක වෙන එක නෙවෙයි :D

    ඊයේ ඔහෙන් අරන් ගියා උගේ මෝටර් බයික් එකක්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දහස් වාරයක් එකඟයි මචන් මේ කතාවට :yes:
    ඔය හේතුව නිසා මම නැතිවෙලාවට කොහේ හරි යනවා නම්, වයිෆ් බස් එකේ ළමයි එක්ක යන්නේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තැන්කු තැන්කු තිබ්බොත් බලහන්
    ඔව් බන් එකේ අර උඩින් පියනක් අරින්න තියෙනවා නිකන් වෝටර් බබල් එකක් වගේ ලොකු :frown:
    අර කෑලි විසික්ක වෙන එක නෙවෙයි :D

    ඊයේ ඔහෙන් අරන් ගියා උගේ මෝටර් බයික් එකක්

    අර ලයිට් පත්තුවෙන සෙල්ලම් උලව්ව නේද ? එල මම අපේ මලයට කියල ගෙන්නන්න බලන්නම් :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes: මචන්...
    මගේ වැඩත් අම්බානකට පාඩු වෙනවා....:baffled:
    එත් මේක නිසා පාලු නෑ, හොඳ යාලුවෝ ටිකක් ලැබුන... :cool:
    අත්තම කිව්වොත් මචන් මේකට එන්න කලින් මම arbitration case මාසෙට හයක් විතර handle කරා
    ඒවගේ අම්බානක ලියන්න තියෙනවා
    දැන් ඒවා සුම්ම මාසෙට සැහෙන පාඩුවක් :P
    එත් ඔක්කොටම වැඩිය උබල සෙට් එක හින්දා මනස මාර නිදහස්
    අපිට ඕනි එච්චරයි බන් :D
    jiwithe kiyana ekata onima manasa nidahas wean eka
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහෝදරවරුනි මම ගිහින් එන්නද එහෙනං......... හෙට උදේ පාන්දරින් බොසා එක්ක යන්න තියෙනවා......

    එහෙනං හැමෝටම සුභ රාත්‍රියක්.......... බුදු සරණයි........

    මේ තරියෝ ලොකු පොඩ්ඩට සුභ පැතුවා කියහන් හොඳේ මතක ඇතුව......... මිණියෝ ඔන්න යනකොටත් සුභ උපන්දිනයක් කිව්වා හොඳේ........
     
    Status
    Not open for further replies.