පලවෙනි 1000 සන්ජියගේ....මදි නොවුනොත් තමයි ඒක අතකින් ලෝකේ 8 වෙනි පුදුමේ වෙන්නේ උඹ අර පිසා පිටිගුලි ගිලින හැටියට........

පලවෙනි 1000 සන්ජියගේ....මදි නොවුනොත් තමයි ඒක අතකින් ලෝකේ 8 වෙනි පුදුමේ වෙන්නේ උඹ අර පිසා පිටිගුලි ගිලින හැටියට........

අන්ගේ මයිල් කෙලින් වෙනවා මූ කන කැවිල්ලටඋදේ මම බැන්න පාර මූ කැවිල්ල නතර කරා
.. පස්සේ මූ සුරේකා එක්ක wife ට කෝල් කරලා මාව ලිඳේ දාලා
![]()

ලජ්ජ වෙන්න එපා .. මේකේ බස් කාරයාගේ ඉඳල පොල් ගස් නගින එකා දක්වා ප්‍රොෆෙෂනල් පොරවල් ඉන්නේ ඕන දෙයක් අහපන්![]()

දැන් රෙන්න යනකොට ලෑප නෙමේලු ඕකා ගෙනියන්නේ S2 එකලු![]()

saterday, Sunday ..poyadays nathiwa baluwa thama 18

අම්මපා උඹේ කතාව පට්ටම පට්ට 10000% ඇත්ත බං...... කොහෙවත් ඉන්න රූකඩ ටිකක් තමයි දැන් කාලේ පොඩ්ඩන්ගේ ඔළුවට අරක්ගෙන ඉන්නේ...... ඒක අතකින් ඕවා දෙමව්පියන්ගේම වැරදි බං මට හිතෙන්නේ...... දෙමව්පියන්ට නිදහස අඩු එකේ විපාක.......![]()
පවනේ කියල අරන් දෙනවා
මට මතකයි අපේ තාත්ත ලේසියෙන් ආස යමක් අරන් දෙන්නේ නෑ ඒක තමුන් ස්වයන්ව ගන්න හැටි ඉගැන්නුවා.. එකෙන් යම් දේක අගයක් අපිට ලැබුන.. අදිෂ්ටානයක් ආවා.. උදාහරණයක් ලෙස ඕ/එල් කරන කාලේ කැම්කෝඩරයක් අරන් දෙන්න කිව්වම සද්ද නොකර හිටිය !! මම තරහ උනේවත් නෑ අවුල් ගියේවත් නෑ පස්සේ රස්සාවක් කරලා ඉස්සල්ලම පඩියෙන් මම කැම්කෝඩරයක් ගත්ත !! එදා තාත්තගේ මූණේ තිබ්බ සතුට මම දැක්ක ..
අද කාලේ ළමයින්ට එහෙම නෑ කිව්වා සැනින් අරන් දෙන නිසා දෙයක අගයක් නෑඔය එලකිරිය හින්ද මිනිහෙක්ගේ ජොබ් එකක් වැඩි පලදායිත්වයකින් වෙනවා කිව්වමයිපුහ්හ් 5න් පස්සේ ot ගෙවනවානම් මේ ලංකාවේ වැඩිම පඩිය ගන්නේ මේ මම එහෙනං.......ot නැති වුනාට මේ තියෙන වැඩ ඉවර කරගන්න වෙලා යනවනේ....... අනික දැන් නිතර මේකෙත් ඔලුව දාගෙන ඉන්න නිසා තවත් ටිකක් ඔෆිස් එකේ රැඳෙනවා...... ඔව් දුරක හිටියනම් හැමදාම යනකොටත් දෝනි නිදි උදේට එනකොටත් දෝනි නිදි.......
කොහොමත් දෝනි 9 විතර වෙනකන් ඇහැරිලා ඉන්නවා....... ඊයේ තමයි පට්ට ආතල් මේ කෙල්ල රෑ 1 විතර වෙනකං ඇහැරිලා හිටියනේ...... මට පට්ට නිදිමතයි කන සාක්කුවේ ගානට වැනෙනවා ඒත් මේකට මාත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ කාමරේ ලයිට් නිවන්න දෙන්නෙත් නෑ........
![]()
![]()
අම්මපා සැම්සුන් කම්පනිය දන්නවානම් රත්නේ හින්දා S2 එකක් කිච වෙන තරම සැම්සුන් ඒක රත්නෙට නඩු දානවා..........![]()

ඔය එලකිරිය හින්ද මිනිහෙක්ගේ ජොබ් එකක් වැඩි පලදායිත්වයකින් වෙනවා කිව්වමයි
දැන් පෙන්නේ නැද්ද රත්නේ පලදායිත්වය 0000.00

ඔව් බන් අපි තමා මේවට වැරදිකාරයෝපවනේ කියල අරන් දෙනවා
මට මතකයි අපේ තාත්ත ලේසියෙන් ආස යමක් අරන් දෙන්නේ නෑ ඒක තමුන් ස්වයන්ව ගන්න හැටි ඉගැන්නුවා.. එකෙන් යම් දේක අගයක් අපිට ලැබුන.. අදිෂ්ටානයක් ආවා.. උදාහරණයක් ලෙස ඕ/එල් කරන කාලේ කැම්කෝඩරයක් අරන් දෙන්න කිව්වම සද්ද නොකර හිටිය !! මම තරහ උනේවත් නෑ අවුල් ගියේවත් නෑ පස්සේ රස්සාවක් කරලා ඉස්සල්ලම පඩියෙන් මම කැම්කෝඩරයක් ගත්ත !! එදා තාත්තගේ මූණේ තිබ්බ සතුට මම දැක්ක ..
අද කාලේ ළමයින්ට එහෙම නෑ කිව්වා සැනින් අරන් දෙන නිසා දෙයක අගයක් නෑ
ඔව් බන් මේ වෙළඳ හැත්ත ඕවන් හම්බු කරන්නේ බලහන් බෙන් 10 දාපු සපත්තු ජෝඩුවක් රුපියල් 3000ක්අඟල් 5ක් දිග නෑ
![]()

ඔව් බන් මේ වෙළඳ හැත්ත ඕවන් හම්බු කරන්නේ බලහන් බෙන් 10 දාපු සපත්තු ජෝඩුවක් රුපියල් 3000ක්අඟල් 5ක් දිග නෑ
![]()

ඔය එලකිරිය හින්ද මිනිහෙක්ගේ ජොබ් එකක් වැඩි පලදායිත්වයකින් වෙනවා කිව්වමයි
දැන් පෙන්නේ නැද්ද රත්නේ පලදායිත්වය 0000.00

ඔය එලකිරිය හින්ද මිනිහෙක්ගේ ජොබ් එකක් වැඩි පලදායිත්වයකින් වෙනවා කිව්වමයි
දැන් පෙන්නේ නැද්ද රත්නේ පලදායිත්වය 0000.00
සහතික ඇත්ත....... අද ඕනේ කිව්වා හෙට බඩු ගෙනත් දෙනවා....... ඉල්ලන පරක්කුව විතරයි....... ආදරේට ඕන දෙයක් දෙනවා තමයි ඒත් ඒකෙන් දරුවන්ගේ අනාගතේ අපිම නැති කරලා දානවා...... උත්සාහයෙන් දෙයක් ලබා ගන්න පුරුදු නොවී වැඩිහිටියෙක් වෙලා සමාජෙට ගියාම නන්නත්තාරයි..... අනික ළමයි දැනගන්න ඕනේ නැති බැරි කම ගැනත්....... හැමදාම ඒක විදියට සල්ලි නොතියෙන්න පුළුවන් අන්න එදාටත් උපේක්ෂාවෙන් ජිවත් වෙන්න ළමයි පුරුදු කරන්න ඕනේ පොඩි කාලේ ඉඳන්ම..........

ඔව් නේ බන් එළකිරි ඉතිහාසයේ මුලින්ම කරත්තයක් බද ගත්තේ මුනේ
එහෙම කියන්න එපා, පලදායි නැතත් උට සඵලතව තියෙනවා කියල ඔප්පු කරලා තියෙන්නේ....![]()