මොකෝ හොල්මන් වෙලා ? කක්කුට්ටෝ බණ කියනවා අහන්න වරෙන් 
ඔව් බන් එකනම් ඇත්ත බෙන් ටැ නිසන් කාරයවත් මෙච්චර මුව මාකට් කරන්න නැතිව ඇති.
කලුයි කොලයි පාට දෙක දැක්කත් මුන්ට බෙන් ටෙන්
ඇයි බන් බෑග් අර පොඩි බෑග් ඔක්කොම එකදහස් පන්සියෙන් එහා අනික් ඒවා හයසියයි දාහහි මාසෙන් ඉවරයි
මුගේ ඔරලෝසුවක් ඕනා කියල මම ගිය මාසේ ටවුමක් පිරුවා
![]()
මාර පිළිකාවක් මේක 

එහෙම කියන්න එපා, පලදායි නැතත් උට සඵලතව තියෙනවා කියල ඔප්පු කරලා තියෙන්නේ....![]()
උඹලගේ කොම්පැනියේ බෙන් 10 ගහපු බඩු නැද්ද...![]()
ගේන පරක්කුව විතරයි වාෂ්ප වෙනවා 
උඹ මගුලක් කියනවා 365:1 අනුපාතෙට ගහල පලදායිත්වයක් කලබල තියෙන්නේ![]()
මම ඕනිවට වඩා දෙන්නේ නෑ. දෙන්න දන්නවා යමක් ඉල්ලුවොත් හම්බවෙන්නේ නෑ කියල...සහතික ඇත්ත....... අද ඕනේ කිව්වා හෙට බඩු ගෙනත් දෙනවා....... ඉල්ලන පරක්කුව විතරයි....... ආදරේට ඕන දෙයක් දෙනවා තමයි ඒත් ඒකෙන් දරුවන්ගේ අනාගතේ අපිම නැති කරලා දානවා...... උත්සාහයෙන් දෙයක් ලබා ගන්න පුරුදු නොවී වැඩිහිටියෙක් වෙලා සමාජෙට ගියාම නන්නත්තාරයි..... අනික ළමයි දැනගන්න ඕනේ නැති බැරි කම ගැනත්....... හැමදාම ඒක විදියට සල්ලි නොතියෙන්න පුළුවන් අන්න එදාටත් උපේක්ෂාවෙන් ජිවත් වෙන්න ළමයි පුරුදු කරන්න ඕනේ පොඩි කාලේ ඉඳන්ම..........
මගේ අම්මේ සැර වැඩිද මන්දා.........
අපි දාපු පොස්ට් ඔක්කොම මකමුද ? කොහොමද මූ මේවා ඔක්කොමටම රිප්ලයි කරනකොට 
මම ඕනිවට වඩා දෙන්නේ නෑ. දෙන්න දන්නවා යමක් ඉල්ලුවොත් හම්බවෙන්නේ නෑ කියල...
මේක ඕනි ඇති කියල මට දැනෙනකොට කීය උනත් ගෙනත් දෙනවා, ඉල්ලලා ඇඬුවොත් දෙන්නෙම නෑ....
අනේ මන්ද බන් මම නම් ඉස්කෝලේ යනකොට රුපියලක් වත් දෙන්නේ නෑ අරන් යන්න. එඅත් පුතා කියන විදියට සමහර ළමයි පන්තියටම කැන්ටිමෙන් කඩචෝරු අරන් දෙනවලු, මේ දෙමවුපියෝ මොකට සල්ලි එවනවද මන්ද....

මම ඕනිවට වඩා දෙන්නේ නෑ. දෙන්න දන්නවා යමක් ඉල්ලුවොත් හම්බවෙන්නේ නෑ කියල...
මේක ඕනි ඇති කියල මට දැනෙනකොට කීය උනත් ගෙනත් දෙනවා, ඉල්ලලා ඇඬුවොත් දෙන්නෙම නෑ....
අනේ මන්ද බන් මම නම් ඉස්කෝලේ යනකොට රුපියලක් වත් දෙන්නේ නෑ අරන් යන්න. එඅත් පුතා කියන විදියට සමහර ළමයි පන්තියටම කැන්ටිමෙන් කඩචෝරු අරන් දෙනවලු, මේ දෙමවුපියෝ මොකට සල්ලි එවනවද මන්ද....
වැඩිද ?අපි දාපු පොස්ට් ඔක්කොම මකමුද ? කොහොමද මූ මේවා ඔක්කොමටම රිප්ලයි කරනකොට
![]()
නෑ විකියෝ ඇත්තටම මම උඹේ ඒ කතාවට එකඟ නෑ...... මම දැන් මේකට ඇබ්බැහි වෙලා වගේනේ ඉන්නේ....... ඉතිං මටම තේරෙනවා ඔෆිස් එකේ වැඩත් ටික ටික පරක්කු වෙනවා කියලා..... ඒ ඒ සමහර වැඩ වලට වගේම හුඟාක් වෙලාවට මේකේ ඉන්න ඕනේ නිසා කට්ටියම රෑට සෙට් වෙන නිසා තමයි මම නිතරම ටිකක් හවස් වෙනකං ඉන්නේ.......

මචන්...

ඔව් බන්මාර පිළිකාවක් මේක
උඹට ඕනේ සෙල්ලන් වොච් එකද ? ඇත්ත එකද ? ඕනේ නම් අරන් තියන්නම් !!![]()


මචන්...
මගේ වැඩත් අම්බානකට පාඩු වෙනවා....
එත් මේක නිසා පාලු නෑ, හොඳ යාලුවෝ ටිකක් ලැබුන...![]()




ඔය හේතුව නිසා මම නැතිවෙලාවට කොහේ හරි යනවා නම්, වයිෆ් බස් එකේ ළමයි එක්ක යන්නේ...දහස් වාරයක් එකඟයි මචන් මේ කතාවට![]()
තැන්කු තැන්කු තිබ්බොත් බලහන්
ඔව් බන් එකේ අර උඩින් පියනක් අරින්න තියෙනවා නිකන් වෝටර් බබල් එකක් වගේ ලොකු
අර කෑලි විසික්ක වෙන එක නෙවෙයි
ඊයේ ඔහෙන් අරන් ගියා උගේ මෝටර් බයික් එකක්

අත්තම කිව්වොත් මචන් මේකට එන්න කලින් මම arbitration case මාසෙට හයක් විතර handle කරාමචන්...
මගේ වැඩත් අම්බානකට පාඩු වෙනවා....
එත් මේක නිසා පාලු නෑ, හොඳ යාලුවෝ ටිකක් ලැබුන...![]()


thanku thanku machan elaඅර ලයිට් පත්තුවෙන සෙල්ලම් උලව්ව නේද ? එල මම අපේ මලයට කියල ගෙන්නන්න බලන්නම්![]()