EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අයියෝ උඹේ ටැබ දැකල අපේ රෙපා මැරෙන්න හදනවා බන් මල වදේ !! ඌ අද වැඩ කරේ මෙලෝ සිහියකින් නෙමේ :oo:

    රත්නයගෙ රෝග ලක්ෂන රෙපා පෙන්නන්නෙ උගෙන් අහපන් රත්නයට කෝල් කළාද කියල :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නයගෙ රෝග ලක්ෂන රෙපා පෙන්නන්නෙ උගෙන් අහපන් රත්නයට කෝල් කළාද කියල :P

    දෙන්නම එක බෝට්ටුවේ ගන්න කන් විතරයි මුන් දෙන්නම පස්සේ එක දවසින් එපා වෙනවා :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයියෝ උඹේ ටැබ දැකල අපේ රෙපා මැරෙන්න හදනවා බන් මල වදේ !! ඌ අද වැඩ කරේ මෙලෝ සිහියකින් නෙමේ :oo:
    ඌට මොකක්ද මේ තියන ෆෝන් අමාරුව් ? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ්ලු ස්ක්‍රීන් එරර් එකක් එනවා බන් ඒක එන්නේ කැප්චරීන් සොෆ්ට් එකෙන් වගේ !! මම ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා සොෆ්ට් එකේ !! ඕනම එක driver එකේ කොපියක් ගහ ගත්ත හාර්ඩ් එකට !!
    vlc වලින් capture කරලා බලපන්,එතකොටත් blue screen Error නං vga drivers, directx upgrade කරලා බලන්න..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නයගෙ රෝග ලක්ෂන රෙපා පෙන්නන්නෙ උගෙන් අහපන් රත්නයට කෝල් කළාද කියල :P

    දෙන්නම එක බෝට්ටුවේ ගන්න කන් විතරයි මුන් දෙන්නම පස්සේ එක දවසින් එපා වෙනවා :angry:
    :rofl:
    නැත්තං ඌ රත්නෙට ටැබක් විකුනන්න දැනටම සෙට් කරගෙනද දන්නෙ නෑ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌට මොකක්ද මේ තියන ෆෝන් අමාරුව් ? :oo:

    පුදුම අමාරුවක් බන් තියෙන්නේ ... :baffled: අනේ මන්ද මූ !! මගෙන් අහනවා උඹේ එක විකුනන්නේ නැද්ද කියල අඩුවට :baffled: මෝල් !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    vlc වලින් capture කරලා බලපන්,එතකොටත් blue screen Error නං vga drivers, directx upgrade කරලා බලන්න..

    එල එල මචන් !! :D

    උන් එවල තියෙන්නේ honestech VHS to DVD 3.0 SE එක එකේ ෆීචර්ස් වැඩිය !!
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුදුම අමාරුවක් බන් තියෙන්නේ ... :baffled: අනේ මන්ද මූ !! මගෙන් අහනවා උඹේ එක විකුනන්නේ නැද්ද කියල අඩුවට :baffled: මෝල් !!
    :lol:
    එහෙනං මූ දැනටම ඕකක් රත්නෙට බස්සන්න ලෑස්ති කරලා ඇති!! :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවද විකුනන්න තියෙනවා කියලා ආරංචියක් ආවා.... නිකං ටැබ් එකක් වගේ එකක්... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල එල මචන් !! :D

    උන් එවල තියෙන්නේ honestech VHS to DVD 3.0 SE එක එකේ ෆීචර්ස් වැඩිය !!
    එහෙනං ඔය blue screen error එකත් වැඩිපුර ආපු feature එකක් වෙන්න ඇති :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනවද විකුනන්න තියෙනවා කියලා ආරංචියක් ආවා.... නිකං ටැබ් එකක් වගේ එකක්... :P
    පැලැස්තර දාපු ඇටබෝලයක් නං තියනවාලු විකුනන්න දාලා.. :P
     
    Status
    Not open for further replies.