අයියෝ උඹේ ටැබ දැකල අපේ රෙපා මැරෙන්න හදනවා බන් මල වදේ !! ඌ අද වැඩ කරේ මෙලෝ සිහියකින් නෙමේ![]()
රත්නයගෙ රෝග ලක්ෂන රෙපා පෙන්නන්නෙ උගෙන් අහපන් රත්නයට කෝල් කළාද කියල

අයියෝ උඹේ ටැබ දැකල අපේ රෙපා මැරෙන්න හදනවා බන් මල වදේ !! ඌ අද වැඩ කරේ මෙලෝ සිහියකින් නෙමේ![]()

රත්නයගෙ රෝග ලක්ෂන රෙපා පෙන්නන්නෙ උගෙන් අහපන් රත්නයට කෝල් කළාද කියල![]()

දෙන්නම එක බෝට්ටුවේ ගන්න කන් විතරයි මුන් දෙන්නම පස්සේ එක දවසින් එපා වෙනවා![]()

ඌට මොකක්ද මේ තියන ෆෝන් අමාරුව් ?අයියෝ උඹේ ටැබ දැකල අපේ රෙපා මැරෙන්න හදනවා බන් මල වදේ !! ඌ අද වැඩ කරේ මෙලෝ සිහියකින් නෙමේ![]()

ඌට මොකක්ද මේ තියන ෆෝන් අමාරුව් ?![]()

vlc වලින් capture කරලා බලපන්,එතකොටත් blue screen Error නං vga drivers, directx upgrade කරලා බලන්න..බ්ලු ස්ක්රීන් එරර් එකක් එනවා බන් ඒක එන්නේ කැප්චරීන් සොෆ්ට් එකෙන් වගේ !! මම ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා සොෆ්ට් එකේ !! ඕනම එක driver එකේ කොපියක් ගහ ගත්ත හාර්ඩ් එකට !!
රත්නයගෙ රෝග ලක්ෂන රෙපා පෙන්නන්නෙ උගෙන් අහපන් රත්නයට කෝල් කළාද කියල![]()
දෙන්නම එක බෝට්ටුවේ ගන්න කන් විතරයි මුන් දෙන්නම පස්සේ එක දවසින් එපා වෙනවා![]()

ඌට මොකක්ද මේ තියන ෆෝන් අමාරුව් ?![]()
අනේ මන්ද මූ !! මගෙන් අහනවා උඹේ එක විකුනන්නේ නැද්ද කියල අඩුවට
මෝල් !!vlc වලින් capture කරලා බලපන්,එතකොටත් blue screen Error නං vga drivers, directx upgrade කරලා බලන්න..

නැත්තං ඌ රත්නෙට ටැබක් විකුනන්න දැනටම සෙට් කරගෙනද දන්නෙ නෑ![]()

පුදුම අමාරුවක් බන් තියෙන්නේ ...අනේ මන්ද මූ !! මගෙන් අහනවා උඹේ එක විකුනන්නේ නැද්ද කියල අඩුවට
මෝල් !!

එහෙනං ඔය blue screen error එකත් වැඩිපුර ආපු feature එකක් වෙන්න ඇතිඑල එල මචන් !!
උන් එවල තියෙන්නේ honestech VHS to DVD 3.0 SE එක එකේ ෆීචර්ස් වැඩිය !!

පැලැස්තර දාපු ඇටබෝලයක් නං තියනවාලු විකුනන්න දාලා..මොනවද විකුනන්න තියෙනවා කියලා ආරංචියක් ආවා.... නිකං ටැබ් එකක් වගේ එකක්...![]()

පැලැස්තර දාපු ඇටබෝලයක් නං තියනවාලු විකුනන්න දාලා..![]()

එහෙනං ඔය blue screen error එකත් වැඩිපුර ආපු feature එකක් වෙන්න ඇති![]()

පැලැස්තර දාපු ඇටබෝලයක් නං තියනවාලු විකුනන්න දාලා..![]()

පාරට දාන්න පුලුවන් තත්වෙක එකක්ද දන්නෑ![]()

ඒක දැන් හදලා ඉවරයි බං... බෆර් එක වැදුනහම පාරට දන්න බැරිවෙනවද..?![]()