EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලපන් බන් මේකේ ඉන්නේ කම්බා හොරු
    මම ඊයේ කොසා ඔන්ලයින් අවා දැක්ක ගමන් උට පි එම කරලා මගේ ටැග් එකක් රිලීස් කොලා
    මම හිතන්නේ උ ලොග් උන ගමන් ආපහු ගිහිල්ල වගේ :frown:
    හැබැයි ඒ රිලීස් කරපු ටැග් එක වෙන එකෙක් උස්සලා යකොඕ මම ඉල්ලුවානම් දෙනවනේ:angry:
    ! උස්සපු ටැග,
    මේක වෙන්න ඕනි, ගත්තු එකා ආපහු දෙයි.:P
    කීයට විතරද ඕක උනේ. මම ගෙස් කරන්නම්.....:rolleyes::rolleyes:
     
    kingdewi

    Well-known member
  • අද ෆට්ටම සින් එක පොඩි එවුන් දෙන්න ඉස්කෝලේ යවලා
    ලොකු ඩබල ගෙදර ඉදල උපන්දිනේ සමරන්න :P
    :P
    සෑහෙන මහන්සියෙන් සමරන්න ඇති අනිවා :P
    බලපන් බන් මේකේ ඉන්නේ කම්බා හොරු
    මම ඊයේ කොසා ඔන්ලයින් අවා දැක්ක ගමන් උට පි එම කරලා මගේ ටැග් එකක් රිලීස් කොලා
    මම හිතන්නේ උ ලොග් උන ගමන් ආපහු ගිහිල්ල වගේ :frown:
    හැබැයි ඒ රිලීස් කරපු ටැග් එක වෙන එකෙක් උස්සලා යකොඕ මම ඉල්ලුවානම් දෙනවනේ:angry:
    හික්ස් ......ටැග් හොරු වැහිවැහැලා
    නෑ යකෝ මම විතරක් තනියෙන් හිටියේ.....;)
    ඔන්න බලහන් ඉතින් අතට වැඩියෙන් එන ගානත් කැපකලා :P
    මචන් මම කාල එන්නම් :D
    :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලපන් බන් මේකේ ඉන්නේ කම්බා හොරු
    මම ඊයේ කොසා ඔන්ලයින් අවා දැක්ක ගමන් උට පි එම කරලා මගේ ටැග් එකක් රිලීස් කොලා
    මම හිතන්නේ උ ලොග් උන ගමන් ආපහු ගිහිල්ල වගේ :frown:
    හැබැයි ඒ රිලීස් කරපු ටැග් එක වෙන එකෙක් උස්සලා යකොඕ මම ඉල්ලුවානම් දෙනවනේ:angry:

    මමයි ඉස්සුවෙ බන් :P ... හිතුවෙ රත්නෙගෙ එකක් කියල :D ... මටත් ටැග් නැති එකේ මේක ගන්නම් කොසාට වෙන එකක් දියන් ;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මමයි ඉස්සුවෙ බන් :P ... හිතුවෙ රත්නෙගෙ එකක් කියල :D ... මටත් ටැග් නැති එකේ මේක ගන්නම් කොසාට වෙන එකක් දියන් ;)
    හරි හරි තියාගනින් :lol:අවුලක් නැහැ
    කොසාට රත්නේගෙන් එකක් දෙමු
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ මේ කොකුන් පාල එකපාර වනගත වෙන්නේ
    ඊයේ කොකුන් පාපු ගමන් මම ටැගක් රිලීස් කළා එල එකෙක් උස්සලා
    Mokaa ?

    Busy ban. Project ekak set vela, eke wada.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභම සුභ උපන් දිනයක් වේවා පැටියෝ
    අප්පාගේ ෆිසිකල් බොඩි එක සහිත අම්මගේ හැදියාව සහිත වාසනාවන්ත අනාගතයක්

    කේක් එකට ඕන ඉස්ට්‍රුක්චර් එක පටියාම තීරණය කරපු එක හොදයි පැටියෝ
    නැත්නම් අනිවාර්යෙන්ම ඕක වල ඌරු ඉස්ට්‍රුක්චර්ඩ් කේක් එකක් වනවා නොඅනුමානය

    ටොයි එකකත් ඉල්ලුවත් එක නම කියලාම ඉල්ලන්න පැටියෝ

    :rofl::lol: යකෝ හිනස්සන්න එපා !! wife උත බැලුව බන් මේක !! අයියෝ සල්ලි !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමයි ඉස්සුවෙ බන් :P ... හිතුවෙ රත්නෙගෙ එකක් කියල :D ... මටත් ටැග් නැති එකේ මේක ගන්නම් කොසාට වෙන එකක් දියන් ;)

    බකුස් උස්සල තියෙන්නේ :rofl: මුන් මේක රී-ෆ්‍රෙෂ් කර කර මැණික් ගරනවා වගේ ටැග් හොයන්නේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩ්ට සුබපතපු අය ඔක්කොමටම තෑන්ක්ස් වේවා ! :D යකෝ මුන් මේකෙනුත් මාව ලිඳේනේ දැම්මේ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mokaa ?

    Busy ban. Project ekak set vela, eke wada.. :dull:

    අයියෝ උඹේ ටැබ දැකල අපේ රෙපා මැරෙන්න හදනවා බන් මල වදේ !! ඌ අද වැඩ කරේ මෙලෝ සිහියකින් නෙමේ :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා මගේ ඩෙස්ක්ටොප් එකෙන් නම් අමාරුවෙන් driver එක රීඩ් කරෝ ගත්තා බන් :D
    මම ඌට මෙසේජ් එකකුත් දාලා තියෙන්නෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඌට මෙසේජ් එකකුත් දාලා තියෙන්නෙ..

    බ්ලු ස්ක්‍රීන් එරර් එකක් එනවා බන් ඒක එන්නේ කැප්චරීන් සොෆ්ට් එකෙන් වගේ !! මම ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා සොෆ්ට් එකේ !! ඕනම එක driver එකේ කොපියක් ගහ ගත්ත හාර්ඩ් එකට !!
     
    Status
    Not open for further replies.