පබා නිදහස්.. අද දික්කසාදය ලැබෙයි

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    පබා නිදහස්.. අද දික්කසාදය ලැබෙයි

    pabamahesh.jpg


    ජනප්‍රිය ටෙලි නිළි හා පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලී සහ මහේෂ් චාමින්ද අතර පැවති දික්කසාද නඩුවේ තීන්දුව අද සවස කොළඹ දිසා අධිකරණයේදී ලැබුණ අතර එයට අනුව දෙදෙනාට දික්කසාදය හිමිවුණා.
    මන්ත්‍රීවරියට අයත් කියන නිල රථය තවමත් මහේෂ් චාමින්ද පාවිච්චි කරන බැවින් එය දින තුනක් ඇතුළත නැවත භාර දෙන්නටත් දෙදෙනාඅතර තිඛෙන හවුල් ගිණුම දින තුනක් ඇතුළත වසා දමන්නටත් තීරණය වුණා. මේ අතර දෙදෙනා අතර දේශපාලනික හෝ පුද්ගලික ආකාරයේ මාධ්‍ය පාවිච්චි කරමින් මඩ ගසාගැනීම් සිදු නොකරන ලෙසත් අධිකරණය අවවාද කළා.
    2011 වසරේ පෙබරවාරි මස සිය සැමියා වූ මහේෂ් පහරදීමේ සිද්ධියක් නිසා පබා රෝහල් ගතවූ අතර දෙදෙනා වෙන්වන්නට කරුණු යෙදුනේ මේ සිද්ධියෙන් අනතුරුවය.
    අද තීන්දුවෙන් පසු මේ දෙදෙනාට නීතියෙන් දික්කසාදය ලැබී ඇත.


    2537341_f496.jpg


    images


    2534359_f496.jpg


    Upeksha.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අපෝ මේකිගෙ ඇති ලස්සනකුත් නැ
    නිකන් බඩුව වගේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අකලංක ඉතින් මෙයාගේ ඔක්කොම දැනගෙනනේ සැට් උනේ.මොකෝ ඌ බබෙක්ද?ඌට හොදනම් අපිට මොකෝ.:baffled: