ලාබයි වගේලයිට් සෙට් එක අළුතෙන් දාලා තියෙන්නේ......
මොක උනත් මේ බාසාගේ වැඩ හොදා වගේ..... හොදට පේන්ට් කරලා තිබ්බා මුලු මූණම......
ලැකර් එකක් එහෙමත් ගහලා.....
![]()
හැබැයි, ගාණ 50,000/= ක් ......![]()
ගිය පාර, මුළු බස් එකම පොඩි පොඩි තැලිච්ච පොඩි වෙච්චා හදලා, බාස් කුලිය විතරක් ගියෙත් 38,000ක් විතරයි......![]()
හැබැයි ඉතින් මේක නම් බාස් ම බඩුත් දාලා.....![]()

ලයිට් සෙට් එක අළුතෙන් දාලා තියෙන්නේ......
මොක උනත් මේ බාසාගේ වැඩ හොදා වගේ..... හොදට පේන්ට් කරලා තිබ්බා මුලු මූණම......
තහඩු ශීට් එකයි, ලයිට් සෙට් එකයි, සිග්නල් ලයිට් උඩ සහ යට දෙකයි, ඈතුලේ යකඩ බාර් එකයි, සුදු සහ සිල්වර් තීන්තයි, ලැකරුයි...... දවස් 4ක් ගැරේජ් එකේ තිබ්බටයි..... 50,000ක්..... 
බෝ කරේ නෑ.... බෝ වෙලා......
පැනඩෝල් පෙත්තෙනුත් භාගයයි බීලා තියෙන්නේ.... අර ඩොකා දුන්න බෙහෙත් බිව්වා නම් එහෙම ඉවරයි.... හොද වෙලාවට එදා අපේ මිනිපුර අංකල් ෆුල් සප් එකක් දුන්නා, ඒ බෙහෙත් ජාති වල හොද නරක කියන්න.....
දැන් ඉතින් ඒක මට තමා බලන්න වෙන්නේ.....
ඔන්න බලපාන් යාලුවන්ගේ අගය...... උදව් ඕන වෙලාවට උදව්.......
කිඹුල් විලා එක ඉස්සරහින් ගියාට, එහෙටම ගිහින් නෑ.....
මගුල..... ඉස්සර රෝසා බස් තියෙන කාලේ, වයරින් එක කරේ තාත්තයි මමයි..... 