EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:frown: ලයිට් සෙට් එක අළුතෙන් දාලා තියෙන්නේ...... :yes: මොක උනත් මේ බාසාගේ වැඩ හොදා වගේ..... හොදට පේන්ට් කරලා තිබ්බා මුලු මූණම...... :yes: ලැකර් එකක් එහෙමත් ගහලා..... :D

හැබැයි, ගාණ 50,000/= ක් ...... :shocked:

ගිය පාර, මුළු බස් එකම පොඩි පොඩි තැලිච්ච පොඩි වෙච්චා හදලා, බාස් කුලිය විතරක් ගියෙත් 38,000ක් විතරයි...... :yes:

හැබැයි ඉතින් මේක නම් බාස් ම බඩුත් දාලා..... :D
ලාබයි වගේ :P
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලාබයි වගේ :P

    :oo: තහඩු ශීට් එකයි, ලයිට් සෙට් එකයි, සිග්නල් ලයිට් උඩ සහ යට දෙකයි, ඈතුලේ යකඩ බාර් එකයි, සුදු සහ සිල්වර් තීන්තයි, ලැකරුයි...... දවස් 4ක් ගැරේජ් එකේ තිබ්බටයි..... 50,000ක්..... :shocked: එක අතකට ගාන වැඩි උනත්, අපිට වදයක් නෑ නේ..... ඔක්කොම බඩු ටික බාස්ම ගිහින් අරන් එන එකත් ලෙහෙසිනේ...... :D
     
    හැබැයි එහෙමවුනාම උන් ලෝකෙ තියෙන බාලම බඩු හොයලා දාන්නෙ, හොඳට ඇහැගහගෙන ඉන්න වෙනවා :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: බෝ කරේ නෑ.... බෝ වෙලා...... :( පැනඩෝල් පෙත්තෙනුත් භාගයයි බීලා තියෙන්නේ.... අර ඩොකා දුන්න බෙහෙත් බිව්වා නම් එහෙම ඉවරයි.... හොද වෙලාවට එදා අපේ මිනිපුර අංකල් ෆුල් සප් එකක් දුන්නා, ඒ බෙහෙත් ජාති වල හොද නරක කියන්න..... :yes:

    :oo:

    ඉස්සරහ ලයිට් සෙට් එක අළුතෙන් දැම්මට, බාසා ඒවායේ වයර් අටවලා නෑ...... :no: දැන් ඉතින් ඒක මට තමා බලන්න වෙන්නේ..... :D:yes:

    හොඳ වෙලාවට එහෙනම් මිණියා උදව කරලා...... :) ඔන්න බලපාන් යාලුවන්ගේ අගය...... උදව් ඕන වෙලාවට උදව්.......

    ඉතින් බං ගැරේජ් ඒකෙන් ගෙන්න කලින් බැලුවේ නැද්ද........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඩෙල් ඩ්‍රයිවර්ස් ටිකක් සයිස් තමා..... :yes:

    :rolleyes: කිඹුල් විලා එක ඉස්සරහින් ගියාට, එහෙටම ගිහින් නෑ..... :no: හරි හරි මම කෝල් කරලා පාර කියන්නම්.... හෙන ඩොටේ හොදේ......!! :rofl::P:yes:

    පිස්සු වගේ ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුනාම....... සමහර ඒවා මම ඩවුන්ලෝඩ් කරෙත් නෑ එපාවුණා නිසා......

    කමක් නෑ කමක් නෑ වන්දනා ගමන යන්නේ කොහොමත් හෙන ඩොටේ නේ....... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි එහෙමවුනාම උන් ලෝකෙ තියෙන බාලම බඩු හොයලා දාන්නෙ, හොඳට ඇහැගහගෙන ඉන්න වෙනවා :baffled:

    :oo: ඈළුමිනියම් ෂීට් එකටයි, ඔය යකඩ බාර් කෑල්ලටයි, ලයිට් වලටයි මොන බාල බඩුද බං ආයේ...... :rofl: ඕනා නම් පොර පේන්ට් එක CIC ගහන්න නැතුව ඈති...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳ වෙලාවට එහෙනම් මිණියා උදව කරලා...... :) ඔන්න බලපාන් යාලුවන්ගේ අගය...... උදව් ඕන වෙලාවට උදව්.......

    ඉතින් බං ගැරේජ් ඒකෙන් ගෙන්න කලින් බැලුවේ නැද්ද........

    11.gif
    11.gif
    11.gif
    11.gif

    :oo: ඒ ගැරේජ් එකේ ඉලෙක්ට්‍රික් වැඩ වලට එකෙක් නෑ..... උන් දන්නේ ටින්කරින් විතරයි..... :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :oo: ඈළුමිනියම් ෂීට් එකටයි, ඔය යකඩ බාර් කෑල්ලටයි, ලයිට් වලටයි මොන බාල බඩුද බං ආයේ...... :rofl: ඕනා නම් පොර පේන්ට් එක CIC ගහන්න නැතුව ඈති...... :yes:
    වෙන්නැති :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ලයිට් සෙට් එක අළුතෙන් දාලා තියෙන්නේ...... :yes: මොක උනත් මේ බාසාගේ වැඩ හොදා වගේ..... හොදට පේන්ට් කරලා තිබ්බා මුලු මූණම...... :yes: ලැකර් එකක් එහෙමත් ගහලා..... :D

    හැබැයි, ගාණ 50,000/= ක් ...... :shocked:

    ගිය පාර, මුළු බස් එකම පොඩි පොඩි තැලිච්ච පොඩි වෙච්චා හදලා, බාස් කුලිය විතරක් ගියෙත් 38,000ක් විතරයි...... :yes:

    හැබැයි ඉතින් මේක නම් බාස් ම බඩුත් දාලා..... :D

    දැන් උඹ මේ ඇක්සිඩන්ට් එකට ඉන්ෂුරන්ස් ක්ලෙම් කරේ නැද්ද.........? ඒකෙන් කියක් හම්බුනාද........? ගෙවනවාට වඩා ඉතිං කපන එකනේ උන් කොහොමත් කරන්නේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: තහඩු ශීට් එකයි, ලයිට් සෙට් එකයි, සිග්නල් ලයිට් උඩ සහ යට දෙකයි, ඈතුලේ යකඩ බාර් එකයි, සුදු සහ සිල්වර් තීන්තයි, ලැකරුයි...... දවස් 4ක් ගැරේජ් එකේ තිබ්බටයි..... 50,000ක්..... :shocked: එක අතකට ගාන වැඩි උනත්, අපිට වදයක් නෑ නේ..... ඔක්කොම බඩු ටික බාස්ම ගිහින් අරන් එන එකත් ලෙහෙසිනේ...... :D

    සුපර්මාකට් වගේ...... ගියා ගත්තා ආවා....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු වගේ ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුනාම....... සමහර ඒවා මම ඩවුන්ලෝඩ් කරෙත් නෑ එපාවුණා නිසා......

    කමක් නෑ කමක් නෑ වන්දනා ගමන යන්නේ කොහොමත් හෙන ඩොටේ නේ....... :rofl:

    :rofl: එතන තියෙන උවමනා කරනම ඩ්‍රයිවර්ස් ටික ගත්තා නම් ඈති...... 12ක් වගේ නේ එහෙම තියෙන්නේ..... ඔක්කොම නම් 27ක් 30ක් තියෙන්න ඈති..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :oo: ඒ ගැරේජ් එකේ ඉලෙක්ට්‍රික් වැඩ වලට එකෙක් නෑ..... උන් දන්නේ ටින්කරින් විතරයි..... :P

    හිහි අපේ කම්පනියේ ප්‍රයිම් මුවර් වල වැඩ වලටත් ටින්කර් බාසෙක් ගත්තා කොන්ත්‍රාත් විදියට........ හයියෝ කියන්නේ අළුත ඉපදිච්චි පොඩි එවුන්ටත් වඩා මුන් අඬනවා බං මල විකාරයි.........
     
    Status
    Not open for further replies.