කියල වැඩක් නෑ.....දවසක් අරංගල පට්ට ට්රැෆික් එකක්...........බැලුවම පොලෝසියෙං.....කියලා වැඩක් නෑ බං..... ඒ අස්සේ, අර බත්තරමුල්ලට විදේශ සේවා එකේ මොකක් හරි ලබ්බක් ගෙනල්ලා, දවල්ටත් පට්ට ට්රැෆික්......
නැත්තං මිනිස්සු ගානට බේරං යනවා...අරුං ආව ගමං වැඩේ කේස්..............


දවසක් මම කොට්ටාවෙදි කියල ආවා “මහත්මයා වාහන හසුරුවන්න බැරි නම් කරුණාකරල පුළුවන් මනුස්සයෙකුට දෙන්න, අපේ කාලේ වටිනව මෙතෙනට වෙලා ඒක පුච්චන්න් මට බෑ“ කියලා...............

na na podi upadesak ganna.. lol 
හෙමින් ගිහින් තමා ඔය......
ගෙනත් දෙන්නම් බොල..... මේ දවස් ටිකේ ඔතනින් එහේ මෙහේ ගියේ පිස්සුවෙන් වගේ මිසක්, කල්පනාවකින් නෙවේ නේ...... 


අරූට පාර මැද වලක් හාර ගන්න හිතෙන්න ඈති.......
ස්තූති.... 

