EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry: කියලා වැඩක් නෑ බං..... ඒ අස්සේ, අර බත්තරමුල්ලට විදේශ සේවා එකේ මොකක් හරි ලබ්බක් ගෙනල්ලා, දවල්ටත් පට්ට ට්‍රැෆික්......
    කියල වැඩක් නෑ.....දවසක් අරංගල පට්ට ට්‍රැෆික් එකක්...........බැලුවම පොලෝසියෙං.....
    නැත්තං මිනිස්සු ගානට බේරං යනවා...අරුං ආව ගමං වැඩේ කේස්..............:angry::angry:

    දවසක් මම කොට්ටාවෙදි කියල ආවා “මහත්මයා වාහන හසුරුවන්න බැරි නම් කරුණාකරල පුළුවන් මනුස්සයෙකුට දෙන්න, අපේ කාලේ වටිනව මෙතෙනට වෙලා ඒක පුච්චන්න් මට බෑ“ කියලා...............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: කියලා වැඩක් නෑ බං..... ඒ අස්සේ, අර බත්තරමුල්ලට විදේශ සේවා එකේ මොකක් හරි ලබ්බක් ගෙනල්ලා, දවල්ටත් පට්ට ට්‍රැෆික්......

    හම්මෝ ඒ අනිත් වාතේ......... ඕක කලින් තිබුනේ බොරැල්ලේ කොටා පාරේ........ එහෙං මෙහෙට ගෙනල්ලා කොහොමද හන්දියේ බස් හෝල්ට් එක ළඟ ඉන්න සෙනග දවල්ට.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පික්සු ද බං....එහෙම අවංකව සත5ක් වත් වංචා කරන්නේ නැතුව වැඩ කරන කෙල්ලෝ හොයන්න අමාරුයි...........

    තොපිට නම් අරපිරි මැස්ම උගන්නනන්න් වෙනවා.......
    බොල ඌරො.......නැත්තං තොගේ අගුරු මුල තියල පුං ගහන්නද?.............:angry::angry:

    දැන් එතකොට එයාට අමතරව කි දෙනෙක් ගන්නවද.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියල වැඩක් නෑ.....දවසක් අරංගල පට්ට ට්‍රැෆික් එකක්...........බැලුවම පොලෝසියෙං.....
    නැත්තං මිනිස්සු ගානට බේරං යනවා...අරුං ආව ගමං වැඩේ කේස්..............:angry::angry:

    දවසක් මම කොට්ටාවෙදි කියල ආවා “මහත්මයා වාහන හසුරුවන්න බැරි නම් කරුණාකරල පුළුවන් මනුස්සයෙකුට දෙන්න, අපේ කාලේ වටිනව මෙතෙනට වෙලා ඒක පුච්චන්න් මට බෑ“ කියලා...............

    ටක්කෙටම හරි මේ කතාව නම්........ පොලිසිය ඇවිත් විසිල් ගගහා පාර මැද අත් කකුල් විසි කර කර තොවිල් නටනවා විතරයි........ වාහන එලවන මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවා ඒ මිනිස්සු දන්නවා හන්දියක ට්‍රැෆික් මැනේජ් කරගන්න විදිය....... හැබැයි අතරින් පතර පිස්සොත් ඉන්නවා උන්ගෙන් එකෙක් ඔය ට්‍රැෆික් එකක ලීඩ් හිටියොත් සොරිම තමයි.......

    මාරු ආතල් මෙතන පාලම තුන ළඟ පාර්ලිමේන්තු වටරවුමේත් වෙනවා නිතර........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් එතකොට එයාට අමතරව කි දෙනෙක් ගන්නවද.......?
    මේ වසරේදී තව එක් අයෙක්...මොකද ඇත්තට ම දෙන්නෙක් ඕන.....
    2014දී තවත් එක් අයෙක්.........ඒ කියන්නේ ඔක්කොම කෘ එක 3ක්..........:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ වසරේදී තව එක් අයෙක්...මොකද ඇත්තට ම දෙන්නෙක් ඕන.....
    2014දී තවත් එක් අයෙක්.........ඒ කියන්නේ ඔක්කොම කෘ එක 3ක්..........:rolleyes:

    හ්ම්ම්ම්ම් හොඳායි......... තියෙන්න ඕන සුදුසුකම් එහෙම මොනවද.......? අනිවා කාන්තා ජාතියේ වෙන්න ඕනේ නේද.........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පික්සු ද බං....එහෙම අවංකව සත5ක් වත් වංචා කරන්නේ නැතුව වැඩ කරන කෙල්ලෝ හොයන්න අමාරුයි...........

    තොපිට නම් අරපිරි මැස්ම උගන්නනන්න් වෙනවා.......
    බොල ඌරො.......නැත්තං තොගේ අගුරු මුල තියල පුං ගහන්නද?.............:angry::angry:

    :frown: ගෙනත් දෙන්නම් බොල..... මේ දවස් ටිකේ ඔතනින් එහේ මෙහේ ගියේ පිස්සුවෙන් වගේ මිසක්, කල්පනාවකින් නෙවේ නේ...... :no: හෙට තරි බොංගෝවේ පටවලා එවන්නම්..... :P :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: na na podi upadesak ganna.. lol :P

    හ්ම්ම්ම්ම්........ පවුල් සැලසුම් විශේඥයින් නම් අද මම හිතන්නේ හවස් වෙලා එන්නේ..... ඊට අමතරම අනිත් අය නම් ඉන්නවා........ මොකක්ද කෙරෙන්න ඕනේ........? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ.....දවසක් අරංගල පට්ට ට්‍රැෆික් එකක්...........බැලුවම පොලෝසියෙං.....
    නැත්තං මිනිස්සු ගානට බේරං යනවා...අරුං ආව ගමං වැඩේ කේස්..............:angry::angry:

    දවසක් මම කොට්ටාවෙදි කියල ආවා “මහත්මයා වාහන හසුරුවන්න බැරි නම් කරුණාකරල පුළුවන් මනුස්සයෙකුට දෙන්න, අපේ කාලේ වටිනව මෙතෙනට වෙලා ඒක පුච්චන්න් මට බෑ“ කියලා...............

    :rofl::P:lol: අරූට පාර මැද වලක් හාර ගන්න හිතෙන්න ඈති....... :P සිරාවට, පොලිස් හොට්ටෝ පාරට නොබැස ඉන්න තාක්කල්, වාහන ටික බේරගෙන ගානට යනවා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මෝ ඒ අනිත් වාතේ......... ඕක කලින් තිබුනේ බොරැල්ලේ කොටා පාරේ........ එහෙං මෙහෙට ගෙනල්ලා කොහොමද හන්දියේ බස් හෝල්ට් එක ළඟ ඉන්න සෙනග දවල්ට.........

    :angry: කියලා වැඩක් නෑ.... දැන් දවල්ට, නුගේගොඩට එන්න පැය දෙකක් යනවා බස් එකේ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම්ම්ම් හොඳායි......... තියෙන්න ඕන සුදුසුකම් එහෙම මොනවද.......? අනිවා කාන්තා ජාතියේ වෙන්න ඕනේ නේද.........?
    1-ලේ දැක්කම කලන්තෙ දාන්නේ නැති
    2-දෙයක් කියල දුන්නම ඔළුවට යන සහ එහි නවතින
    3-දුවල පැනල වැඩ කරන්න පුළුවන්
    4-ඉංගිරිසියෙන් නමක් ලියා ගන්න පුළුවන්
    5-එන රෝගීන් හට ප්‍රසන්න වන(මට ප්‍රසන්න් නොවුනාට කමක් නැත!!)

    සිංහල (හෙළ බස හැසිරවිය හැකි නම් ද්‍රවිඩ යුවතියක වුව කමක් නැත) විවාහක හෝ අවිවාහක ගැහැණු දරුවෙක් හෝ කාන්තාවක්....(බෞද්ධ ඕ කිතුණු අයි ඩෝන්ට් මයින්ඩ්. බටි නෝ මුස්ලිම් ලේඩීස් ප්ලීස්!!)
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1-ලේ දැක්කම කලන්තෙ දාන්නේ නැති
    2-දෙයක් කියල දුන්නම ඔළුවට යන සහ එහි නවතින
    3-දුවල පැනල වැඩ කරන්න පුළුවන්
    4-ඉංගිරිසියෙන් නමක් ලියා ගන්න පුළුවන්
    5-එන රෝගීන් හට ප්‍රසන්න වන(මට ප්‍රසන්න් නොවුනාට කමක් නැත!!)

    සිංහල විවාහක හෝ අවිවාහක ගැහැණු දරුවෙක් හෝ කාන්තාවක්....(බෞද්ධ ඕ කිතුණු අයි ඩෝන්ට් මයින්ඩ්. බටි නෝ මුස්ලිම් ලේඩීස් ප්ලීස්!!)

    මගේ දතට ප්‍රතිකාර කරගන්න එනවා ලංකාවට ආවම..
     
    Status
    Not open for further replies.