EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes::rolleyes:
    තව සුළු වෙලාවකින් ත්‍රෙඩ් *කන්නා පැමිණෙනු ඇත....:yes:;)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rolleyes::rolleyes:
    තව සුළු වෙලාවකින් ත්‍රෙඩ් *කන්නා පැමිණෙනු ඇත....:yes:;)
    හපෝ කෝල් එකක් ගත්තම පැයකට තියන්නේ නෑ...:oo::baffled::P දැනුත් විනාඩි 20 ක්...:dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හපෝ කෝල් එකක් ගත්තම පැයකට තියන්නේ නෑ...:oo::baffled::P දැනුත් විනාඩි 20 ක්...:dull::dull:
    ඔන්න දැං ඕකා කියයි ආයෙ මලත් කෝල් දෙන්නෙ නෑ කියලා :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සල්ලි දෙඉයන්ගේ මල්ලි කියල සමහරු හිතනවනේ....:baffled:
    ඒකනෙ පූජා වට්ටියටත් සීයෙ කොලයක් වත් තියන්නෙ :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මිණිපුර අයියේ...හෙට ඔයාට කෙලින්ම 122 ඇවිල්ල හෝමගමින් බහින්න පුළුවන් නේද...:rolleyes::rolleyes:
    රත්නේලෑ දිහා යනවා කියන්නේ වටයක්නේ...:confused::confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකනෙ පූජා වට්ටියටත් සීයෙ කොලයක් වත් තියන්නෙ :D
    සීයේ කොලේ දිහා කපුවෝ බලන්නේ නෑ, දාහේ කොලයක් දැක්ක ගමන් පෝලිමේ නැතිව පුජා වට්ටිය උඩින් ගන්නේ....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණිපුර අයියේ...හෙට ඔයාට කෙලින්ම 122 ඇවිල්ල හෝමගමින් බහින්න පුළුවන් නේද...:rolleyes::rolleyes:
    රත්නේලෑ දිහා යනවා කියන්නේ වටයක්නේ...:confused::confused:
    එහේ පොඩි වැඩක් තියෙනවා මලයෝ, නැත්නම් ආයේ දවසක යන්න වෙනවා.:yes:
    හෙට කියන්නම්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල කෙලියයි....
    අද විකියගේ උපන් දිනේලු.....:cool:
    සමාවෙන්න ඕන සුබපතන්න බැරිඋනට...:sorry::sorry:
    සුබම සුබ උපන්දිනයක් විකියෝ....:cool::):love:

    birthday wish.jpg
     
    Status
    Not open for further replies.