මොකටද බං ඔහොම වැඩ කරලා... ජීවිතේ වෙන දෙයක් නැහැනෙ... වැඩ විතරයිනේ...![]()
මේ වෙලාවෙ හැටියට මෙහෙම වැඩ නොකර බෑ

මොකටද බං ඔහොම වැඩ කරලා... ජීවිතේ වෙන දෙයක් නැහැනෙ... වැඩ විතරයිනේ...![]()

මේ වෙලාවෙ හැටියට මෙහෙම වැඩ නොකර බෑ![]()

සල්ලි විතරක් ලැබුනම ඇතිද....හ්ම්ම්... මහන්සියේ හැටියට සල්ලි ලැබෙනවනම් කමක් නෑ...![]()


හපෝ කෝල් එකක් ගත්තම පැයකට තියන්නේ නෑ...
තව සුළු වෙලාවකින් ත්රෙඩ් *කන්නා පැමිණෙනු ඇත....![]()


දැනුත් විනාඩි 20 ක්...

උඹෙත් මොබිටෙල්ද....හපෝ කෝල් එකක් ගත්තම පැයකට තියන්නේ නෑ...දැනුත් විනාඩි 20 ක්...
![]()

සල්ලි දෙඉයන්ගේ මල්ලි කියල සමහරු හිතනවනේ....සල්ලි විතරක් ලැබුනම ඇතිද....![]()

ඔන්න දැං ඕකා කියයි ආයෙ මලත් කෝල් දෙන්නෙ නෑ කියලාහපෝ කෝල් එකක් ගත්තම පැයකට තියන්නේ නෑ...දැනුත් විනාඩි 20 ක්...
![]()

ඒකනෙ පූජා වට්ටියටත් සීයෙ කොලයක් වත් තියන්නෙසල්ලි දෙඉයන්ගේ මල්ලි කියල සමහරු හිතනවනේ....![]()

සීයේ කොලේ දිහා කපුවෝ බලන්නේ නෑ, දාහේ කොලයක් දැක්ක ගමන් පෝලිමේ නැතිව පුජා වට්ටිය උඩින් ගන්නේ....ඒකනෙ පූජා වට්ටියටත් සීයෙ කොලයක් වත් තියන්නෙ![]()

එහේ පොඩි වැඩක් තියෙනවා මලයෝ, නැත්නම් ආයේ දවසක යන්න වෙනවා.මිණිපුර අයියේ...හෙට ඔයාට කෙලින්ම 122 ඇවිල්ල හෝමගමින් බහින්න පුළුවන් නේද...
රත්නේලෑ දිහා යනවා කියන්නේ වටයක්නේ...![]()
