උඹට මැන්ටල්ද ? මොරටුවෙ ඉඳන් හෝමාගමට එනකන් කහ ඉරි කීයක් තියනවාද? බයික් කීයක් ඇත්ද ?![]()

කවියා කහඉරි සහ බයික් සමග ලිඳට....

උඹට මැන්ටල්ද ? මොරටුවෙ ඉඳන් හෝමාගමට එනකන් කහ ඉරි කීයක් තියනවාද? බයික් කීයක් ඇත්ද ?![]()

කවියා කහඉරි සහ බයික් සමග ලිඳට....

ඇට බෝලෙ කරෙ තියන් තමයි එන්න වෙන්නෙ![]()

40ට ගිහින් ඔච්චර ඩැමෙජ් එන්න ඇටබෝලෙ හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්ද බොල ?
80 නෙමෙයි... 40...![]()

කවියා කහඉරි සහ බයික් සමග ලිඳට....
![]()

තෝව හලලා හලාල් කරලා තියෙන්නේ...ඇට බෝලෙ කරෙ තියන් තමයි එන්න වෙන්නෙ![]()





40ට ගිහින් ඔච්චර ඩැමෙජ් එන්න ඇටබෝලෙ හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්ද බොල ?![]()
තෝව හලලා හලාල් කරලා තියෙන්නේ...
කොට්ටාවේ ඉඳල හෝමගමට එන්න බැරි එකානේ උඹ....![]()


කවියෝ හෙට පරක්කු වෙලාවත් එන්න බැරිද...ප්ලාස්ටික් නේන්නම් බං... බෆර් එකෙන්නෙ ඔක්කොම වැහිලා තියෙන්නෙ...? මට එකෙක් කිව්වා ඇක්සියෝ එකක් ආවලු බයික් එකක් වැදිලා..ඒකේ ඉස්සරහා ඔක්කොම කඩාගෙන ගිහිල්ලා.. රේඩියේටර් ඔක්කොම එන්ජිමට හිර වෙලාලු... බට පුපුරලා.... හෙන ඩැමෙජ්... බයික් එකට මුකුත් නැහැල්ලු...




අපිට දැන් සැහෙන වෙලාවක ඉඳන් කරන්ට් නෑ...


කවියෝ හෙට පරක්කු වෙලාවත් එන්න බැරිද...
ක්ලාස් ඉවර වෙන්නේ කීයටද....![]()
පහුගිය ටිකේ එක සර් කෙනෙක් ආවේ නෑ... ඒක නිසා 2 ට ඉවරවුනා.. හෙට ඉදන් පොර එනවා බං... මමත් පට්ට ආසයි එන්න.. ඒත් මේකත් ගොඩක් වැදගත් බං... 
අවුලක් නෑ, මම වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් දානකොට natural disasters වලටත් කවර් වෙන්න දාලා තියෙන්නෙකෝ ඌ කිව්වට අහන්නේ නැහැනේ... ඔන්න කොසාගේ වාහනේ නම් ඔරොත්තු දෙනවා මූට...![]()

මේ හෙට කෝකටත් කාර් එකේ ක්ලාස් යමන්...බැරි වෙලාහරි හෙට කලින් ඉවර වුනොත්...4.30 ට බං ඉවර වෙන්නේ....පහුගිය ටිකේ එක සර් කෙනෙක් ආවේ නෑ... ඒක නිසා 2 ට ඉවරවුනා.. හෙට ඉදන් පොර එනවා බං... මමත් පට්ට ආසයි එන්න.. ඒත් මේකත් ගොඩක් වැදගත් බං...
![]()


මමත් ඇක්සියෝ එකක් ගන්න හිටියේ, එහෙනම් වැඩක් නෑ. මොකක්ද මචන් බයිසිකලේ ජාතිය....ප්ලාස්ටික් නේන්නම් බං... බෆර් එකෙන්නෙ ඔක්කොම වැහිලා තියෙන්නෙ...? මට එකෙක් කිව්වා ඇක්සියෝ එකක් ආවලු බයික් එකක් වැදිලා..ඒකේ ඉස්සරහා ඔක්කොම කඩාගෙන ගිහිල්ලා.. රේඩියේටර් ඔක්කොම එන්ජිමට හිර වෙලාලු... බට පුපුරලා.... හෙන ඩැමෙජ්... බයික් එකට මුකුත් නැහැල්ලු...





තෝව හලලා හලාල් කරලා තියෙන්නේ...
කොට්ටාවේ ඉඳල හෝමගමට එන්න බැරි එකානේ උඹ....![]()


අවුලක් නෑ, මම වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් දානකොට natural disasters වලටත් කවර් වෙන්න දාලා තියෙන්නෙ![]()

අර ඇදවෙච්ච බාරුත් ප්ලාස්ටික් වලින්ද හදලා තියෙන්නෙ ?ප්ලාස්ටික් නේන්නම් බං... බෆර් එකෙන්නෙ ඔක්කොම වැහිලා තියෙන්නෙ...? මට එකෙක් කිව්වා ඇක්සියෝ එකක් ආවලු බයික් එකක් වැදිලා..ඒකේ ඉස්සරහා ඔක්කොම කඩාගෙන ගිහිල්ලා.. රේඩියේටර් ඔක්කොම එන්ජිමට හිර වෙලාලු... බට පුපුරලා.... හෙන ඩැමෙජ්... බයික් එකට මුකුත් නැහැල්ලු...

මේ හෙට කෝකටත් කාර් එකේ ක්ලාස් යමන්...බැරි වෙලාහරි හෙට කලින් ඉවර වුනොත්...![]()

උඹ ඉතින් එන්ටෙපලිටිස් එනකන් මැදගෙන බලාගෙන ඉන්නේ ඕකටනේ....එහෙනම් ඉතිං පොඩි උන් නිදි කරවලා වැඩ අල්ලන එකයි තියෙන්නෙ....![]()

මමත් ඇක්සියෝ එකක් ගන්න හිටියේ, එහෙනම් වැඩක් නෑ. මොකක්ද මචන් බයිසිකලේ ජාතිය....
හොයල කියපන් ඒ ජාතියේ බයිසිකලයක් ගන්න....![]()
