EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සල්ලි විතරක් ලැබුනම ඇතිද....:rolleyes::rolleyes:

    අපි කොහොම කිව්වත් එක එක අයගේ අවශ්‍යතා වෙනස්නෙ මල්ලි... සමහර දේවල් වලට අපිට ඔක්කොම කැප කරන්න වෙනවා.. සල්ලි විතරක් ලැබුනට මදි තමයි... ඒත් සල්ලි නැති වුනොත් මොනවවත් ලැබෙන්නේ නෑ... ලැබෙන නිදහස විඳින්න බෑ අතේ සල්ලි නැත්නම්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල කෙලියයි....
    අද විකියගේ උපන් දිනේලු.....:cool:
    සමාවෙන්න ඕන සුබපතන්න බැරිඋනට...:sorry::sorry:
    සුබම සුබ උපන්දිනයක් විකියෝ....:cool::):love:

    View attachment 43865

    අඩේ එහෙමද...?

    ඔන්න එහෙනම් මගෙනුත් විකියා නොහොත් MC එකේ නිර්මාතෘ වරයාට සුභපැතුම්.... :)

    birthday-sexy.gif



    easter-bunny-sexy-birthday.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ එහෙමද...?

    ඔන්න එහෙනම් මගෙනුත් විකියා නොහොත් MC එකේ නිර්මාතෘ වරයාට සුභපැතුම්.... :)




    easter-bunny-sexy-birthday.jpg
    මේවා දැකල විකිය කුලප්පු වෙලා මොනවා කරයිද මන්ද....:rolleyes:
    අර දැරිවිත් ඉන්න තත්වේ දැනගෙන උඹ මේවා දානවනේ.... :baffled:;):P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේවා දැකල විකිය කුලප්පු වෙලා මොනවා කරයිද මන්ද....:rolleyes:
    අර දැරිවිත් ඉන්න තත්වේ දැනගෙන උඹ මේවා දානවනේ.... :baffled:;):P

    :rofl::rofl:

    ඒක නිසා තමයි මේක දැම්මේ දැකුම් සොමියක් හරි ගන්න.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාහනේ අලි පටවවලා කැඩුනට ඉන්ශුවරන්ස් එකෙන් claim දෙන්නේ නෑ බං.... :dull:

    :yes: ලිබර්ටි මල්ලි ජබොක්...... ඔව් ඔව්.... මූව දාගෙන එනකොට, අම්බානක පාගන්න වෙනවා..... ආයේ නම් අලියෙක් දාගෙන යන්නේ නෑ කාර් එකේ..... :no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරියාට PM පරික්ශා කරන ලෙස කියනමෙන් විකියා ඉල්ලා සිටින ලදි...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: කණ්නාඩි දෙක නොදා බලලා ඈත්තේ කවියා..... :P

    :rofl::P මම කීව්වේ...... :yes: එක පාරක් ටැග් එකකට කෙල උනෙත්, ඔහොම වෙලා තමා..... :P :baffled:

    ඔව් බං... ටැග් එකට කෙල වුනේ නම් උඹ බලං ඉඳලම උස්සලා... :frown:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහේ පොඩි වැඩක් තියෙනවා මලයෝ, නැත්නම් ආයේ දවසක යන්න වෙනවා.:yes:
    හෙට කියන්නම්.
    ආ...රත්නෙගේ ටොයිලට් එක හදන වැඩේ නේද...:rolleyes::rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එපා වෙනවා,:eek: තරියට කෝල් කරලා කියන්න ඕනි.... :yes::rolleyes:

    වැඩක් නෑ.. අද අමුඩෙයි පුකයි එකටනේ හිටියේ... ඉතිං අරූ අද යුද්ධ ප්‍රකාශ කරන්නේ නෑ... :dull:
     
    Status
    Not open for further replies.