EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දෙන්න තුන් දෙනාම හෙට වැඩේට කලින් පෙරහුරුවක් කරලලු... :rofl:

    :oo: මචන් එකේ අපිට සුභාවිත වෙන්න දුන්නේ නෑ..... :no: ඉතින් අපි බොංගෝවේ සිට, උගුරට දෙකට සුභාවිත උනා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක මේ ටිකේ සුරේකා නංගි ගලවලලු තියෙන්නේ... ආපහු ඒක දෙන්නෙ ඔක්තෝබර් මාසෙලු... :rofl:

    :frown: ඔන්න උඹට බඩු හරි පුතෝ..... උඹ ආයේ දෑහට පේන්න නම් එන්න එපා..... කොස්ස අතේ..... උඹට කියපුවා ඈහුනා නම් උඹ ආයේ කහ ඉරක් උඩට යනවා..... :angry::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවා වුනත් කාර් එකේ දොරවල් ලොක් කරන් හිටියේ නැත්නම් අපි දෙන්න දෙපැත්තෙන් එලියට විසිවෙනවා.. ඌ මැද්දදෙනේ හිටියේ... :rofl:

    :rofl::P රෑ ඉරපාන ජබුක්.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවියෝ මම දොඉයන්න යනවා, හෙට පාන්දරින්ම නැගිටලා එන්න ඕනි....
    ura තරියට කෝල් කරනවද pm බලන්න කියල, විකිය පව් බන්...
    හැමෝටම සුබ රාත්‍රියක්....:cool:

    :D තරි මාමා දැන් නම් කෝල් වලට උත්තර දෙන්නේ නෑ..... :no: හිස් බෝතල් මාට්ටු වෙලාද දන්නේ නෑ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ බොනට් එක උඩ නම් මොනවා හරි කරලා තියෙනවා.. මොනවද හැලිලා පේන්ට එක පිච්චිලා තිබ්බා... :rofl::rofl:

    :shocked: මෙහෙමද දන්නේ නෑ...... :dull::baffled:

    normal_volvo_bonnet_sex.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාන්තං තාත්තාව ශේප් කරගත්තා.. :rofl:
    බයික් එකෙං යනවා හෙට... :yes:
    රත්නෙව උදේට කන්ටැක්ට් කරගෙන වැඩිපුර හෙල්මට් එකක් එහෙං හොයා ගන්න බලන්න ඕනෙ.. අපේ ගෙදර හොද ඒවා එකයි නෙව තියෙන්නෙ :baffled: :dull:
     
    Status
    Not open for further replies.