අද දෙන්න තුන් දෙනාම හෙට වැඩේට කලින් පෙරහුරුවක් කරලලු...![]()
මචන් එකේ අපිට සුභාවිත වෙන්න දුන්නේ නෑ.....
ඉතින් අපි බොංගෝවේ සිට, උගුරට දෙකට සුභාවිත උනා..... 
අද දෙන්න තුන් දෙනාම හෙට වැඩේට කලින් පෙරහුරුවක් කරලලු...![]()
මචන් එකේ අපිට සුභාවිත වෙන්න දුන්නේ නෑ.....
ඉතින් අපි බොංගෝවේ සිට, උගුරට දෙකට සුභාවිත උනා..... 
ඒක මේ ටිකේ සුරේකා නංගි ගලවලලු තියෙන්නේ... ආපහු ඒක දෙන්නෙ ඔක්තෝබර් මාසෙලු...![]()
ඔන්න උඹට බඩු හරි පුතෝ..... උඹ ආයේ දෑහට පේන්න නම් එන්න එපා..... කොස්ස අතේ..... උඹට කියපුවා ඈහුනා නම් උඹ ආයේ කහ ඉරක් උඩට යනවා..... 

නෑ බං.. එදා නම් මොකක් වුනාද කියලා මම දන්නේ නෑ...![]()
සිහිකල්පනාව නෑ බොට..... 
මොනවා වුනත් කාර් එකේ දොරවල් ලොක් කරන් හිටියේ නැත්නම් අපි දෙන්න දෙපැත්තෙන් එලියට විසිවෙනවා.. ඌ මැද්දදෙනේ හිටියේ...![]()

රෑ ඉරපාන ජබුක්.....කවියෝ මම දොඉයන්න යනවා, හෙට පාන්දරින්ම නැගිටලා එන්න ඕනි....
ura තරියට කෝල් කරනවද pm බලන්න කියල, විකිය පව් බන්...
හැමෝටම සුබ රාත්රියක්....![]()
තරි මාමා දැන් නම් කෝල් වලට උත්තර දෙන්නේ නෑ.....
හිස් බෝතල් මාට්ටු වෙලාද දන්නේ නෑ..... 
අනේ තොගේ හු** ලේලන්ඩ්... ඕවා වාහනද බං...? යකඩ පෙට්ටියකට රෝද හයි කරලනේ...![]()
එන්ඩ එපා ලේලන්ඩ් වලට මුකුත් කියන්න...... 
ඌ බොනට් එක උඩ නම් මොනවා හරි කරලා තියෙනවා.. මොනවද හැලිලා පේන්ට එක පිච්චිලා තිබ්බා...![]()
මෙහෙමද දන්නේ නෑ...... 
යුරා උඹ තනියෙන් ත්රෙඩ් එක කාපං.. මම යනවා... සු. රා...![]()
මාත් ත්රෙඩ් එක කාලා ඉවරයි වගේ...... 
දවස් ගානකට පස්සෙ ගෙදර ආවා...
මුං මාව කාලා නෙව මේකෙ..![]()

දැන් හෙට යනවද![]()


