අෆොයි, අපි දැක්කනේ....Owwa ona na oi mama hitlar part eka dammama tv off![]()

තොගේ හිට්ලර් පාට් එක නිසා, අර දැරිවි කන බොන ඒවා පිච්චේනවද කොහෙද....


අෆොයි, අපි දැක්කනේ....Owwa ona na oi mama hitlar part eka dammama tv off![]()



මටත් හදිස්සියේ එකක් ගන්න බැරි නිසා අද හුවාවි ඇන්ඩ්‍රොයිඩ් එකක් බැලුවා, ගන්දෝ.....නොගන්දෝ......![]()
ඒ වගේ, ටැබ් ලෙඩේ හැදුනොත් s2 දෙකක් අඩුවට ගන්න පුළුවන්....බෝවන රෝගයක් වගේ![]()

බෝවන රෝගයක් වගේ![]()
කළු එක 35, සුදු එක 30 කට වගේ අපි දෙන්නට ගන්න පුළුවන්...අමුඩේ කරපු දේ පු* නොකරොත් ඒකා හම්බයෙක්ගේ පු* වෙනවලුනෙ........![]()


ඒ වගේ, ටැබ් ලෙඩේ හැදුනොත් s2 දෙකක් අඩුවට ගන්න පුළුවන්....![]()
කළු එක 35, සුදු එක 30 කට වගේ අපි දෙන්නට ගන්න පුළුවන්...![]()
ගෝත පොටෝකාරය තමා එදා යනගමන් කිවුවේ හොඳයි කියල....අඩේ අප්පා..... උන හැදුනා වගේ එහෙනං ඔයාටත්...... හුවාවී කොහොමද හොඳද.......?

ගෝත පොටෝකාරය තමා එදා යනගමන් කිවුවේ හොඳයි කියල....![]()
චයිනා උනාට හුවාවී කියන්නේ ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් නේද.....ඕකා හොඳයි කිව්වට අවුලක් වුනොත් එහෙම...... සිංගර් ද කොහෙද ගෙන්වන්නේ......

ඒ වගේ, ටැබ් ලෙඩේ හැදුනොත් s2 දෙකක් අඩුවට ගන්න පුළුවන්....![]()


හ්ම්ම්ම්ම්..........
සිරාවට තරියා s2 මාකටිං කරනවාද මන්දා..... එදා රත්නේලාගේ ගෙදර පාටියේදී තරියගේ s2 එකට වශී වෙලා රත්නේ ගත්තා ලේඩිස් වර්ෂන් s2 එකක් (සුදු s2 එකට තරියා කියන්නේ එහෙමයි....) දැන් ඊටපස්සේ මෙදා පාටියේදී තරියගේ s2 ගැන කතා අහලා මම වශී වෙලා වගේ s2 වලට....... (හැබැයි පුතේ ගත්තත් කියන්නේනම් නෑ මේකේ රත්නේ වගේ මටනං නාගන්න බෑ......)
මට හිට්ලර් වර්ෂන් ඒක..... මිනියාට ටොෂිබා වර්ෂන් ඒක......

චයිනා උනාට හුවාවී කියන්නේ ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් නේද.....![]()

චයිනා උනාට හුවාවී කියන්නේ ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් නේද.....![]()
චයිනා උනාට හුවාවී කියන්නේ ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් නේද.....![]()
හොඳ මොඩල් එකක් දන්නවනම් කියපන්කො, ආසන්නව ගානත් පුලුවන්නම්....මොකද්ද model එක ?
minimum 1GHz processor එකක් තියෙනවනම්, 512 Ram තියෙනවනම්, Gingerbread වත් දාල තියෙනවනම් අවුලක් නෑ


වශී උනාට මනී නැත
මගෙ ළඟ තියෙන්නෙ ඕක තමයි![]()


අර ඩබලට වගේ අපිට කොයින්ද කාසිබාගේ.....
ඒත් අවශ්‍යතාවය තදින් දැනෙනවා ෂෝ එකට රැල්ලට ගන්න නෙවෙයි වැඩ වලට පහසුවක් වෙයි කියලා හිතෙනවා එකක් තිබුනනං....... අනික එහෙනං රෑට මේකට එන්නයි රේඩියෝ අහන්නයි උනත් පුළුවන්නේ.......