EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Owwa ona na oi mama hitlar part eka dammama tv off :rofl:
    අෆොයි, අපි දැක්කනේ....:baffled:
    තොගේ හිට්ලර් පාට් එක නිසා, අර දැරිවි කන බොන ඒවා පිච්චේනවද කොහෙද.... :frown:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::yes::P
    මටත් හදිස්සියේ එකක් ගන්න බැරි නිසා අද හුවාවි ඇන්ඩ්රොයිඩ් එකක් බැලුවා, ගන්දෝ.....නොගන්දෝ......:rolleyes:

    අඩේ අප්පා..... උන හැදුනා වගේ එහෙනං ඔයාටත්...... හුවාවී කොහොමද හොඳද.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෝවන රෝගයක් වගේ :rofl:

    හ්ම්ම්ම්ම්..........

    සිරාවට තරියා s2 මාකටිං කරනවාද මන්දා..... එදා රත්නේලාගේ ගෙදර පාටියේදී තරියගේ s2 එකට වශී වෙලා රත්නේ ගත්තා ලේඩිස් වර්ෂන් s2 එකක් (සුදු s2 එකට තරියා කියන්නේ එහෙමයි....) දැන් ඊටපස්සේ මෙදා පාටියේදී තරියගේ s2 ගැන කතා අහලා මම වශී වෙලා වගේ s2 වලට....... (හැබැයි පුතේ ගත්තත් කියන්නේනම් නෑ මේකේ රත්නේ වගේ මටනං නාගන්න බෑ......)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අමුඩේ කරපු දේ පු* නොකරොත් ඒකා හම්බයෙක්ගේ පු* වෙනවලුනෙ........ :rolleyes::rolleyes::P:rofl:
    කළු එක 35, සුදු එක 30 කට වගේ අපි දෙන්නට ගන්න පුළුවන්...;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ අප්පා..... උන හැදුනා වගේ එහෙනං ඔයාටත්...... හුවාවී කොහොමද හොඳද.......?
    ගෝත පොටෝකාරය තමා එදා යනගමන් කිවුවේ හොඳයි කියල....:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හිට්ලර් වර්ෂන් ඒක..... මිනියාට ටොෂිබා වර්ෂන් ඒක......
    11.gif
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකා හොඳයි කිව්වට අවුලක් වුනොත් එහෙම...... සිංගර් ද කොහෙද ගෙන්වන්නේ......
    චයිනා උනාට හුවාවී කියන්නේ ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් නේද.....:rolleyes:
     
    kingdewi

    Well-known member
  • ඒ වගේ, ටැබ් ලෙඩේ හැදුනොත් s2 දෙකක් අඩුවට ගන්න පුළුවන්....:rolleyes:
    :yes::yes:
    හ්ම්ම්ම්ම්..........

    සිරාවට තරියා s2 මාකටිං කරනවාද මන්දා..... එදා රත්නේලාගේ ගෙදර පාටියේදී තරියගේ s2 එකට වශී වෙලා රත්නේ ගත්තා ලේඩිස් වර්ෂන් s2 එකක් (සුදු s2 එකට තරියා කියන්නේ එහෙමයි....) දැන් ඊටපස්සේ මෙදා පාටියේදී තරියගේ s2 ගැන කතා අහලා මම වශී වෙලා වගේ s2 වලට....... (හැබැයි පුතේ ගත්තත් කියන්නේනම් නෑ මේකේ රත්නේ වගේ මටනං නාගන්න බෑ......)

    මට හිට්ලර් වර්ෂන් ඒක..... මිනියාට ටොෂිබා වර්ෂන් ඒක......

    වශී උනාට මනී නැත :dull:
    චයිනා උනාට හුවාවී කියන්නේ ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් නේද.....:rolleyes:

    මගෙ ළඟ තියෙන්නෙ ඕක තමයි :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චයිනා උනාට හුවාවී කියන්නේ ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් නේද.....:rolleyes:

    මොකද්ද model එක ?

    minimum 1GHz processor එකක් තියෙනවනම්, 512 Ram තියෙනවනම්, Gingerbread වත් දාල තියෙනවනම් අවුලක් නෑ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද්ද model එක ?

    minimum 1GHz processor එකක් තියෙනවනම්, 512 Ram තියෙනවනම්, Gingerbread වත් දාල තියෙනවනම් අවුලක් නෑ
    හොඳ මොඩල් එකක් දන්නවනම් කියපන්කො, ආසන්නව ගානත් පුලුවන්නම්....:cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:

    වශී උනාට මනී නැත :dull:

    මගෙ ළඟ තියෙන්නෙ ඕක තමයි :baffled:

    සහතිකෙටම කිං....... :yes::yes::yes: අර ඩබලට වගේ අපිට කොයින්ද කාසිබාගේ..... :oo: :rofl: ඒත් අවශ්‍යතාවය තදින් දැනෙනවා ෂෝ එකට රැල්ලට ගන්න නෙවෙයි වැඩ වලට පහසුවක් වෙයි කියලා හිතෙනවා එකක් තිබුනනං....... අනික එහෙනං රෑට මේකට එන්නයි රේඩියෝ අහන්නයි උනත් පුළුවන්නේ.......

    කොහොමද භාණ්ඩේ...... එකත් android නේද.......?
     
    Status
    Not open for further replies.