EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි උන් ඉන්න අයට.....
    අද ගොඩක් පැති වල M.O.H. වලින් පොඩ්ඩොන්ට J.E.
    (ජැපනීස් එන්සෙපලයිටිස්) වැක්සින් දෙනවා. පොඩ්ඩක් හොයල බලල විදපු නැති උන් විදගන්න.
    අලුත් වැක්සින් එක පරණ එක වගේ කීපයක්
    විදින්න ඕනි නෑ. එකක් පමණයි.:cool:
    මම දැන් පැට්ටෝ දෙන්නට විදගෙන එන්න යනවා.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඉස්තුතියි මිණියෝ...... මම අපේ නෝනාට කියන්නම් මිඩ්වයිෆ් නර්ස්ගෙන් කතාකරලා අහලා බලන්න කියලා....... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි උන් ඉන්න අයට.....
    අද ගොඩක් පැති වල M.O.H. වලින් පොඩ්ඩොන්ට J.E.
    (ජැපනීස් එන්සෙපලයිටිස්) වැක්සින් දෙනවා. පොඩ්ඩක් හොයල බලල විදපු නැති උන් විදගන්න.
    අලුත් වැක්සින් එක පරණ එක වගේ කීපයක්
    විදින්න ඕනි නෑ. එකක් පමණයි.:cool:
    මම දැන් පැට්ටෝ දෙන්නට විදගෙන එන්න යනවා.
    කවියා දන්නවාද ? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Status
    Not open for further replies.