පොඩි උන් ඉන්න අයට.....
අද ගොඩක් පැති වල M.O.H. වලින් පොඩ්ඩොන්ට J.E. (ජැපනීස් එන්සෙපලයිටිස්) වැක්සින් දෙනවා. පොඩ්ඩක් හොයල බලල විදපු නැති උන් විදගන්න.
අලුත් වැක්සින් එක පරණ එක වගේ කීපයක් විදින්න ඕනි නෑ. එකක් පමණයි.
මම දැන් පැට්ටෝ දෙන්නට විදගෙන එන්න යනවා.

කවියා දන්නවාද ?පොඩි උන් ඉන්න අයට.....
අද ගොඩක් පැති වල M.O.H. වලින් පොඩ්ඩොන්ට J.E. (ජැපනීස් එන්සෙපලයිටිස්) වැක්සින් දෙනවා. පොඩ්ඩක් හොයල බලල විදපු නැති උන් විදගන්න.
අලුත් වැක්සින් එක පරණ එක වගේ කීපයක් විදින්න ඕනි නෑ. එකක් පමණයි.
මම දැන් පැට්ටෝ දෙන්නට විදගෙන එන්න යනවා.

කවියාගේ එන්ටැපලයිටිස්.....
![]()
තමයි....... නිධාන කථා වස්තුව නොදනිමි.........මමත් දැක්කා..... ආයේ කරපු එක ඇදයක් කුදයක් නැතුව සුපිරියටම තියෙනවා....... හදපු එකා තාම ඉන්නවද දන්නේ නෑ යහතින්.........![]()

ඒත්තමයි....... නිධාන කථා වස්තුව නොදනිමි.........
කවියාගේ වයිෆ්..... ජැපනීස් එන්ටැපලයිටිස්..... 