EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක කියවලා මේකට එන අය අර 18+ ත්‍රෙඩුයි, ආගම් වලට බැනගන්න ත්‍රෙඩුයි, එක එක උන්ගෙ ගොන් ආතල් ත්‍රෙඩුයි දැක්කම තුශාර එදිරිසිංහගෙ මවු පාර්ශවයට තමයි හචිං යන්නෙ :D

    :rofl::P:lol: එතකොට තුශාර එදිරිසිංහ ජබුක්......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පු*ක් කහියි.. :P

    :frown::frown:

    උඹේ ක්ලේම් එකේ චෙක් එක ආවද බං....... :oo: අන්න අපේ එකක එවන්නේ නැතුව, අම්මා ඉන්ෂුවරන්ස් ඒජන්ට් කියලා ඉන්න එකාට අමතනවා....... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ මේ ඇවිලිලා...:eek:
    :dull: මොකක්ද බං ප්‍රස්නෙ
    2.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි සන්තෝසෙන් ඉන්නේ........
    දුක සෝකය නෑ දන්නේ........
    අයියා මල්ලී වාගේ අයියා මල්ලී :cool:
    :yes::yes::cool:
    එක හැලියේ බත් කන්නේ, එක පැදුරේ නිදියන්නේ... (නේද, මතක නෑනේ...:baffled:)
    එකටනෙ අපි බොන්නේ, මේ මොකටද වලි යන්නේ.... (කියලවත් කියමු):cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::cool:
    එක හැලියේ බත් කන්නේ, එක පැදුරේ නිදියන්නේ... (නේද, මතක නෑනේ...:baffled:)
    එකටනෙ අපි බොන්නේ, මේ මොකටද වලි යන්නේ.... (කියලවත් කියමු):cool:
    :baffled: :no: එක පැදුරේ බත් කන්නේ ..එක හැලියේ නිදියන්නේ :dull::rofl:
    එක බී බී කිව් කන්නේ... තව පොඩිඩයි අපි බොන්නේ...
    අයියා මල්ලී වා‍ගේ අයියා මල්ලී :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යමක් සිදුවී ඇති බව පෙනේ ... මමනම් දැක්කෙත් නෑ දන්නෙත් නෑ :dull: (©) urajdrlk
     
    Last edited:
    Status
    Not open for further replies.