ඔයිට කලින් පෝස්ට් ටිකක් මගෑරිලා නේද....Blood Bank එකෙන් ජබුක්.....!!
![]()


ඕක කියවලා මේකට එන අය අර 18+ ත්රෙඩුයි, ආගම් වලට බැනගන්න ත්රෙඩුයි, එක එක උන්ගෙ ගොන් ආතල් ත්රෙඩුයි දැක්කම තුශාර එදිරිසිංහගෙ මවු පාර්ශවයට තමයි හචිං යන්නෙ![]()


එතකොට තුශාර එදිරිසිංහ ජබුක්......!!තාම මොකුත් කිව්වේ නෑ..ෆෝන් දෙක කවියට දෙනවැයි....![]()

සඳුදට කියන්නම් කිව්වේ...

පු*ක් කහියි..![]()

අන්න අපේ එකක එවන්නේ නැතුව, අම්මා ඉන්ෂුවරන්ස් ඒජන්ට් කියලා ඉන්න එකාට අමතනවා....... 
ඔයිට කලින් පෝස්ට් ටිකක් මගෑරිලා නේද....![]()
වලියක් ආයේ ආයේ අවුස්සන්න ඕනා නෑ නේ......!! 

අපි සන්තෝසෙන් ඉන්නේ........

සුභ රාත්රියක්ගුඩ් නයිට් මචන්ලා......නිදිමතයි.....සුභ රාත්රියක්......!!


අපි සන්තෝසෙන් ඉන්නේ........
දුක සෝකය නෑ දන්නේ........
අයියා මල්ලී වාගේ අයියා මල්ලී![]()



)
එක හැලියේ බත් කන්නේ, එක පැදුරේ නිදියන්නේ... (නේද, මතක නෑනේ...)
එකටනෙ අපි බොන්නේ, මේ මොකටද වලි යන්නේ.... (කියලවත් කියමු)![]()
එක පැදුරේ බත් කන්නේ ..එක හැලියේ නිදියන්නේ 

