EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං කියවපු ශර්ලොක් හෝම්ස් පොතක තිබුනා.... දොඩං ඇට වගයක් තැපෑලෙන් ආවහමත් හාට් ඇටෑක් වෙලා මැරුණ කථාවක් :rolleyes: කාටහරි මතකද නම ?
    The five Orange pips
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මනුස්සයෙක්ව මරාගන්නවා සියැසින් දකින්න තරං මම පවු කරලා කියලා අද තේරුනා :(

    මොකෝ බන් උනේ ? :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා බලමුකො.... ඔය වගේ කොස්ස අරං එන එකක් එහෙම සෙට් උනොත් නං...
    8.gif
    :baffled::baffled::baffled:

    :frown: එහෙම කොස්ස අරන් එන්නේ නෑ..... :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::dull: මම දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ.... මට මතකත් නෑ..... :dull:
    අනේ අම්මපා... :oo::frown:
    තරි මාමා ලග අර ප්‍රින්ට් ස්ක්‍රීන් එක තියෙනවද දන්නෑ :rolleyes:
     
    Status
    Not open for further replies.