The five Orange pipsමං කියවපු ශර්ලොක් හෝම්ස් පොතක තිබුනා.... දොඩං ඇට වගයක් තැපෑලෙන් ආවහමත් හාට් ඇටෑක් වෙලා මැරුණ කථාවක්කාටහරි මතකද නම ?
මනුස්සයෙක්ව මරාගන්නවා සියැසින් දකින්න තරං මම පවු කරලා කියලා අද තේරුනා![]()

![]()
great..
no marry no worry![]()


කොසා අර ලිඋමද වාර්තාවද ඔයගොල්ලෝ කාටවත් කියවන්න හම්බවුනේ නැද්ද...The five Orange pips
හා බලමුකො.... ඔය වගේ කොස්ස අරං එන එකක් එහෙම සෙට් උනොත් නං...![]()
![]()
එහෙම කොස්ස අරන් එන්නේ නෑ..... 
![]()
මගෙං අහගන්ඩ තමයි යන්නෙ ඔය...
කාටද දන්නෑ යන්න කලිං සියළු දේපල පවරලා ගියෙ![]()

මම දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ.... මට මතකත් නෑ..... 
අපි නං දන්නෑ ඉතිං... රට්ටු කියන කථාඑහෙම කොස්ස අරන් එන්නේ නෑ.....
![]()

එහෙම කියලා පිටරට ගිය කීයෙං කී දෙනාටද හරි ගියෙ
ගොඩක් උන්ට හරි ගියා නේ බං...... 
අනේ අම්මපා...මම දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ.... මට මතකත් නෑ.....
![]()


